"දන්ත ධාතුව කියන්නේ ඌරු දතක් " - Samantha Badda .. කෝ රටේ නීතිය? 😡😡😡

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha

    ධාතු කරඬුවලට වැද වැද සිටීමෙන් අවසානයේ මළ පෙරේතයින් වී ඉපදෙනවා - සමන්ත බද්ද බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව ලෙස සිප්පිකටුවකටත්, දන්ත ධාතුව ලෙස ඌරු දතකටත් වන්දනාමාන කරමින් නියම ආර්‍ය මාර්ගයෙන් පරිභාහිරව වෙනත් මාර්ගයක බෞද්ධයා ගමන් කරමින් සිටින බව සමන්තබද්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර තිබේ.

    දැන් අපි බලමු සමන්තබද්ද ගේ මේ වැදි බණ බුද්ධ භාෂිතය වන ත්‍රිපිටකයට ගැලපේද කියා... 🤭

    Screenshot (1538).png

    Screenshot (1539).png

    ඔව් ඇත්ත වශයෙන්ම කිසිඳු ගැලපීමක් නෑ..එනම් මොහු කරන්නේ ධර්මය විකෘති කිරීමයි..:yes::yes::yes: @nicjosh83 @Kiri Kawadi @2osama
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,508
    75,269
    113

    ධාතු කරඬුවලට වැද වැද සිටීමෙන් අවසානයේ මළ පෙරේතයින් වී ඉපදෙනවා - සමන්ත බද්ද බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව ලෙස සිප්පිකටුවකටත්, දන්ත ධාතුව ලෙස ඌරු දතකටත් වන්දනාමාන කරමින් නියම ආර්‍ය මාර්ගයෙන් පරිභාහිරව වෙනත් මාර්ගයක බෞද්ධයා ගමන් කරමින් සිටින බව සමන්තබද්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර තිබේ.

    දැන් අපි බලමු සමන්තබද්ද ගේ මේ වැදි බණ බුද්ධ භාෂිතය වන ත්‍රිපිටකයට ගැලපේද කියා... 🤭

    View attachment 196617

    View attachment 196618

    ඔව් ඇත්ත වශයෙන්ම කිසිඳු ගැලපීමක් නෑ..එනම් මොහු කරන්නේ ධර්මය විකෘති කිරීමයි..:yes::yes::yes: @nicjosh83 @Kiri Kawadi @2osama

    කෝ රටේ නීතිය?​

    කෝ රටේ නීතිය?​

    gaga haminenna epa ponz. thopi mey wenakota terum ganna ona nithya tiyenna wirudda adahas darana, e pathata support karana, podi pahe umbala wage ponnayanwa control karanna use karanna misak wena dekata newi. 🤭 🤭
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113

    ධාතු කරඬුවලට වැද වැද සිටීමෙන් අවසානයේ මළ පෙරේතයින් වී ඉපදෙනවා - සමන්ත බද්ද බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව ලෙස සිප්පිකටුවකටත්, දන්ත ධාතුව ලෙස ඌරු දතකටත් වන්දනාමාන කරමින් නියම ආර්‍ය මාර්ගයෙන් පරිභාහිරව වෙනත් මාර්ගයක බෞද්ධයා ගමන් කරමින් සිටින බව සමන්තබද්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර තිබේ.

    දැන් අපි බලමු සමන්තබද්ද ගේ මේ වැදි බණ බුද්ධ භාෂිතය වන ත්‍රිපිටකයට ගැලපේද කියා... 🤭

    View attachment 196617

    View attachment 196618

    ඔව් ඇත්ත වශයෙන්ම කිසිඳු ගැලපීමක් නෑ..එනම් මොහු කරන්නේ ධර්මය විකෘති කිරීමයි..:yes::yes::yes: @nicjosh83 @Kiri Kawadi @2osama

    YT higannu
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    රාජපක්ශ කම්බ හොරුන් ගේ අසූචි වල ඉහගෙන කන පොන්සියොන්ට නීතියක් කියලා දෙයක් අදාල වෙන්නේ නෑ:cautious:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,412
    49,794
    113
    සේදවත්ත
    එක සෙට් එකක් ධාතු තව සෙට් එකක් රෙදිකෑලි ලී කෑලි ලේ තව සෙට් එකක් මූනක් නෑ තව සෙට් එකක් ටීම් එකකට වදිනවා හැම එකාව මොකක් හරි පස්සේ යන්නෙ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    nandasenaya , iraj ekka wadi wela innawa dekalawath, sinhalu X gahnna kalin oluwa kalpana kare nedda
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    ඔය පුරාණයේ සිට පැවත ආවා කියන දන්ත ධාතුව කියන එක පෘතුගීසීන්ට අහුවෙලා මන්නාරම බලකොටුවකදී කිණිහිරයක දාල තළලා කුඩුත් පුළුස්සලා විනාශ කළා. ප්‍රවාදයේ තියෙන්නේ තලන්න බැරිවී අහසින් වැඩියා කියල, නමුත් එහෙම වුනේ නැහැ. ඔය දන්ත ධාතුව භාරව හිටි කීරවැල්ලේ නිළමේ කියන නිලධාරියා ආපහු සීතාවක බලා යද්දී අම්බලමකදී ආපසු දන්ත ධාතුව වැඩියා කියල ප්‍රවාදයේ තියෙනවා. මොළයක් තියෙන එකෙක්ට තේරෙනවා වුන දේ. සිංහලේ රජා වෙන්න නම් දන්ත ධාතුව ඕන, එත් ධාතුව නැත්නම් රජෙක් නැහැ. කපටියා ඌ යන මග තිබ්බ ඌරු දළයක් අහුලාගෙන ගිහින් දන්ත ධාතුව විදිහට ඉදිරිපත් කළා. විමලධර්මසූරිය රජ වුනා. එක තමයි ඔය දැන් තියෙන්නේ. :ROFLMAO:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ප්‍රවාදයේ තියෙන්නේ තලන්න බැරිවී අහසින් වැඩියා කියල,
    කිනිහිරේ දාලා තැලුවේ පෘතුගීසින් නෙවෙයි පොන්ස් 🤣🤣
     
