NPP කිව්වට පරණ වාමාශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි ජෙප්පොම තමයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,365
    72,562
    113
    මාලඹේ
    ඔව්...එක පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාදයක් නේ...දැනට දෙන වරප්‍රසාද කොහොමත් උන්ට හම්බ වෙනවා...(හම්බ වෙන එක ගන්නවා)..

    එකම වෙනස උන් පෞද්ගලික ප්‍රයෝජනයට ගන්නේ නෑ...ඒ හම්බෙන ඒවා පක්ෂ අරමුදලට ගිහින් එතනින් සමාජ සුබ සාධක හෝ, පක්ෂ සුබ සාදනයට යෙදවෙනවා...එහෙමනේ වෙන්නේ..

    උන් ඒවා එපා කිව්වොත් ඒවා කාටද දෙන්නේ? එකත් එපා නම් දියන් කියල අරගෙන හොරකම් කරයි බය්යෝ සහ ගුපියෝ ටික...

    ----

    ඕක නොදන්නා උන් කවුරුත් නම් නැහැ මම හිතන්නේ...

    අනික මුන්ට මිනිස්සු චන්දෙ දෙන්නේ මුන් ඒවා නොගන්නවා කියල හිතල නෙමෙයි නේ..එහෙම නම් මීට කලින් නේ දෙන්නේ...:lol: දැන් මිනිස්සුන්ට ජෙප්පොන්ට දෙන්නේ උන් හොරකම් කරන්නේ නැහැ, අනිත් උන් හොරු නිසා...

    පුළුවන් නම් ජෙප්පෝ හොරකම් කරපුව මොනා හරි හොයල දාපන් ගුපියෝ...ඕව ඉතින් සාමන්යෙන් හැමෝම දන්නා දේවල්...ඕවට චන්ද කඩන්න බැහැ :lol:
    ඒක නෙවෙයි මු මෙතැන කියන්නේ බොරු මු විශ්‍රාම වැටුප ගන්නවා ලු ගාන දන්නේ නැහැ ලු 🤣🤣
    මේ වගේ Basic බොරු විශ්වාස කරන්න පුළුවන් ද🤩
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඒක නෙවෙයි මු මෙතැන කියන්නේ බොරු මු විශ්‍රාම වැටුප ගන්නවා ලු ගාන දන්නේ නැහැ ලු 🤣🤣
    මේ වගේ Basic බොරු විශ්වාස කරන්න පුළුවන් ද🤩

    පොලිටික්ස් කියන්නේ ඔක්කොම බොරු තමයි බන්...මොකෝ මුන් දෙවිවරු ද...මිනිස්සු නේ...කන්න බොන්න ඕනේ,,ජීවත් වෙන්න ඕනේ..

    අපිත් ඔෆිස් එකක වැඩ කරනකොට HR ඉන්ටවීව් හරි, මොකක් හරි වැඩ කරන එකක් ගැන හරි බොරු ගහන්නේ නැද්ද...හැබැයි අපි ගෙවන ගානට සාදරනව වැඩේ කරලා දෙනවා..එක නිසානේ අපිව තියන් ඉන්නේ...ඕකත් ඔහොම තමයි...

    මිනිස්සු මෙච්චර මහින්ද, ගෝටා, රනිල්, මය්ත්රි වගේ මේ රට ණය උගුල් වල හිර කරලා, බෝම්බ ගස්සල බලය අරගෙන, ජාති වාදය ඇති කරලා මිනිස්සු කොටවල, හොරකම් කරලා රට බංකොලොත් වෙනකන් හොරා කාපු උන්, හොරු බව දැන දැන චන්දෙ දුන්නේ...ඒ දීපුවයේ විපාකයනේ මේ රටක් එකතු වෙලා ගෙවන්නේ..

    ඉතින් මූ මේ පැන්ෂන් එකක් ගැන දන්නේ නැහැ වගේ කියන කතා හෙන ලාමකයි මහින්දලා, රනිල්ලා මේ රටට කරපු හානිය එක්ක බැලුවම...

    එච්චර හොරුන්ට බලෙන්ම ගිහින් කතිරේ ගහපු මිනිස්සු මේ එක සැරේට අව්‍යාජ, පරම පිවිතුරු කණ්ඩායමකට රට බාර දෙන්න ඕනේ කියල හිතන්නේ නැහැ කොහොමත්...එහෙම උන් හොයන්නත් බැහැ...

