මම ජනාධිපති උනොත් කරන හැටි

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    32,926
    40,658
    113
    සේදවත්ත
    මූ මේම නම් එන්නේ මම රෙසිස්ටන්ස් එකක් හදනවා මුට විරුද්දව . මරන්න මරන්න දලුලා වැඩෙන රෙසිස්ටන්ස් එකක් හදනවා ෆැසිස්ට් පාලනයට තිත තියන්න
     
    • Angry
    Reactions: dilshanniranga

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    16,992
    29,247
    113
    ආර්ථිකය ගැන මම දන්නා ලබ්බක් නෑ.
    හැබැයි අන්තිම අනුමැතිය මගේ ඕන දේකට.
    Season 9 Lol GIF by The Office


    ස්විස්ටර්ලන්ත වගේ රට neutral කරනවා. කොහෙටවත් align වෙන්නේ නෑ
    Higana rataka idan mu dena talk.
    Laughing Out Loud Lol GIF by Minions

    ------ Post added on Sep 7, 2024 at 7:18 AM
     
    • Haha
    Reactions: Amith0424

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    15,884
    19,462
    113
    හරියන්නේ නෑ බන්.... උඹට ෂොට් එක ලැබෙනවා ඉතාම කෙටි කාලෙකින්.....

    ලංකාවේ දැනට මිනිස්සු විතර 200 ක්‌ ඉන්නවා මාෆියාවල් හැන්ඩ්ල් කරන.

    උදාහරනෙකට : ලංකාවේ යකඩ ආනයනය කරන අයගේ ගෝඩ් ෆාදර් කෙනෙක් ඉන්නවා.

    මිනිහට පුළුවන් ඩොලර් නැතත් යකඩ ගෙන්වන්න. කස්ටම් එකේ ලොක්කා වෙනස් කරන්න. ආනයනය බදු වෙනස් කරන්න. SLS සහතික වෙනස් කරන්න. මහ බැංකුවේ පර්යේෂණ පත්‍රිකා වලට වියාජ තොරතුරු දාන්න.
    බිස්නස් එකට අලුතෙන් එන අය ඉවත් කරන්න.

    ඉතින් උඹේ දැලට අහුවෙලා අරූ මැරුම් කෑවොත්.... උගේ සල්ලි බලේට ලංකාවම අරාජික කළහැකි.

    තවත් සමාගමක් තියෙනවා බෙහෙත් සහ උපකරණ ලියාපදිංචි කරන NNRA ආයතනයට සේවකයන් 50ක්‌ මෛත්‍රීපාල හරහා ජොබ් අරන් දීපු. ඌ මැරුවොත් ලංකාවේ දැඩි බෙහෙත් සහ උපකරණ හිඟයක් එනවා.

    ඉතින්ඔ උඹ ඔය දේවල් කරන්න ඕනේ, ඉතා සියුම් විදිහට.... KGB, CIA විදිහට
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,050
    1,001
    113
    Oceania
    අඩෝ මරු මරු. පොඩි වෙනසක් කරමු අර ව්‍යවස්ථාව අත්හිටුවන එකට. ඒ වෙනුවට සෙට් එකක් පත් කරනව ඉන්ටවිව් කරල රටවල් වල පොලිටිකල් බැක්ග්‍රවුන්ඩ් එකක් තියන. ෆයිනෑන්ස් ගැන දන්න. KPMG, PWC වගේ කන්සල්ටින් කම්පැනි වලට බාර දෙනව ඉන්ඩිපෙන්ඩන්ට් රිවිවු ඇන්ඩ් රිපෝට්. ඒව අර කමිටුවට දාල ඇක්සෙප්ට් කර ගන්නවා. චෙක් ඇන්ඩ් බැලන්ස් වෙන්න. පොඩ්ඩක් හරි ගල්මාට්ටු දාන්න ආවොත් ගෙනාවා වෙඩි තිබ්බා. සරලයි.

