Gajaman- ගජමෑන් අදහස්?

Samaposha

Well-known member
  • Nov 9, 2016
    561
    574
    93
    Habarana
    මේ ගූගොඩ බලන්න යන ඩේටා ටිකත් අපරාදෙ බං. නිකං හම්බුනත් බලන්න එපා. ඒටිකෙන් වැලක් බලලා අතේ ගහපන්. අඩුගානෙ බඩු ටික හරි යවාගන්න පුලුවන් වෙයි 😒
    අඩේ සිරාද කියන්නෙ..
    ඒනං බලන අදහස අතෑරියා :dull:
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,020
    113
    No Where
    මෙලෝරහක් නැති පට්ට ඕවරේටඩ් ජරාවක් 🤮 ඇනිමේශන් ග්‍රැෆික්ස් 3D පාර්ට්ස් ශේප්. ස්ක්‍රිප්ට් එක නං චොරේ චොර 🤢 අර දෙරණෙ යන සූටිං මාටිං 3D කරලා වගේ වයිබ් එකක් ආවෙ. කොහෙවත් ඕවා කියලා රටේ දේවල් අගය කරන්නැති කුහකයා කියලා අහගන්න ඕනෙනැති හින්දා කටපුක් වහගෙන හිටියා බලලා ඇවිල්ලා. අපරාදෙ රුපියල් 500 කියලා තමා කියන්න තියෙන්නෙ 😒
    Sira ochchara wiyadam/Mahansi wela karapu 1ke honda script 1kata karanna tibba. Gon jokes witrai gdkma ewa. Katawe galayaamak ne. Animation experience 1 nam case 1k naha. Matanam antima paya bagayak witara nindat gya bn.. 9.30PM show 1 balanna gye SAVOY. :rolleyes2:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,429
    19,618
    113
    Colombo
    aaaaaand it's වින්ඩෝස් හොර කොපියෙ ඉඳං පයිරසි ගැන හෑලි ලියන time
    https://www.facebook.com/search/top?q=gajaman


    Screenshot 2023-02-09 at 9.08.16 PM.png
     
    Last edited:

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,184
    4,441
    113
    යන්තම් බාගත්තා සින්ඝලු ..ටෙලිග්‍රාම ගිහින් නම ගහපන් ගැජමැන් කියලා ලින්ක් එනවා ඕනතරම්....
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,879
    31,157
    113
    Sira ochchara wiyadam/Mahansi wela karapu 1ke honda script 1kata karanna tibba. Gon jokes witrai gdkma ewa. Katawe galayaamak ne. Animation experience 1 nam case 1k naha. Matanam antima paya bagayak witara nindat gya bn.. 9.30PM show 1 balanna gye SAVOY. :rolleyes2:
    මට ඉන්ටවල් එකේ එන්නත් හිතුනා බං 😒 යාලුවො දෙන්නෙක් එක්ක ගියෙ සල්ලි දීලා ආව එකේ ඉවරවෙනකං ඉදලා යමු කියලා උන් දෙන්නා හැමිනුන හින්දා බොහොම අමාරුවෙන් ඉවර වෙනකං හිටියා 🤮
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ගොඩක් උන්ට වෙලා තියෙන්නෙ උන් හෝල් එකට යන්නෙ උන්ම ෆිල්ම් එක ගැන හදාගත්ත හොලිවුඩ් මට්ටමේ බලාපොරොත්තු තොගයක් එක්ක. ඊට පස්සෙ ඒවා කඩන් වැටුනම disappoint වෙනව. එහෙම නැතුව පැය එක හමාරක් පොඩ්ඩක් ෆන් එකක් ගන්න යනව කියල හිතන් යන්න. රු. 500 ට ලක්ෂ 5ක දේවල් බලාපොරොත්තු වෙන්න එපා.

