මම ජනාධිපති උනොත් කරන හැටි

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,592
    113
    මම ඊළඟ පාර ඡන්දෙට ඉල්ලුවාම සිංහලුන් මට අනිවාරෙන්ම මට ඡන්දෙ දෙන්න ඕන. මමත් එන්නේ හොරු අල්ලනවා පඩි වැඩි කරනවා නිකන් දෙනවා කියලා තමයි.

    පත් උන ගමන් මම හදිසි නීතිය ද අරකද මේකද ඔක්කොම දාලා ව්‍යවස්ථාව අත් හිටුවන්වා. මම හමුදාවල ප්‍රධානියා වෙලා මට Marshal of the Armies පට්ටම ගහගන්නවා. Hitler ගේ Waffen SS වගේ මට direct report කරන මිලිටරි එකක් හදාගන්නවා.

    හිර ගෙවල් වල මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වෙලා ඉන්න උන් ගැන වාර්තාවක් ගෙන්නලා, කිසිම සැකයක් නැතුව දඬුවම් ලබා ඉන්න ඔක්කොම සමූහ ඝාතනය කරනවා. මරණ දඬුවම යළි ස්ථාපිත කරනවා. සෑම සතියකට වරක් Galleface එකේ මරණ දඬුවම් නියම වූ කීප දෙනෙක් මා විසින්ම වෙඩි තියලා මරලා දානවා, ඒක TV එකේ telecast කරනවා.

    අධිකරණ පද්ධතිය සම්පූර්නෙන් ප්‍රතිස්ථාපනය කරනවා. අධිකරණයට යි පොලිසියට යි පඩි වැඩි කරනවා. දෙගොල්ල monitor කරන්න මගේ paramilitary එක දානවා. දූෂණය ට අහුවෙන පොලිස් කරයෝ නඩු කාරයො වෙඩි තියලා මරණව. දූෂණය හොරකම් වලට (රාජ්ය මුදල් හා දේපල) දඬුවම මරණය. ඔහොම තමයි හොරකම් දූෂණ නවත්තන්නේ.

    ආර්ථිකය ගැන මම දන්නා ලබ්බක් නෑ. ඒ නිසා task force එකක් හදනවා. එකේ part time වැඩ කරන්න ලංකාවේ හොඳ business කාරයො ගෙන්නනවා. බිස්නස් කාරයො lower house එක නම් senate එක වගේ තියනවා විශ්ව විද්‍යාලවල ආර්ථික විද්‍යාව වගේ විෂය සම්බන්ධ මහාචාර්ය වරු. ඕකෙන් ගහනවා plan එක්ක කරන්න ඕන දේවල් ටික. හැබැයි අන්තිම අනුමැතිය මගේ ඕන දේකට.

    මුහුදෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. ධීවර කර්මාන්තය japan level එකට ගන්න මම වැඩ කරනවා. කෘෂි කර්මාන්තය සහල් වලින් ඈත් කරනවා. සහල් නිෂ්පාදනය 60% කින් අඩු කරනවා. ඒ වෙනුවට මස් නිෂ්පාදනය වැඩි කරනවා, එළව්ලු වගාව වැඩි කරනවා. තුන් වෙල්ට බත් ගිලින ඒක නවත්තනවා.

    සාධාරණ ම tax system එකක් ගේනවා. අනවශ්‍ය imports නවත්තනවා. මේ ඕන එකකට විරුද්ධ වෙන එකෙක් ඒ මොහොතේම මරලා දානවා. අපට තියෙන natural resource වලින් කර්මාන්ත ඉස්සරහට අරන් යනවා. අමුද්‍රව්‍ය import කරලා කරන ඒවට වඩා. Russia වලට පුක දීලා හරි මෙහෙ offshore nuclear plants දෙකක් ගහනවා.

    ස්විස්ටර්ලන්ත වගේ රට neutral කරනවා. කොහෙටවත් align වෙන්නේ නෑ.

    Army එක බස්සනවා 25000 කට වගේ. Military conscription ගේනවා. Navy එක ශක්තිමත් කරනවා. Airforce ඔය විදියට හොඳයි. දැන් වගේ නෙවෙයි ඔවායේ budget audit කරනවා. ඉහළ තනතුරු සිවිල් පරිපාලනයේ අයට දෙනවා.

    අධ්‍යාපනය වෙනස් කරනවා. මහ උන්ට නැති ගුණාංග පොඩි වුන්ගේ plant කරනවා. ආදරය taboo එකක් උන ඒක නවත්තනවා. Psychology දන්න උන් ගන්නවා ඕකට. අව්රුඩු ගානක් යද්දී ලංකාවම English Medium උගන්වන්න පුළුවන් විදියට අලුත් ගුරුවරු ට්‍රේන් කරනවා. අන්තිම ටාගට් ඒක රාජ්‍ය භාෂාව English කරන එක.

    මිනිස්සුන්ට විනෝද වෙන්න අවස්ථා වැඩි කරනවා. Public parks වැඩියෙන් හදනවා. කම්කරු නීති දැඩි කරනවා. මිනිස්සුන්ගේ මානසික සෞඛ්ය අංක 1 කරනවා සෞඛ්ය පැත්තෙන්.

    ප්‍රසිද්ධියේ ආගම් ඇදහීම තහනම් කරනවා. කිසිම ආගමක් එක්ක රාජ්‍යයේ ගනුදෙනුවක් නැත. හොර පූජකයෝ අල්ලලා size එක අනුව දඬුවම් දෙනවා. නම් මනං නීති අයින් කරලා හැම නිතියක්ම හැමෝටම සමාන කරනවා.

