ගෙදරට Security Alarm system එකක්

psenarath

Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    ගෙදරට Security Alarm system එකක් දාගන්න කාලේ හරි වගේ, හැමතැනම kuddo ගෙවල් කඩ කඩ යනවා, මේකට Aliexpress එකේ තියෙන security system order කලොත් ලංකාවට ගෙන්න දෙයිද? කැමරා දාන්න ලොකු ගානක් යනවා නේද? මේ ගැන වැඩි විස්තර දන්නා කෙනෙක් ඉන්නවද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,200
    99,881
    113
    හොයල ගනින් මචන් බ්‍රෑන්ඩඩ් එකක්ම ගොඩක් ඒව ලෝ කොලිටි ඒව තියෙන්නෙ. කැඩුනම වොරන්ටිත් නෑ.
     
    • Like
    Reactions: psenarath

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Alarm and cctv කියන්නෙ systems 2k.
    Alarm එකට motion directors තියනවා. ඒ වගෙන් motion එකක් ඩිටෙක්ට් උනොත් (alarm එක arm) වෙලා තියනකොට, alarm එක off කරේ නැත්තස් ස්පෘකර් වලින් සද්දෙ එනවා.
    CCTV තියෙන්නෙ visual monitor කරන්න. සමහර systems තියනවා පොඩ්ඩක් AI එක්ක. Camera වලට ඩිටෙක්ට් උනොත් phone message එකක් එන විද්හට configure කරගන්න පුලුවන් advance system තියනවා.
    Reolink හොද බ්‍රෑන්ඩ් එකක්.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    ගෙදරට Security Alarm system එකක් දාගන්න කාලේ හරි වගේ, හැමතැනම kuddo ගෙවල් කඩ කඩ යනවා, මේකට Aliexpress එකේ තියෙන security system order කලොත් ලංකාවට ගෙන්න දෙයිද? කැමරා දාන්න ලොකු ගානක් යනවා නේද? මේ ගැන වැඩි විස්තර දන්නා කෙනෙක් ඉන්නවද
    hikvision ganin