SLASSCOM salary brackets are good ?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,726
    30,722
    113
    industry එකේ හොඳ සැලරි ගෙවන peg කරපු කම්පැනි වල SE සැලරිය 500K LKR (before tax) අවට තියෙන්නෙ
    TL කෙනෙක්ගෙ 1200K(before tax/epf etc) LKR අවට තියෙන්නෙ.
    අතර තියන අනෙක් ඒව හිතා ගනින්.
    අඩෝ සිරාවට ? SE කෙනෙක්ට 500k ගෙවන කම්පැනි මොනවද උබ දන්න??
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,451
    113
    Colombo
    අඩෝ සිරාවට ? SE කෙනෙක්ට 500k ගෙවන කම්පැනි මොනවද උබ දන්න??
    wso2 එකේ ගෙනවා කියලා වැඩ කරන එකෙක්ම කිවුවා
    sysco labs මීට වඩා වැඩි උනොත් මිසක් අඩු නං නැතුව ඇති, මොකද peg කරන්න කලින් උන් wso2 එකට වඩා පොඩ්ඩක් විතර වැඩියෙන් සැලරි ගෙවුවා
    @siri_ayya වැඩ කරන එකෙත් මම දන්න විදියට ඔය ගාන ගෙවනවා, ඌ කොහෙ හරි දාල තිබ්බා
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    @siri_ayya වැඩ කරන එකෙත් මම දන්න විදියට ඔය ගාන ගෙවනවා, ඌ කොහෙ හරි දාල තිබ්බා
    math wada krnne oya wada krna eke ma thama :D
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,451
    113
    Colombo
    uba support da? 🤔
    මං පහුගිය අවුරුද්දෙ අන්තිම මාස 6 වගේ සපෝට් ටීම් එකත් එක්ක වැඩ ටිකක් කරා, මූයි කියලා කියන්න පුලුවන් එකෙක් වත් හම්බෙලා නැහැ
    හැබැයි මට ලඟක ඉඳන් සාධාරන සැකයක් තියනවා මූ උදේ හවස මාත් එක්ක වැඩ කරන අපේම ටීම් එකේ එකෙක්දෝ කියලත්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Ee mokakda ee protest eka..

    1675796420842.png
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Posh item ekak wage

    Professionals in the IT industry basically.

    Godak senagak na,,,eth gov sector + doctors okkoma set welaa, unta thiyena taxes ain karaganna hadana nisa, IT set eka ekathu welaa unge forum ekak widihata protest ekak karnawa..

    nattham oya tax scene okkoma state + docs set eken ain karai...

    api witharak anthime ahu wei tax gewanna :yes:
     
    • Like
    Reactions: Draco Malfoy

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Professionals in the IT industry basically.

    Godak senagak na,,,eth gov sector + doctors okkoma set welaa, unta thiyena taxes ain karaganna hadana nisa, IT set eka ekathu welaa unge forum ekak widihata protest ekak karnawa..

    nattham oya tax scene okkoma state + docs set eken ain karai...

    api witharak anthime ahu wei tax gewanna :yes:
    dokku ain karagenada? bargain power eka have unta..

    untanam permit ekakhari hambei tax gewwath. apita ekath naneh ban
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    dokku ain karagenada? bargain power eka have unta..

    untanam permit ekakhari hambei tax gewwath. apita ekath naneh ban

    thama naa bn...but ee wage line ekak yanne...

    aniwa,,,un dollars earn karanne nane bn lankwata..IT sector eke un ehema nmei...

    kisima benefit ekak nathuwa (only slary) thamai dollars genne lankawata...at least "RATA VIRUWO" kiyana rata gihn inna maids ta thiyena salakailla wath na :rofl:

    dokaalata okkoma benefits hambenawa ithin tax gewwath awulk na,,,salary eke idalama government money ne
     
    • Like
    Reactions: ITGuy25

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    මං පහුගිය අවුරුද්දෙ අන්තිම මාස 6 වගේ සපෝට් ටීම් එකත් එක්ක වැඩ ටිකක් කරා, මූයි කියලා කියන්න පුලුවන් එකෙක් වත් හම්බෙලා නැහැ
    හැබැයි මට ලඟක ඉඳන් සාධාරන සැකයක් තියනවා මූ උදේ හවස මාත් එක්ක වැඩ කරන අපේම ටීම් එකේ එකෙක්දෝ කියලත්.
    ow ehema wennath puluwan, @Jack_Sparrow wa danneth uba mama kiwwata passe neh 😂
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,451
    113
    Colombo
    ow ehema wennath puluwan, @Jack_Sparrow wa danneth uba mama kiwwata passe neh 😂
    ඔවු ඔවු සිරාවට. @Jack_Sparrow දන්නවද දන්නෙ නෑ මූව

    හැබැයි මූ නං එහෙ වැඩ කරන එකෙක් කියලා කලින් ඉඳන් දන්නවා හැබැයි කවුද කියලා දන්නෙ නෑ. කොහොමද ටීම් එකේ එකෙක් උනොත්.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    dokku ain karagenada? bargain power eka have unta..

    untanam permit ekakhari hambei tax gewwath. apita ekath naneh ban
    redda power :lol: . IMF eken patta pressure ekak dila thiyenna tax vedi karoth vedia karanava misa adu karanne nam na.

    oya slasscom un 2017 kiwwa $ 1 billion IT industry ekin genava kiyala 1 billion enna issella 2019 ai kiwwa 3 billion genava kiyala :lol: mun katin kiwwa vidiyata aththetama 3 billion thiya 1 billion vath genella thibbanam lankavata mehema venna na :lol: