මට හම්බවුන ඉඩමක් තියෙනව..ඔප්පු ඔක්කොම තියෙනව.ගොඩක් කාලෙකින් ගියේ නැති නිසා දැන් ඒ ඉඩම තියෙන තැන මතක නෑ..කොහොමද ඒ ඉඩම හොයාගන්නේ.?ඉඩම තියෙන්‍නෙ පාදුක්ක පැත්තේ..
අඩේ... යකෝ එහෙම අමතක වෙනවද ?
ඔප්පුවෙ ඇතිනෙ වසමෙ, ගමේ එහෙම විස්තර.
උබ කියන්නේ පැත්ත වෙනස් හින්ද වසම වෙනස් කරලා ඇති කියලද ? ජෝක් එකක් හොදේ . එහෙම එකක් නම් උබ ඒ පැත්තේ වසමට ගිහින් ඔප්පුවේ හතර කොන් වල අයිතිකරුවන්ගේ නම් දාල ඇති ඒ නමින් ගිහිල්ල අහන්න ගමේ උන් කියයි යන පාර . ගිහින් කියන්න එපා ගමේ උන්ට ඉඩම අමතකයි කියල. දන් නැති ගානට අරුන්ව උන්ව හම්බවෙන්න යනවා වගේ පලයන් .වෙන එකෙක් පදිංචි වෙලානම් උබ ඉඩමේ ආසාව අත ඇර ගනින්මට හම්බවුන ඉඩමක් තියෙනව..ඔප්පු ඔක්කොම තියෙනව.ගොඩක් කාලෙකින් ගියේ නැති නිසා දැන් ඒ ඉඩම තියෙන තැන මතක නෑ..කොහොමද ඒ ඉඩම හොයාගන්නේ.?ඉඩම තියෙන්‍නෙ පාදුක්ක පැත්තේ..