    තව පට්ට සෙට් එකක් බස්සනව ඉන්ටනැශනලි එක්ස්පීරියන්ස් තියන. සීක්‍රට් සර්විස් වල වැඩ කරපු. (මගෙ යටතට ගන්නව මේක ඩිරෙක්ට් රිපෝටින් කරන්න) මගෙ කැමතිම ෆීල්ඩ් එක 😅 ඉන්ෆොමේශන් එක්ස්ට්‍රෑක්ශන්. නියපොතු ගලවලා. මාස ගනන් අගල අගල කප කප අහගන්නවා දැනට ඉන්න කරප්ටඩ් සෙට් එකගෙන් විස්තර. සල්ලි කොහොමද ආවෙ. කොහෙද ගියේ. කවුද සම්බන්ද? ඌවත් ගත්ත. මේ ඉමේජ් ලීක් වෙන්න දැම්ම නම් අනේ පොඩි දරුවො වගෙ සල්ලි ගියතැන්/ මරපු ඒව ගැන කියන්නෙ හිටපු හොරු ටික. 😂(උදා:- පාස්කු ප්‍රහාරය)
     
    • Like
    Reactions: dilshanniranga

    2osama

    Well-known member
  • Oct 25, 2010
    65,169
    54,045
    113
    මාලඹේ
    මම ඊළඟ පාර ඡන්දෙට ඉල්ලුවාම සිංහලුන් මට අනිවාරෙන්ම මට ඡන්දෙ දෙන්න ඕන. මමත් එන්නේ හොරු අල්ලනවා පඩි වැඩි කරනවා නිකන් දෙනවා කියලා තමයි.

    පත් උන ගමන් මම හදිසි නීතිය ද අරකද මේකද ඔක්කොම දාලා ව්‍යවස්ථාව අත් හිටුවන්වා. මම හමුදාවල ප්‍රධානියා වෙලා මට Marshal of the Armies පට්ටම ගහගන්නවා. Hitler ගේ Waffen SS වගේ මට direct report කරන මිලිටරි එකක් හදාගන්නවා.

    හිර ගෙවල් වල මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වෙලා ඉන්න උන් ගැන වාර්තාවක් ගෙන්නලා, කිසිම සැකයක් නැතුව දඬුවම් ලබා ඉන්න ඔක්කොම සමූහ ඝාතනය කරනවා. මරණ දඬුවම යළි ස්ථාපිත කරනවා. සෑම සතියකට වරක් Galleface එකේ මරණ දඬුවම් නියම වූ කීප දෙනෙක් මා විසින්ම වෙඩි තියලා මරලා දානවා, ඒක TV එකේ telecast කරනවා.

    අධිකරණ පද්ධතිය සම්පූර්නෙන් ප්‍රතිස්ථාපනය කරනවා. අධිකරණයට යි පොලිසියට යි පඩි වැඩි කරනවා. දෙගොල්ල monitor කරන්න මගේ paramilitary එක දානවා. දූෂණය ට අහුවෙන පොලිස් කරයෝ නඩු කාරයො වෙඩි තියලා මරණව. දූෂණය හොරකම් වලට (රාජ්ය මුදල් හා දේපල) දඬුවම මරණය. ඔහොම තමයි හොරකම් දූෂණ නවත්තන්නේ.

    ආර්ථිකය ගැන මම දන්නා ලබ්බක් නෑ. ඒ නිසා task force එකක් හදනවා. එකේ part time වැඩ කරන්න ලංකාවේ හොඳ business කාරයො ගෙන්නනවා. බිස්නස් කාරයො lower house එක නම් senate එක වගේ තියනවා විශ්ව විද්‍යාලවල ආර්ථික විද්‍යාව වගේ විෂය සම්බන්ධ මහාචාර්ය වරු. ඕකෙන් ගහනවා plan එක්ක කරන්න ඕන දේවල් ටික. හැබැයි අන්තිම අනුමැතිය මගේ ඕන දේකට.

    මුහුදෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. ධීවර කර්මාන්තය japan level එකට ගන්න මම වැඩ කරනවා. කෘෂි කර්මාන්තය සහල් වලින් ඈත් කරනවා. සහල් නිෂ්පාදනය 60% කින් අඩු කරනවා. ඒ වෙනුවට මස් නිෂ්පාදනය වැඩි කරනවා, එළව්ලු වගාව වැඩි කරනවා. තුන් වෙල්ට බත් ගිලින ඒක නවත්තනවා.

    සාධාරණ ම tax system එකක් ගේනවා. අනවශ්‍ය imports නවත්තනවා. මේ ඕන එකකට විරුද්ධ වෙන එකෙක් ඒ මොහොතේම මරලා දානවා. අපට තියෙන natural resource වලින් කර්මාන්ත ඉස්සරහට අරන් යනවා. අමුද්‍රව්‍ය import කරලා කරන ඒවට වඩා. Russia වලට පුක දීලා හරි මෙහෙ offshore nuclear plants දෙකක් ගහනවා.

    ස්විස්ටර්ලන්ත වගේ රට neutral කරනවා. කොහෙටවත් align වෙන්නේ නෑ.

