දන්ත_ධාතූන්_ඌරු_දතක්ලු

Sep 4, 2015
3,212
269
0
මෙතන කිසිම විදියකින් උන්වහන්සේ නුවර දළදා මාලිගාවේ තියන ධන්ත ධාතුව ගැන සඳහන් කරලා නැහැ. දතකට කියන්න ධන්ත කිව්වම එක බුදුන් වහන්සේගේ ධන්ත දාතුව විතරක් නෙවෙයි. ඕනෑම දතක් එකට ඇතුලත් වෙනවා. මේ සමහරඅදහස් දිහා බැලුවම පෙන්නේ මිනිස්සුන්ගේ ඉක්මන් කම නිසා අදහස් දක්වනවා , මේ දේශනාව හරියට අහන ඕනෑම කෙනෙකුට ත්රෙනවා උන්වහන්සේ මේ ධන්ත ධාතුවක් ගැන කියන බණක් නෙවෙයි, මැරෙන්න කලින් නිවන් දකින විදියක් ගැන කියන වටිනා දේශනාවක් කියල

:)අනිවා. කියල වැඩක් නෑ මේ වගේ අන්ධ භක්තිකයො ගැන.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
සිරිදම්මගේ අම්මට බල්ලෙක් උකලා ජාතක උන එකෙක්. දුෂිෂීල බික්ෂූන්ට දන්දීම සල්ලි දීම වන්දනා කිරීම බන ඇසීම මලප්‍රේතයෙක් පුම්බාන්ඩයෙක් සහ අපායට යෑමට ටිකට් එකක් හම්බ වෙන්න හේතුවක්.ඒක නිසා සිල්වත් ගුන්වත් බාවනායෝගී වනාවාඊ භික්ෂූන් වහන්සේලා පමනක් ගැන විතරක් විශ්වාස කරන්න.කොලඹ ඉන්න පවුඩර් සාදුලා ෆේෂියල් සාදුලා ප්‍රඩෝ සාදුලා ලක්ෂරි සාදුලාගෙන් ඈත් වී සිටින්න.මුන්ට වදිනවට වඩා කෙලින්ම සාතන්ට වදින්න
 
හරි උබ පුුක නොදී ඉඳපන්. අපිට ඕන එකාට අපි වඳින්නේ. වඳිනව කියන්නේ ඌ කියන මාර්ගය තේරුම් ගන්න එක. :lol:
 
Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    මෙතන කිසිම විදියකින් උන්වහන්සේ නුවර දළදා මාලිගාවේ තියන ධන්ත ධාතුව ගැන සඳහන් කරලා නැහැ. දතකට කියන්න ධන්ත කිව්වම එක බුදුන් වහන්සේගේ ධන්ත දාතුව විතරක් නෙවෙයි. ඕනෑම දතක් එකට ඇතුලත් වෙනවා. මේ සමහරඅදහස් දිහා බැලුවම පෙන්නේ මිනිස්සුන්ගේ ඉක්මන් කම නිසා අදහස් දක්වනවා , මේ දේශනාව හරියට අහන ඕනෑම කෙනෙකුට ත්රෙනවා උන්වහන්සේ මේ ධන්ත ධාතුවක් ගැන කියන බණක් නෙවෙයි, මැරෙන්න කලින් නිවන් දකින විදියක් ගැන කියන වටිනා දේශනාවක් කියල

    :yes::yes::yes::yes::yes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මට ගූ ගියා සිංහලු.
    2m5b3ap.jpg
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    Quotes:

    "කෙනෙක් රහත්වූ පසු ඔහු ඒ ගැන පුරසාරම් දෙඩවීමක් නැත.මේ භික්ෂුව තමන් රහත් යැයි කියමින් සමන්තභද්ර නම්වූ චීවර ධාරියාද රහතෙක් යැයි පවසයි....දෙදෙනාගේම රහත් බවේ තරම එයින් පෙනී යයි...ජේසුස් වහන්සේද රහතෙක් යැයි පවසයි...මොවුන් පසු පස යන අනුගාමිකයන්ට කාගේ සරණක්ද ?"