    රට Federal කරනවා. ඉඩම් පොලිස් බලතල දෙනවා. පළාත් සභා Federal states වගේ කරලා ප්‍රාදේශීය සභා නගර සභා අහෝසි කරලා වේ වෙනුවට states වලට බලය දෙනවා කැමති විදියට ප්‍රාදේශීය පාලනය කරගන්න ඡන්ද තියන්න. ජාතිවාදී කතා කියන ඕන එකෙක් මරලා දානවා.

    තව තියෙනවා.. ඒත් මං ජනාධිපති උනාම 11ට නිදාගන්න ඕන. දැන් 11 යි. අනික් ටික පසුවට.

    මුලින් කිව්වා වගේ පරම්පරා දෙකක් හදනවා ඉස්කෝල වලින්. බොරු නොකියන , වංචා නොකරන, කම්මැලි නැති කොන්ද කෙලින් තියෙන පරම්පරා දෙකක් හදනවා අධ්‍යාපනයෙන්. මගෙන් පස්සෙ උන් රට ගෙනියයි.

    දැන් ඉතින් මේකට විරුද්ධ වෙලා comment දාලා මරණ වරෙන්තුවක් ලියා ගන්නේ නැතුව හොඳ සිංහලුන් වගේ මට ඡන්දෙ දාන්න ලෑස්ති වෙන්න.

    ගුණබුස
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    9,716
    17,205
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පත් උන ගමන් මම හදිසි නීතිය ද අරකද මේකද ඔක්කොම දාලා ව්‍යවස්ථාව අත් හිටුවන්වා.
    ලප් තැනම ලොප් :lol: එහෙමත් පුලුවන්ද ව්‍යවස්තාව අත් හිටුවන්න.
     
    • Dislike
    Reactions: dilshanniranga

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    9,716
    17,205
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මළගිය මිනිස්සුන්ගේ opinion මට අවශ්‍ය නෑ
    තනි මතේට ආ හැටිය ව්‍යවස්තාව නවත්තන්න පුලුවන් එකෙක් දැක්කමයි ජනපති වෙනව.
    මළ දූපතකට හොඳයි
     
    • Angry
    Reactions: dilshanniranga

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,592
    113
    Dn beheth nawathalada thiyenne
    රෑ වේල ත් බිව්වා

    Uba kiyana widihata krnna puluwn nam loku deyak habay.👀
    හ්මම්ම්ම්ම් මට බටර් ගාල tender එහෙම ඉල්ලගෙන එන්න එපා. ඔළුවට තියන්නේ ඔළුවට
    ------ Post added on Sep 6, 2024 at 11:12 PM
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,592
    113
    මම ජනාධිපති උනොත් අධිකරනබලය ගමට දෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න ගම්මුලාදෑනියෝ පත්කරනවා. පාන දුරේ භාර දෙන්නේ එමිල්ට.
    මේ මේ මේ... මෙතන දෙන්නෙක් බැහැ. Waa නම් waa po නම් po හරිද?
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    9,716
    17,205
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    රිදුන dislike දාන්න තරම්. හිතුන විදියට ත්‍රෙඩ් එක හිට් උනේ නෑනේ. :lol:

    ඇත්ත යකෝ කිව්වෙ රටක ව්යවස්තාවක් හදන්නෙ ඕන ඔන වෙලෙට එන එන එකට හිතුන හැටිය ඔන් ඕෆ් කරන්නනම් ඒ ව්‍යවස්තාවෙන් ඇති වැඩේ මොකක්ද? උඹල වගේ එකෙක් පත් උනොත් රටම ඉවරයි. එතනින් එහා කියෙව්වෙත් නෑ වැඩැක් නෑනෙ. ඇත්ත කිව්වම අවුල් යනව නේ. සොරි බ්‍රො.
     
    • Love
    Reactions: dilshanniranga

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,592
    113
    රිදුන dislike දාන්න තරම්. හිතුන විදියට ත්‍රෙඩ් එක හිට් උනේ නෑනේ. :lol:

    ඇත්ත යකෝ කිව්වෙ රටක ව්යවස්තාවක් හදන්නෙ ඕන ඔන වෙලෙට එන එන එකට හිතුන හැටිය ඔන් ඕෆ් කරන්නනම් ඒ ව්‍යවස්තාවෙන් ඇති වැඩේ මොකක්ද? උඹල වගේ එකෙක් පත් උනොත් රටම ඉවරයි. එතනින් එහා කියෙව්වෙත් නෑ වැඩැක් නෑනෙ. ඇත්ත කිව්වම අවුල් යනව නේ. සොරි බ්‍රො.
    මළගිය ඇත්තට heart එකක් දැම්මා ඔන්න
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,592
    113
    ඔයා සතුටින්නම් මාත් සතුටින්. ජනපති වෙන්න හීන දකින්න එපා පැටියො.
    Sally Kohn Gay GIF by The Opposite of Hate
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,592
    113
    තනි මතේට ආ හැටිය ව්‍යවස්තාව නවත්තන්න පුලුවන් එකෙක් දැක්කමයි ජනපති වෙනව.
    මළ දූපතකට හොඳයි
    This person does not understand satire. Spoiled my fun. He must be very fun at parties. LOL

    මම ජනාධිපති උනොත් අධිකරනබලය ගමට දෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න ගම්මුලාදෑනියෝ පත්කරනවා. පාන දුරේ භාර දෙන්නේ එමිල්ට.
    In contrast, this person understands satire.
    ------ Post added on Sep 6, 2024 at 11:54 PM