    Army එක බස්සනවා 25000 කට වගේ. Military conscription ගේනවා. Navy එක ශක්තිමත් කරනවා. Airforce ඔය විදියට හොඳයි. දැන් වගේ නෙවෙයි ඔවායේ budget audit කරනවා. ඉහළ තනතුරු සිවිල් පරිපාලනයේ අයට දෙනවා.

    අධ්‍යාපනය වෙනස් කරනවා. මහ උන්ට නැති ගුණාංග පොඩි වුන්ගේ plant කරනවා. ආදරය taboo එකක් උන ඒක නවත්තනවා. Psychology දන්න උන් ගන්නවා ඕකට. අව්රුඩු ගානක් යද්දී ලංකාවම English Medium උගන්වන්න පුළුවන් විදියට අලුත් ගුරුවරු ට්‍රේන් කරනවා. අන්තිම ටාගට් ඒක රාජ්‍ය භාෂාව English කරන එක.

    මිනිස්සුන්ට විනෝද වෙන්න අවස්ථා වැඩි කරනවා. Public parks වැඩියෙන් හදනවා. කම්කරු නීති දැඩි කරනවා. මිනිස්සුන්ගේ මානසික සෞඛ්ය අංක 1 කරනවා සෞඛ්ය පැත්තෙන්.

    ප්‍රසිද්ධියේ ආගම් ඇදහීම තහනම් කරනවා. කිසිම ආගමක් එක්ක රාජ්‍යයේ ගනුදෙනුවක් නැත. හොර පූජකයෝ අල්ලලා size එක අනුව දඬුවම් දෙනවා. නම් මනං නීති අයින් කරලා හැම නිතියක්ම හැමෝටම සමාන කරනවා.

    රට Federal කරනවා. ඉඩම් පොලිස් බලතල දෙනවා. පළාත් සභා Federal states වගේ කරලා ප්‍රාදේශීය සභා නගර සභා අහෝසි කරලා වේ වෙනුවට states වලට බලය දෙනවා කැමති විදියට ප්‍රාදේශීය පාලනය කරගන්න ඡන්ද තියන්න. ජාතිවාදී කතා කියන ඕන එකෙක් මරලා දානවා.

    තව තියෙනවා.. ඒත් මං ජනාධිපති උනාම 11ට නිදාගන්න ඕන. දැන් 11 යි. අනික් ටික පසුවට.

    මුලින් කිව්වා වගේ පරම්පරා දෙකක් හදනවා ඉස්කෝල වලින්. බොරු නොකියන , වංචා නොකරන, කම්මැලි නැති කොන්ද කෙලින් තියෙන පරම්පරා දෙකක් හදනවා අධ්‍යාපනයෙන්. මගෙන් පස්සෙ උන් රට ගෙනියයි.

    දැන් ඉතින් මේකට විරුද්ධ වෙලා comment දාලා මරණ වරෙන්තුවක් ලියා ගන්නේ නැතුව හොඳ සිංහලුන් වගේ මට ඡන්දෙ දාන්න ලෑස්ති වෙන්න.

    ගුණබුස
    පොඩ්ඩක් බලපන් උබේ යට ඇදුම් වල හිල් ද කියලා
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,592
    113
    හරියන්නේ නෑ බන්.... උඹට ෂොට් එක ලැබෙනවා ඉතාම කෙටි කාලෙකින්.....

    ලංකාවේ දැනට මිනිස්සු විතර 200 ක්‌ ඉන්නවා මාෆියාවල් හැන්ඩ්ල් කරන.

    උදාහරනෙකට : ලංකාවේ යකඩ ආනයනය කරන අයගේ ගෝඩ් ෆාදර් කෙනෙක් ඉන්නවා.

    මිනිහට පුළුවන් ඩොලර් නැතත් යකඩ ගෙන්වන්න. කස්ටම් එකේ ලොක්කා වෙනස් කරන්න. ආනයනය බදු වෙනස් කරන්න. SLS සහතික වෙනස් කරන්න. මහ බැංකුවේ පර්යේෂණ පත්‍රිකා වලට වියාජ තොරතුරු දාන්න.
    බිස්නස් එකට අලුතෙන් එන අය ඉවත් කරන්න.

    ඉතින් උඹේ දැලට අහුවෙලා අරූ මැරුම් කෑවොත්.... උගේ සල්ලි බලේට ලංකාවම අරාජික කළහැකි.

    තවත් සමාගමක් තියෙනවා බෙහෙත් සහ උපකරණ ලියාපදිංචි කරන NNRA ආයතනයට සේවකයන් 50ක්‌ මෛත්‍රීපාල හරහා ජොබ් අරන් දීපු. ඌ මැරුවොත් ලංකාවේ දැඩි බෙහෙත් සහ උපකරණ හිඟයක් එනවා.

