https://myaccount.google.com/lesssecureapps?All session signout una,
e mokkda ban e, kohomda oka off karannehttps://myaccount.google.com/lesssecureapps?
meka balanna, 2factor dalada account ekat?
okata giyama ube mokakda penne ?e mokkda ban e, kohomda oka off karanne
kalisame giyadaAhhahahahaha
man IDM carcked ekak dala thiyenne. ekn kelawenna attesame thing happened to me month ago.
ඕක වයිරස් ගාර්ඩ් එකකට අහු වෙන්නේ නැහැ. මන් කැස්පර්ස්කි, ඇවයිරා, දෙකේම ලයිසන් වර්ෂන් අරන් දාල බැලුවා.
ඕක බ්‍රවුසර් එක හැක් වෙන සීන් එකක්.
බ්‍රවුසර් එකේ සම්පුර්ණ කෑෂ්, කුකීස් ඔක්කොම ක්ලියර් කරන්න, ඇඩෝන් ඔක්කොම අයින් කරන්න. පුළුවන් නම් අන්ස්ටෝල් කරලා ආපහු ඉන්ස්ටෝල් කරන්න.
නැත්නම් හොඳම දේ ෆ්රෝර්මට් කරලා දාන එක. වෙන කිසිම විසඳුමක් හරි ගියේ නැහැ මට නම්.
ඕක ගුගල් එකවුන්ට් එක හැක් වෙලා නෙවෙයි, බ්‍රවුසර් හරි PC එක හරි.
man IDM carcked ekak dala thiyenne. ekn kelawenna atteකම්පියුටරේ හරි බ්‍රවුසරේ හරි හැක් වෙලාද දන්නෙ නැහැ
වෙන ශුවර් කරන්න පුලුවන් ඩිවයිස් එකක් නැද්ද. නැත්තං ලිනක්ස් image එකක් live boot කරලා ඔය වින්ඩෝස් මැශින් එකේ තියන සෙශන් එකත් ලොගවුට් කරලා බලන්න පුලුවන්
ඇක්ටිවිටීස් වල නොදන්න ලොකේශන් එකකින් හරි ip එකකින් හරි ඇක්ටිවිටි එකක් පෙන්නන්නෙ නැත්තං කම්පියුටරේ තමයි කෙලවෙලා තියෙන්නෙ
බ්‍රවුසරේටත් නොදන්න එක්ස්ටෙන්ශන් එහෙම දාල තියනවා නං ඒවයින් බ්‍රවුසරේ කෙල වෙලාද දන්නෙත් නැහැ
වෙන මැශින් එකකින් හරි අර කියපු විදියට ලින්ක්ස් එකකින් බූට් කරලා හරි සියලුම සෙශන් අයින් කරලා ට්‍රයි එකක් දෙන්න
okata giyama ube mokakda penne ?
Email යනවා කියලා රෙද්දේ රෙවාගෙන අඬන එකෙක් අහන ප්‍රශ්න ද මදුසංක මේ?kalisame giyada
ඒකත් ෆේල්Email යනවා කියලා රෙද්දේ රෙවාගෙන අඬන එකෙක් අහන ප්‍රශ්න ද මදුසංක මේ?![]()
install කරන්න ඕන නැහැlinux danna ekk na ban
------ Post added on Feb 7, 2023 at 4:34 PM
උබ ෆේල් කියලා පේනවා මදු දගලන දැගලිල්ලෙන්ඒකත් ෆේල්