ඒක නෙවෙයි මු මෙතැන කියන්නේ බොරු මු විශ්රාම වැටුප ගන්නවා ලු ගාන දන්නේ නැහැ ලුඔව්...එක පාර්ලිමේන්තු මන්ත්රී වරප්රසාදයක් නේ...දැනට දෙන වරප්රසාද කොහොමත් උන්ට හම්බ වෙනවා...(හම්බ වෙන එක ගන්නවා)..
එකම වෙනස උන් පෞද්ගලික ප්රයෝජනයට ගන්නේ නෑ...ඒ හම්බෙන ඒවා පක්ෂ අරමුදලට ගිහින් එතනින් සමාජ සුබ සාධක හෝ, පක්ෂ සුබ සාදනයට යෙදවෙනවා...එහෙමනේ වෙන්නේ..
උන් ඒවා එපා කිව්වොත් ඒවා කාටද දෙන්නේ? එකත් එපා නම් දියන් කියල අරගෙන හොරකම් කරයි බය්යෝ සහ ගුපියෝ ටික...
----
ඕක නොදන්නා උන් කවුරුත් නම් නැහැ මම හිතන්නේ...
අනික මුන්ට මිනිස්සු චන්දෙ දෙන්නේ මුන් ඒවා නොගන්නවා කියල හිතල නෙමෙයි නේ..එහෙම නම් මීට කලින් නේ දෙන්නේ...දැන් මිනිස්සුන්ට ජෙප්පොන්ට දෙන්නේ උන් හොරකම් කරන්නේ නැහැ, අනිත් උන් හොරු නිසා...
පුළුවන් නම් ජෙප්පෝ හොරකම් කරපුව මොනා හරි හොයල දාපන් ගුපියෝ...ඕව ඉතින් සාමන්යෙන් හැමෝම දන්නා දේවල්...ඕවට චන්ද කඩන්න බැහැ![]()
මේ වගේ Basic බොරු විශ්වාස කරන්න පුළුවන් ද
දැන් මිනිස්සුන්ට ජෙප්පොන්ට දෙන්නේ උන් හොරකම් කරන්නේ නැහැ, අනිත් උන් හොරු නිසා...

