උඹලා පාවිච්චි කරන internet packages monaada

CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    SLT Fibre Flash 25

    4 phone + 3 computers + CCTV + bunch of IoT/connected devices. 25GB/day madi ban 9-10pm weddi FUP eka set wenawa.
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    අන්ලොක්ඩ් router එකක් අරගෙන hutch or airtel දා ගනින්
    අඩෝ මාත් කරන්න හිටියෙ ඒත් දැන් කට්ටිය කියනව hutch slow වෙලා එහෙම නැත්තම් අලුත් sim වලට අඩු packages දෙන්නෙ නෑ කියල. එහෙම සීන් එකක් තියේද?
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    bro man mekata apply kala. Poddak kiyapanko komada kiyala. Peo tv na. Mase pavichchiyata shape da. Total bill maseta kiyak වැටෙනවාද
    Around 3000/-. Data madi
    අඩෝ මාත් කරන්න හිටියෙ ඒත් දැන් කට්ටිය කියනව hutch slow වෙලා එහෙම නැත්තම් අලුත් sim වලට අඩු packages දෙන්නෙ නෑ කියල. එහෙම සීන් එකක් තියේද?
    Patta slow 1mbps wath na sometimes
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    මටත් දැනගන්න ඔනා ඔවා අන්ලොක් කරන්න පුළුවන්ද කියලා බන්:eek:

    dekama unlock karannam pluwan. karata wadak naha mobile 4G sim wada naha kiyala mekema ekak dala thibba.

    මෙකට mobile බෑ

    Yes. thrumak naha unlock karata
    ------ Post added on Feb 8, 2023 at 11:22 AM