    එකම දේ, රටේ සල්ලි හොරකම් කරන්නේ නැතුව, අවශ්‍ය වැඩ ටික කරනවා නම් ඒ ඇති මේ රට ගොඩ ගන්න...එකට මූ පෙන්ෂන් ගන්නවද,,එක දන්නේ නෑ කියනවද..ඒවා අදාළ නැහැ....ඕව සිල්ලර කතා...

    මිනිස්සු මේ සැරේ මාලිමාවට දෙන්නේ හිටපු උන්ගේ ජඩ වැඩ වලින් හොදටම දැන් මට්ටු වෙලා ඉන්න නිසා...මුන් ඒ අතින් මාරම හොද ඔප්ෂන් එකක් මේ වෙලාවේ රටේ මිනිස්සුන්ට...එකයි මාලිමාවට දෙන්නේ..නැතුව ඔය වගේ කතා අහලම නෙමෙයි...ඕව මිනිස්සු කනකට වත් ගන්නේ නැහැ...එකෙක් දෙන්නෙක් දාර බය්යෝ හරි (සල්ලි වලට සෝෂල් මීඩියා කැම්පේන් කරන උන් ඇරෙන්න)
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    සල්ලි වලට සෝෂල් මීඩියා කැම්පේන් කරන එකෙක් තමා මේක දාලා තියෙන්නේ

    මතකද සංවර්ධන නුල
     
    ඔව් කන්න බොන්න ඕනේ ජීවත් වෙන්න ඕනේ එක ඇත්ත

    අනිත් අය අන්ද වන්නේ නැතිව කෙලින්ම පඩි ය ගන්නවා කිව්වා නම් ඉවරයි නේ 🤣
    තම්න්ගේ අතට ගන්න පඩිය තමන් දන්නෙ නැහැ ලු🤮
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් කන්න බොන්න ඕනේ ජීවත් වෙන්න ඕනේ එක ඇත්ත

    අනිත් අය අන්ද වන්නේ නැතිව කෙලින්ම පඩි ය ගන්නවා කිව්වා නම් ඉවරයි නේ 🤣

    ගන්නේ නැහැ...

    එක යන්නේ පක්ෂෙට නේ ..මූ එන ගාන දන්නේ නැහැ කියන එක බොරු වෙන්න ඇති...

    සල්ලි නම් (වැටුප් / මොකක් හරි පක්ෂෙන් දෙන දෙයක්) හම්බෙනවා ඇති විශ්‍රාම වැටුපට වඩා...මොකද ඔය ලෙවල් එකේ එකෙක්ට මම හිතන්නේ සැලකිය යුතු ගානක් ඕනේ ඇති අනිවා..
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,611
    5,471
    113
    රනිල් 13 දෙනව කියනව, තට්ටයෝ ම්නිස්සු අවුස්සනව / මිනිසුන්ගේ බෙදිම හදනව, නාමල් 13 දෙන්නේ නැ කියනව , මොඩයො නාමල් රඡ කරනවා
    Same Shit Over And Over Again.

    8a2.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,562
    113
    මාලඹේ
    ගන්නේ නැහැ...

    එක යන්නේ පක්ෂෙට නේ ..මූ එන ගාන දන්නේ නැහැ කියන එක බොරු වෙන්න ඇති...

    සල්ලි නම් (වැටුප් / මොකක් හරි පක්ෂෙන් දෙන දෙයක්) හම්බෙනවා ඇති විශ්‍රාම වැටුපට වඩා...මොකද ඔය ලෙවල් එකේ එකෙක්ට මම හිතන්නේ සැලකිය යුතු ගානක් ඕනේ ඇති අනිවා..
    ඔන්න ඉතින් රෙදි හෝදන්න පටන් ගත්තා 🤣
    මුගේ Account එකට වැටෙන සල්ලි කොහොම්ද පක්ෂෙට යන්නේ මු ඕනේ Bank එකෙන් අරගන්න 🤣🤣🤣
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,629
    4,282
    113
    Me paaranam ekekuta vote karanne naa, konakata welaa athal eke balan innawa.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,227
    27,629
    113
    සල්ලි වලට සෝෂල් මීඩියා කැම්පේන් කරන එකෙක් තමා මේක දාලා තියෙන්නේ

    මතකද සංවර්ධන නුල
    මම 2006 ඉඳන් මේකේ ඉන්නේ thread දාන්නේ කවදත් එක මතේ. උඹල එක එක කාලෙට එක එකාට කඩේ ගිහින් ඇර ගත්තට මම පලිද 😁
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඔන්න ඉතින් රෙදි හෝදන්න පටන් ගත්තා 🤣
    මුගේ Account එකට වැටෙන සල්ලි කොහොම්ද පක්ෂෙට යන්නේ මු ඕනේ Bank එකෙන් අරගන්න 🤣🤣🤣

