thaama email send wenawane

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    same thing happened to me month ago.

    ඕක වයිරස් ගාර්ඩ් එකකට අහු වෙන්නේ නැහැ. මන් කැස්පර්ස්කි, ඇවයිරා, දෙකේම ලයිසන් වර්ෂන් අරන් දාල බැලුවා.
    ඕක බ්‍රවුසර් එක හැක් වෙන සීන් එකක්.

    බ්‍රවුසර් එකේ සම්පුර්ණ කෑෂ්, කුකීස් ඔක්කොම ක්ලියර් කරන්න, ඇඩෝන් ඔක්කොම අයින් කරන්න. පුළුවන් නම් අන්ස්ටෝල් කරලා ආපහු ඉන්ස්ටෝල් කරන්න.

    නැත්නම් හොඳම දේ ෆ්රෝර්මට් කරලා දාන එක. වෙන කිසිම විසඳුමක් හරි ගියේ නැහැ මට නම්.

    ඕක ගුගල් එකවුන්ට් එක හැක් වෙලා නෙවෙයි, බ්‍රවුසර් හරි PC එක හරි.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,480
    113
    Colombo
    කම්පියුටරේ හරි බ්‍රවුසරේ හරි හැක් වෙලාද දන්නෙ නැහැ

    වෙන ශුවර් කරන්න පුලුවන් ඩිවයිස් එකක් නැද්ද. නැත්තං ලිනක්ස් image එකක් live boot කරලා ඔය වින්ඩෝස් මැශින් එකේ තියන සෙශන් එකත් ලොගවුට් කරලා බලන්න පුලුවන්

    ඇක්ටිවිටීස් වල නොදන්න ලොකේශන් එකකින් හරි ip එකකින් හරි ඇක්ටිවිටි එකක් පෙන්නන්නෙ නැත්තං කම්පියුටරේ තමයි කෙලවෙලා තියෙන්නෙ

    බ්‍රවුසරේටත් නොදන්න එක්ස්ටෙන්ශන් එහෙම දාල තියනවා නං ඒවයින් බ්‍රවුසරේ කෙල වෙලාද දන්නෙත් නැහැ

    වෙන මැශින් එකකින් හරි අර කියපු විදියට ලින්ක්ස් එකකින් බූට් කරලා හරි සියලුම සෙශන් අයින් කරලා ට්‍රයි එකක් දෙන්න
     
    • Like
    Reactions: Tharaka_x

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    Ahhahahahaha
    kalisame giyada
    same thing happened to me month ago.

    ඕක වයිරස් ගාර්ඩ් එකකට අහු වෙන්නේ නැහැ. මන් කැස්පර්ස්කි, ඇවයිරා, දෙකේම ලයිසන් වර්ෂන් අරන් දාල බැලුවා.
    ඕක බ්‍රවුසර් එක හැක් වෙන සීන් එකක්.

    බ්‍රවුසර් එකේ සම්පුර්ණ කෑෂ්, කුකීස් ඔක්කොම ක්ලියර් කරන්න, ඇඩෝන් ඔක්කොම අයින් කරන්න. පුළුවන් නම් අන්ස්ටෝල් කරලා ආපහු ඉන්ස්ටෝල් කරන්න.

    නැත්නම් හොඳම දේ ෆ්රෝර්මට් කරලා දාන එක. වෙන කිසිම විසඳුමක් හරි ගියේ නැහැ මට නම්.

    ඕක ගුගල් එකවුන්ට් එක හැක් වෙලා නෙවෙයි, බ්‍රවුසර් හරි PC එක හරි.
    man IDM carcked ekak dala thiyenne. ekn kelawenna atte
    mage anith account wala password tikath un ganna athida, kariyo
    කම්පියුටරේ හරි බ්‍රවුසරේ හරි හැක් වෙලාද දන්නෙ නැහැ

    වෙන ශුවර් කරන්න පුලුවන් ඩිවයිස් එකක් නැද්ද. නැත්තං ලිනක්ස් image එකක් live boot කරලා ඔය වින්ඩෝස් මැශින් එකේ තියන සෙශන් එකත් ලොගවුට් කරලා බලන්න පුලුවන්

    ඇක්ටිවිටීස් වල නොදන්න ලොකේශන් එකකින් හරි ip එකකින් හරි ඇක්ටිවිටි එකක් පෙන්නන්නෙ නැත්තං කම්පියුටරේ තමයි කෙලවෙලා තියෙන්නෙ

    බ්‍රවුසරේටත් නොදන්න එක්ස්ටෙන්ශන් එහෙම දාල තියනවා නං ඒවයින් බ්‍රවුසරේ කෙල වෙලාද දන්නෙත් නැහැ

    වෙන මැශින් එකකින් හරි අර කියපු විදියට ලින්ක්ස් එකකින් බූට් කරලා හරි සියලුම සෙශන් අයින් කරලා ට්‍රයි එකක් දෙන්න
    man IDM carcked ekak dala thiyenne. ekn kelawenna atte
    linux danna ekk na ban

    okata giyama ube mokakda penne ?

    ------ Post added on Feb 7, 2023 at 4:34 PM
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,480
    113
    Colombo
    linux danna ekk na ban

    ------ Post added on Feb 7, 2023 at 4:34 PM
    install කරන්න ඕන නැහැ
    live boot කරන්න පුලුවන්. Ubuntu වගේ එකක් අරගෙන USB එක බූටබල් කරලා ඒකෙන් කම්පියුටරේ බූට්කරන්න පුලුවන් තියන ඩේට වලට කිසිම හානියක් නැතුව
    ඒකෙන් ගිහින් බ්‍රවුසරෙන් ඕන දෙයක් කරන්න පුලුවන්, ඒකෙන් මේල් එකට ලොග් වෙලා සේරම සෙශන් ටිකෙන් අයින් වෙන්න

    එහෙම නැත්තං ශුවර් වෙන ෆෝන් එකකින් හරි කමක් නැහැ ලොග් වෙලා සේරම සෙශන් ටික අයින් කරන්න
    නැත්තං ෆෝමැට් කරලා ආයෙ දාල බලන්න පුලුවන්
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ඒකත් ෆේල්
    උබ ෆේල් කියලා පේනවා මදු දගලන දැගලිල්ලෙන් 🤭

    තාම email send වෙනවද අමල්ෂ පොඩි පොන්නයෝ 😂🖕
    ------ Post added on Feb 9, 2023 at 12:32 AM