    • Haha
    Reactions: Cypress

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උඹ ඒ ටික ගලපලා ලියලා දාපංකො ඒනම් අපුටත් බලන්න.
    ඔය කිනිහිරේ දාපු කතාව උනේ ඉන්දියාවේ දී.. හෙමමලගේ තාත්තා ගේ රට අල්ලපු දෙමළ රජෙක් ඔහොම කරන්න අණ දුන්නලු.. එතකොට දත පාවෙලා ඉර්දි පෙන්නුවා ලු.. ඕක දැකල දෙමළ රජා පැහැදිලා දතට මොකුත් කරන්න ගියේ නැහැලු.. පස්සෙ කාලෙක දෙමළ රජාගේ පුතා ආයේ පාරක් රට අල්ලන්න ආව ලු.. එතකොට තමයි කපල් එක දතත් එක්ක ලංකාවට එවල තියෙන්නෙ.. කොහෙද යන අවජාතක පොන්නයෙක් තමයි ඔය කතාවේ මැදට ප්‍රතුගීසින් ඔබලා උඩ comment එකක ගොන් ආතල් දීලා තියෙන්නෙ :)
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    එකල දියවඩන නිලමේ වූ කීරවැල්ලේ හිරිපිටියේ නිලමෙ තුමාට මහලු පුද්ගලයෙක් සිහිනෙන් පෙනී සිට “කෝට්ටේ කලාලේ කිසිල්ලේ – දත මැදගන්න රාලේ” යයි කීවේලු. ඔහු එය දළදා වහන්සේගේ ආරක්ෂාව සඳහා දළදාව රට මැදට ගෙනයන ලෙස දුන් උපදෙසක් බව වටහාගෙන ඇත් දැලින් කළ කෘතීම දළදා අනුරුවක් දළදා කරඬුවේ තැන්පත් කොට නියම දළදා වහන්සේ කොපුවක බහා තම සිරියේ කොපුවේ සඟවාගෙන පූජ්‍ය, දෙවනගල රතනාලංකාර ස්වාමින්වහන්සේ සමග සීතාවකට වැඩමවා සීතාවක මායාදුන්නේ රජුට (ක්‍රි.ව.1521-1581) බාර දුන්නේය. කෝට්ටේ දළදා කරඬුවේ තිබුණු කෘතිම දළදාව පෘතුගීසීන් විසින් නියම දළදා වහන්සේයයි සිතා විනාශ කොට ඇත.

    // මගේ කතාවේ රජා ගැන කිණිහිරය ගැන නිවැරදි තොරතුරු නැති වෙන්න පුළුවන් දැන් තියෙන දළදාව ඌරු දළයක හැඩය තියෙන්නේ මොකද? බුද්ධ මනුෂ්‍යයෙක් නම් එක පැහැදිළිකරන්න අමාරුයි. එත් ඉතිහාසේ යම් කාලෙක සිදුවීමක් නිසා විනාශ වුනා නම්, දේශපාලනය ගැන හිතල යමෙක් දළදාව එනුවට සත්ත්ව දළයක් මාරු කළා නම් කතාව පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. හිත රිදුනාට කරන්න දෙයක් නැහැ. ඔය තියෙන්නේ ඌරු දළයක්. :ROFLMAO:
     
    • Haha
    Reactions: siri_ayya

    තප්පුලන්නේ නැතුව ඔප්පු කරපං පොන්ස් 😂😂 එක ටොම් පචයක් ගහලා අතේ මාට්ටු වුණා නේද? 😂උබ දළදාව දැකලවත් තියෙනවද අඩුම ගානේ 😂නිකන් පුරසාරම් ගහන්නේ නැතුව පලයන් කතෝලික පොන්නයෝ යන්න 🤣🤣🤣🖕
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    තප්පුලන්නේ නැතුව ඔප්පු කරපං පොන්ස් 😂😂 එක ටොම් පචයක් ගහලා අතේ මාට්ටු වුණා නේද? 😂උබ දළදාව දැකලවත් තියෙනවද අඩුම ගානේ 😂නිකන් පුරසාරම් ගහන්නේ නැතුව පලයන් කතෝලික පොන්නයෝ යන්න 🤣🤣🤣🖕
    ආගමෙන් අන්ධ වුනාම පැහැදිළි සත්‍ය නොපෙනී යනවා.
     
    • Like
    Reactions: ජොසී