    ඉතින්ඔ උඹ ඔය දේවල් කරන්න ඕනේ, ඉතා සියුම් විදිහට.... KGB, CIA විදිහට
    Everything has an answer, if you know where and how to look for it.
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,335
    2,064
    113
    Colombo
    ඔය වගේ දෙයක් කරන්න ගත්ත ගමන් human rights violation කියලා හැම එකාම sanctions දාලා මෙහෙට මුකුත් බඩු එන්නේ නැතිව USD එකත් 2000ක් විතර උනාම උඹේ ලඟ ඉන්න එකෙක්ම ෂෝට් එක දෙයි.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,534
    1
    25,402
    113
    කැළෑ පොජ්ජේ
    patta ban...

    uba president welaa masa 6kin US military meheta bahinawa...

    bahala ubawa ballek wage maranne

    :lol:

    PS: ahaa thawa ekak amathaka wunaa,,,marenna kalin puluwan nam Arabiyata puka deela hari thel lin kihipekuth daaganinko meheta...under sea hose ekakin ehen meheta pump karala, lindak wage penna hadapan huthumaaneni :love: :lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    14,345
    24,373
    113
    මම ඊළඟ පාර ඡන්දෙට ඉල්ලුවාම සිංහලුන් මට අනිවාරෙන්ම මට ඡන්දෙ දෙන්න ඕන. මමත් එන්නේ හොරු අල්ලනවා පඩි වැඩි කරනවා නිකන් දෙනවා කියලා තමයි.

    පත් උන ගමන් මම හදිසි නීතිය ද අරකද මේකද ඔක්කොම දාලා ව්‍යවස්ථාව අත් හිටුවන්වා. මම හමුදාවල ප්‍රධානියා වෙලා මට Marshal of the Armies පට්ටම ගහගන්නවා. Hitler ගේ Waffen SS වගේ මට direct report කරන මිලිටරි එකක් හදාගන්නවා.

    හිර ගෙවල් වල මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වෙලා ඉන්න උන් ගැන වාර්තාවක් ගෙන්නලා, කිසිම සැකයක් නැතුව දඬුවම් ලබා ඉන්න ඔක්කොම සමූහ ඝාතනය කරනවා. මරණ දඬුවම යළි ස්ථාපිත කරනවා. සෑම සතියකට වරක් Galleface එකේ මරණ දඬුවම් නියම වූ කීප දෙනෙක් මා විසින්ම වෙඩි තියලා මරලා දානවා, ඒක TV එකේ telecast කරනවා.

    අධිකරණ පද්ධතිය සම්පූර්නෙන් ප්‍රතිස්ථාපනය කරනවා. අධිකරණයට යි පොලිසියට යි පඩි වැඩි කරනවා. දෙගොල්ල monitor කරන්න මගේ paramilitary එක දානවා. දූෂණය ට අහුවෙන පොලිස් කරයෝ නඩු කාරයො වෙඩි තියලා මරණව. දූෂණය හොරකම් වලට (රාජ්ය මුදල් හා දේපල) දඬුවම මරණය. ඔහොම තමයි හොරකම් දූෂණ නවත්තන්නේ.

    ආර්ථිකය ගැන මම දන්නා ලබ්බක් නෑ. ඒ නිසා task force එකක් හදනවා. එකේ part time වැඩ කරන්න ලංකාවේ හොඳ business කාරයො ගෙන්නනවා. බිස්නස් කාරයො lower house එක නම් senate එක වගේ තියනවා විශ්ව විද්‍යාලවල ආර්ථික විද්‍යාව වගේ විෂය සම්බන්ධ මහාචාර්ය වරු. ඕකෙන් ගහනවා plan එක්ක කරන්න ඕන දේවල් ටික. හැබැයි අන්තිම අනුමැතිය මගේ ඕන දේකට.

    මුහුදෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. ධීවර කර්මාන්තය japan level එකට ගන්න මම වැඩ කරනවා. කෘෂි කර්මාන්තය සහල් වලින් ඈත් කරනවා. සහල් නිෂ්පාදනය 60% කින් අඩු කරනවා. ඒ වෙනුවට මස් නිෂ්පාදනය වැඩි කරනවා, එළව්ලු වගාව වැඩි කරනවා. තුන් වෙල්ට බත් ගිලින ඒක නවත්තනවා.

