ඉඩමක් හොයාගන්න උදව්..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,164
    46,933
    113
    මට හම්බවුන ඉඩමක් තියෙනව..ඔප්පු ඔක්කොම තියෙනව.ගොඩක් කාලෙකින් ගියේ නැති නිසා දැන් ඒ ඉඩම තියෙන තැන මතක නෑ..කොහොමද ඒ ඉඩම හොයාගන්නේ.?ඉඩම තියෙන්‍නෙ පාදුක්ක පැත්තේ..
     
    • Like
    Reactions: kinkon and sumane20

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,164
    46,933
    113
    අඩේ... යකෝ එහෙම අමතක වෙනවද ?
    ඔප්පුවෙ ඇතිනෙ වසමෙ, ගමේ එහෙම විස්තර.

    කලින් ගිහින් තියෙනව බං..ඒත් කාලෙකින් ගියේ නෑ.දැන් ඒ පැත්තම වෙනස් වෙලා තියෙන්නේ.ඔප්පුවේ නම් තියෙනව විස්තර.ඒත් අැඩ්රස් ඵකක් නැති නිසා තමා අවුල
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මට හම්බවුන ඉඩමක් තියෙනව..ඔප්පු ඔක්කොම තියෙනව.ගොඩක් කාලෙකින් ගියේ නැති නිසා දැන් ඒ ඉඩම තියෙන තැන මතක නෑ..කොහොමද ඒ ඉඩම හොයාගන්නේ.?ඉඩම තියෙන්‍නෙ පාදුක්ක පැත්තේ..
    උබ කියන්නේ පැත්ත වෙනස් හින්ද වසම වෙනස් කරලා ඇති කියලද ? ජෝක් එකක් හොදේ . එහෙම එකක් නම් උබ ඒ පැත්තේ වසමට ගිහින් ඔප්පුවේ හතර කොන් වල අයිතිකරුවන්ගේ නම් දාල ඇති ඒ නමින් ගිහිල්ල අහන්න ගමේ උන් කියයි යන පාර . ගිහින් කියන්න එපා ගමේ උන්ට ඉඩම අමතකයි කියල. දන් නැති ගානට අරුන්ව උන්ව හම්බවෙන්න යනවා වගේ පලයන් .වෙන එකෙක් පදිංචි වෙලානම් උබ ඉඩමේ ආසාව අත ඇර ගනින්
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,686
    1
    51,456
    113
    ප*යාගල
    sorry.com
    වෙන එකෙක් පදින්චි වෙලා නම් නඩු දන්න යන්න එපා. ඇදෙනව අප්පට හික්කඩු යන්නම.
    2002 දාපු ඉඩම් නඩුවක් තාම ඇදෙනවා මෙහේ. දාපු උනුත් මැරිලා. අනික් උන් විතරයි ඉන්නෙ.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,363
    6,467
    113
    ඔක මට ලියපං මම හොයලා දෙන්නන් පකෝ