    Pakshe account ekak dunnoth harine ? :rofl:

    redi hodanna deyak naa oke,...

    mata nam oka salary eka gatthath ekai, nathi unath ekai :lol:

    ekama dee, mun awoth MP pension nathi karanna one kiwwa wage...

    echarai..eka kare nattham next step eka balamu :)
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,227
    27,629
    113
    ශ්‍රී ලංකාව තුළ මාසික වැටුප රුපියල් ලක්ෂ 3 ඉක්මවා ලබා ගන්නා ශ්‍රමිකයින් ඇත්තේ 11,142ක් වැනි සංඛ්‍යාවක් පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    උපයනවිට බදු අයකිරීමේ රජයේ නව බදු ප්‍රතිපත්තියට ඊයේ (08) දින සිදුකළ නව සංශෝධන සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා "අද දෙරණ" බිග්ෆෝකස් වැඩසටහනට එක්වෙමින් එම කරුණු පැහැදිලි කළේය.

    රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,

    "අපේ රයේ ශ්‍රම බළකාය 4,645,572යි. සංඛ්‍ය ලේඛන දෙපාර්තමේන්තුව කියන විදිහට 120,925ක් තමයි ලක්ෂය ඉක්මවා වැටුප් ගන්නේ. ඔවුන්ට තමයි මේ PAYE TAX නැත්නම් උපයනවිට ගෙවීම වදින්නේ. සාමන්‍ය බැලුවොත් ශ්‍රම බළකායෙන් 2.6%කට තමයි මේ Tax එක වදින්නේ. දැන් 2.6 ගෙන් තමයි අපි මේක ගන්නේ. ඇයි මේ ගන්නේ ? පවුල් 5,800,000න් ලක්ෂ 39ක් ජීවත් වෙන්න ආධාර ඉල්ලනවා රජයෙන්.

    - https://sinhala.adaderana.lk/news/178271

    1,00000 - 0
    1,50,000 - 2.33%
    2,00,000 - 5.25%
    2,50,000 - 8.4%
    3,00,000 - 11.6%
    10,00,000 - 28.65%
    20,00,000 - 32.3%

    Tax Calculator w.e.f 01.01.2023
    https://www.taxadvisor.lk/calculator/cal-2022

    ජෙප්පෝ වැඩවර්ජන කරවන විදියට හිතුවේ රස්සා කරන ඔක්කොමගෙන් මුළු පඩියෙන් 36% කපාගන්නවා කියලා. 😁

    Sri Lanka’s leading leftist alliance NPP promises tax cuts for the rich
    - https://economynext.com/sri-lankas-...ce-npp-promises-tax-cuts-for-the-rich-110878/

    monson

    Well-known member
  • May 7, 2007
    25,227
    27,629
    113
    ලපකොටා දනවාදී වෙලා කිව්වා මේ හුත්තා ඒ දවස් වල🤣
    ලපකොටා ධනවාදී උනාට JVP එකයි එකේ ලේකම් ටිල්වින් සහෝදරයා තාම ඉන්නවා 😁 😁 😁
     
    • Haha
    Reactions: AKA Antare

    AKA Antare

    Junior member
  • Feb 9, 2023
    31
    -7
    8
    panadura
    ලපකොටා ධනවාදී උනාට JVP එකයි එකේ ලේකම් ටිල්වින් සහෝදරයා තාම ඉන්නවා 😁 😁 😁
    Media වලට දනවාදී.මොළ හේදුන හුත්තල ඉන්නේ ආයි ඕවා වෙනස් කරනවා බොරු🤣.
     
    • Dislike
    Reactions: kasun_kbp

    monson

    Well-known member
  • May 7, 2007
    25,227
    27,629
    113

    ටෙලිකොම් සේවකයෝ විරෝධයේ​

    image_7860bc7bef.jpg

    (යොහාන් භාසුර)

    ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති නව උපයනවිට බදු ක්‍රමයට සහ ටෙලාකොම් ආයතනය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවක සේවිකාවෝ කොළඹ කොටුව පිහිටි ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (9) පස්වරුවේ විරෝධතාවක නිරත වූහ.

    ජෙප්පන්ගේ සටන් පාට 😁
     
    • Like
    Reactions: 2osama

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අනේ අම්මපා @monson , සංවර්ධන පුවත් දාපු එකා දැන් වැටිලා තියන තෑන.
    මේවට වැඩියෙන් ගෙවනවද?
     
    Similar threads