    "2004 වසරේ සිටම ලංකාවේ බුරැමයේ සහ තායිලන්තයේ සැබෑම මහ තෙරවරැන් ඇසුරැ කල මට මෙවැනි "සිල්ලර රහතුන්"ගැන හොඳ වැටහීමක් ඇත..කාලෙන් කාලෙට මෙවැනි පැරෂුට් ක්රීඩකයන් පැමිණේ.බුදුන්ගේ දහම අසා නැතී අඳබාලයෝ කිසිදු විමසීමකින් තොරව ඔවුන් රහතුන් යැයි සිතයි.ඒවා ගැන සැක කිරීම ආර්ය උපවාදයන් යැයි සිතයි....බල්බ්වැල් තොරොම්බල් දමා ඔවුන්ට බාහිරයෙන් රැස් වලලු තනයි...නිවැරදි ගුරැ පරම්පරාවක් නොමැතී මොවුන් තමන් කෙලින්ම බුදුන්ගෙන් දහම අවබෝධ චල බවට වහසි බස් දොඩයි.."

    "
    මා ගාල්ලේ පිටිදූවේ(හබරාදුව) සිරිධම්ම හිමිගේ උපන් ගම ආසන්නයේ පදිංචි කරැවෙකි.ඔහු උසස් පෙල හැදෑරැවෙ රිච්මන්ඩ් විදුහලෙනි.මාගේ සොහොයුරාගේ සම වයසේය...එදා සිට අද දක්වාම ඔහු නටන නාඩගම් මා දනී...දිවයින පත්රයේ ඉන්ද්රජිත් සුභසිංහ මගේ මිතුරෙකි...පසුගිය වසරේ මා අසනීපවූ විටද ඉන්දරජිත් සහ කරඩුලෙන වාසී වේයන්ගොඩ ධම්මගවේසී හිමි මා බැලීමට ආවේය...අවස්ථා ගනනකදී මමද ඉන්දරජිත්ද ධම්මගවේසී හිමිගේ වේයන්ගොඩ නිවසට ගොස් ඇත...අරිරඤාණ හිමි ගැන මා මුලින්ම දැන ගත්තේ 2011 දීය...මුලින් මමද එම බණට වශී වුනෙමි....නමුත් කාලයාගේ ඇවෑමෙන් ඉන්ද්රජිත් සහ ධම්මගවේසී හිමි සමග සාකඡ්චා කිරීමේදී සහ අරයඤාණ හිමි දෙසන දේ පිටකයට ගලපා බැලීමේදී තේරැම් ගියේ එම හිමි රහත්වී ඇති බවට මුලාවී රටම පටලවන බවකි....පසුව ගවේසී හිමිද ඔහුගෙන් ඈත් විය...පත්රයේ ලිපිය පල කල යුතු නිසා ඉන්ද්රජිත් දිගටම සිටින්නේ අකමැත්තෙනි....තමන් රහත් වී ඇති බවට සිංහානාද කරන ඉන්ද්රජිත්ගේ දුරකථනයේ පටීගත කල හඩ පටයක්ද මා සතුව ඇත...."

    "තිත්තගල්ලේ ආනන්දසිරි හිමි ගිහිකල මීතිරිගල නිස්සරණ වනයේ නැවතී සිටියේය...උන්වහන්සේ අභිධර්මයට දක්ෂයෙක් නමුත් රහතෙකු නොවේ..
    "

    ඉහත ප්‍රකාශ උපුටා ගන්නා ලද මූලාශ්‍රය පහත දක්වා ඇති සබැඳියට අදාළ ලිපියෙහි සඳහන් කර ඇත:

    පච දේශකයින් මැද අයෙක් බබළයි!
    http://www.elakiri.com/forum/showthread.php?t=1814306

    Skylark
     
    • Like
    Reactions: Oli_Vili