අඩෝ සිරාවට ? SE කෙනෙක්ට 500k ගෙවන කම්පැනි මොනවද උබ දන්න??industry එකේ හොඳ සැලරි ගෙවන peg කරපු කම්පැනි වල SE සැලරිය 500K LKR (before tax) අවට තියෙන්නෙ
TL කෙනෙක්ගෙ 1200K(before tax/epf etc) LKR අවට තියෙන්නෙ.
අතර තියන අනෙක් ඒව හිතා ගනින්.
wso2 එකේ ගෙනවා කියලා වැඩ කරන එකෙක්ම කිවුවාඅඩෝ සිරාවට ? SE කෙනෙක්ට 500k ගෙවන කම්පැනි මොනවද උබ දන්න??
math wada krnne oya wada krna eke ma thama@siri_ayya වැඩ කරන එකෙත් මම දන්න විදියට ඔය ගාන ගෙවනවා, ඌ කොහෙ හරි දාල තිබ්බා

now kiss.math wada krnne oya wada krna eke ma thama![]()
Ee mokakda ee protest eka..10 wenida warew viharamahadwi park eke lagata,,,protest ekata...IT sector + professionals
මං පහුගිය අවුරුද්දෙ අන්තිම මාස 6 වගේ සපෝට් ටීම් එකත් එක්ක වැඩ ටිකක් කරා, මූයි කියලා කියන්න පුලුවන් එකෙක් වත් හම්බෙලා නැහැuba support da?![]()
Posh item ekak wage

dokku ain karagenada? bargain power eka have unta..Professionals in the IT industry basically.
Godak senagak na,,,eth gov sector + doctors okkoma set welaa, unta thiyena taxes ain karaganna hadana nisa, IT set eka ekathu welaa unge forum ekak widihata protest ekak karnawa..
nattham oya tax scene okkoma state + docs set eken ain karai...
api witharak anthime ahu wei tax gewanna![]()
dokku ain karagenada? bargain power eka have unta..
untanam permit ekakhari hambei tax gewwath. apita ekath naneh ban
ow ehema wennath puluwan, @Jack_Sparrow wa danneth uba mama kiwwata passe nehමං පහුගිය අවුරුද්දෙ අන්තිම මාස 6 වගේ සපෝට් ටීම් එකත් එක්ක වැඩ ටිකක් කරා, මූයි කියලා කියන්න පුලුවන් එකෙක් වත් හම්බෙලා නැහැ
හැබැයි මට ලඟක ඉඳන් සාධාරන සැකයක් තියනවා මූ උදේ හවස මාත් එක්ක වැඩ කරන අපේම ටීම් එකේ එකෙක්දෝ කියලත්.
ඔවු ඔවු සිරාවට. @Jack_Sparrow දන්නවද දන්නෙ නෑ මූවow ehema wennath puluwan, @Jack_Sparrow wa danneth uba mama kiwwata passe neh![]()
redda powerdokku ain karagenada? bargain power eka have unta..
untanam permit ekakhari hambei tax gewwath. apita ekath naneh ban
. IMF eken patta pressure ekak dila thiyenna tax vedi karoth vedia karanava misa adu karanne nam na.
mun katin kiwwa vidiyata aththetama 3 billion thiya 1 billion vath genella thibbanam lankavata mehema venna na 