    සාධාරණ ම tax system එකක් ගේනවා. අනවශ්‍ය imports නවත්තනවා. මේ ඕන එකකට විරුද්ධ වෙන එකෙක් ඒ මොහොතේම මරලා දානවා. අපට තියෙන natural resource වලින් කර්මාන්ත ඉස්සරහට අරන් යනවා. අමුද්‍රව්‍ය import කරලා කරන ඒවට වඩා. Russia වලට පුක දීලා හරි මෙහෙ offshore nuclear plants දෙකක් ගහනවා.

    ස්විස්ටර්ලන්ත වගේ රට neutral කරනවා. කොහෙටවත් align වෙන්නේ නෑ.

    Army එක බස්සනවා 25000 කට වගේ. Military conscription ගේනවා. Navy එක ශක්තිමත් කරනවා. Airforce ඔය විදියට හොඳයි. දැන් වගේ නෙවෙයි ඔවායේ budget audit කරනවා. ඉහළ තනතුරු සිවිල් පරිපාලනයේ අයට දෙනවා.

    අධ්‍යාපනය වෙනස් කරනවා. මහ උන්ට නැති ගුණාංග පොඩි වුන්ගේ plant කරනවා. ආදරය taboo එකක් උන ඒක නවත්තනවා. Psychology දන්න උන් ගන්නවා ඕකට. අව්රුඩු ගානක් යද්දී ලංකාවම English Medium උගන්වන්න පුළුවන් විදියට අලුත් ගුරුවරු ට්‍රේන් කරනවා. අන්තිම ටාගට් ඒක රාජ්‍ය භාෂාව English කරන එක.

    මිනිස්සුන්ට විනෝද වෙන්න අවස්ථා වැඩි කරනවා. Public parks වැඩියෙන් හදනවා. කම්කරු නීති දැඩි කරනවා. මිනිස්සුන්ගේ මානසික සෞඛ්ය අංක 1 කරනවා සෞඛ්ය පැත්තෙන්.

    ප්‍රසිද්ධියේ ආගම් ඇදහීම තහනම් කරනවා. කිසිම ආගමක් එක්ක රාජ්‍යයේ ගනුදෙනුවක් නැත. හොර පූජකයෝ අල්ලලා size එක අනුව දඬුවම් දෙනවා. නම් මනං නීති අයින් කරලා හැම නිතියක්ම හැමෝටම සමාන කරනවා.

    රට Federal කරනවා. ඉඩම් පොලිස් බලතල දෙනවා. පළාත් සභා Federal states වගේ කරලා ප්‍රාදේශීය සභා නගර සභා අහෝසි කරලා වේ වෙනුවට states වලට බලය දෙනවා කැමති විදියට ප්‍රාදේශීය පාලනය කරගන්න ඡන්ද තියන්න. ජාතිවාදී කතා කියන ඕන එකෙක් මරලා දානවා.

    තව තියෙනවා.. ඒත් මං ජනාධිපති උනාම 11ට නිදාගන්න ඕන. දැන් 11 යි. අනික් ටික පසුවට.

    මුලින් කිව්වා වගේ පරම්පරා දෙකක් හදනවා ඉස්කෝල වලින්. බොරු නොකියන , වංචා නොකරන, කම්මැලි නැති කොන්ද කෙලින් තියෙන පරම්පරා දෙකක් හදනවා අධ්‍යාපනයෙන්. මගෙන් පස්සෙ උන් රට ගෙනියයි.

    දැන් ඉතින් මේකට විරුද්ධ වෙලා comment දාලා මරණ වරෙන්තුවක් ලියා ගන්නේ නැතුව හොඳ සිංහලුන් වගේ මට ඡන්දෙ දාන්න ලෑස්ති වෙන්න.

    ගුණබුස
    ජනාධිපති වූ නුඹට අපි කුමක් කියලද කතා කරන්න ඕනේ? උතුමානෙනි, ශ්‍රීමතාණෙනි, අතිගරු, සෑර්, හාමු, නිළමේ, හාමුදුරුවනේ, සහෝදරයා කොහොමැයි හොඳ
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,592
    113
    ජනාධිපති වූ නුඹට අපි කුමක් කියලද කතා කරන්න ඕනේ? උතුමානෙනි, ශ්‍රීමතාණෙනි, අතිගරු, සෑර්, හාමු, නිළමේ, හාමුදුරුවනේ, සහෝදරයා කොහොමැයි හොඳ
    Dilshan
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    3,351
    5,112
    113
    මචං හරි ගිහින් නෑ වගේ අයෙ බෙහෙත් බොමු