    ගින්දරී වගේ ගොන් නෑ මේක. සිම්පල් කතාවක්. ඒත් ආතල්.
    ඒක සාධාරණයි බං. මොකද අපි බලල තියෙන්නේ ම හොලිවුඩ් අනීමේෂන් නේ. (තව ඉන්දියන් ඒවත් තියෙනවා දිල්ලි සෆාරි කියලා අනිමේෂන් එකක්.)ඉතින් බලන උන්ගේ බලාපොරොත්තු කැඩෙන එක සාධාරණයි

    බැලුවෙ නෑ මේ ශෙයා කරන උන්ගෙ චැනල්වලට කොපිරයිට් ගහනවා :giggle:
    හෝල් එකක අන්තිමට ෆිල්ම් එකක් බැලුවෙ ආලෝකෝ උදපාදි :baffled:
    View attachment 196789
    බැලුවා නැතා බැනපන් ජරාවක් කියපල්ලා හැබැයි මේ වගේ බලු වැඩ නොකර:angry:
    2015 ටෙක්නොලොජීස් එක්ක මේ ඇති කියලත් හිතෙනවා ට්‍රේලරේ දැක්කමනං අනේ මන්දා ඉතින් 🙄
    මමත් සිංහල එකක් බැලුවේ අලොකෝ උදපාදි තමා. මරු කතාව දෙසැරයක් ම බැලුවා හෝල් එකෙන්. Dvd copy යක් තියෙනවා. පුළුවන් වෙලාවට බලනවා. මහරජ ගැමුණු
    අලෝකෝ උදපාදි
    සිකුරු හතේ.
    සුහද කොකා
    ගෝල්
    හෝ ගාන පොකුණ
    .මේ ෆිල්ම් වගේ සුපිරි ඒව තියනවා නන් බලනවා. මං හිතන්නේ සිංහල ෆිල්ම් අලුත් පාරක ගියා මේ ව හින්දා
    ------ Post added on Feb 10, 2023 at 8:35 PM
     
    • Love
    Reactions: Samaposha

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,849
    48,605
    113
    මට ඉන්ටවල් එකේ එන්නත් හිතුනා බං 😒 යාලුවො දෙන්නෙක් එක්ක ගියෙ සල්ලි දීලා ආව එකේ ඉවරවෙනකං ඉදලා යමු කියලා උන් දෙන්නා හැමිනුන හින්දා බොහොම අමාරුවෙන් ඉවර වෙනකං හිටියා 🤮

    ඉස්සර වගේ නෙමෙයි බං දැන් හැම ෆිල්ම් ඵකක් හෝල් ඵකක බලනකොට නින්ද යනව.මටත් ගින්දරී 3 බලනකොට නින්ද ගියා.😐
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,698
    8,253
    113
    ලොල්.. කවුද බන් ඔය ගොඩේ හඬ කවපු සූටින් මාටි ගොන් ජෝක්ස් සල්ලී දීලා බලන්නේ????? හ හ හ හා...
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,122
    23,914
    113
    film eke nam simple story ekak tyenne.
    kathawa hadisiye iwara karaganna hadapu bawak penawa.
    music+songs tika nm mal hathayi.


    අනිත් සින්දුව නැද්ද බන්. මං හෙවුව තාම රිලීස් කරල නෑ වගේ. ඒක පට්ට ලස්සනයි.

    Kathawa gon

    Politikkek + typical love story .... Mata nam meee type film hariyanne na. Ara SunilT kiyana eka direct karala wage

    Animation, music and dubbing nam maru 😃
    කතාව ගොන් කියන්නෙ ඕක නෝමල් ඇත්ත නලුවො දාලා කරපු එකක් උනානන් පට්ට cringe. ඒ උනාට ඇනිමේෂන් හින්ද මටනන් ආතල්.
    ------ Post added on Feb 10, 2023 at 10:35 PM

    බැලුවෙ නෑ මේ ශෙයා කරන උන්ගෙ චැනල්වලට කොපිරයිට් ගහනවා :giggle:
    හෝල් එකක අන්තිමට ෆිල්ම් එකක් බැලුවෙ ආලෝකෝ උදපාදි :baffled:
    View attachment 196789
    බැලුවා නැතා බැනපන් ජරාවක් කියපල්ලා හැබැයි මේ වගේ බලු වැඩ නොකර:angry:
    2015 ටෙක්නොලොජීස් එක්ක මේ ඇති කියලත් හිතෙනවා ට්‍රේලරේ දැක්කමනං අනේ මන්දා ඉතින් 🙄
    ඕවා නවත්තන්න බෑ බන්. හෝල් එකේ බලන එකා කොහොමත් බලනව.
    ------ Post added on Feb 10, 2023 at 10:36 PM