කැම්පස් එකේ ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එක කලෙත් ඔහොම තමා අඩු වැඩි වශයෙන්. ගෲප් එකේ අනික් උන්ගෙ සපෝට් එක නැති නිසා මගේ ගෲප් එකට හොඳ ලකුණක් ලැබුනෙ නෑ. හැබැයි මට A එකක් ආවා.ඕන්න ඕකයි ක්‍රියේටිවු විදිහට ගලපල බොරු කීමේ ආනිසංස...
මැනේජමන්ට් කරන උන්ට ලකුණු දෙනව කියන්නෙ, පේපර් මිටිය උඩ දාල හුලඟට ගිහින් දුරට වැටෙන ඒවට අඩු පාස්...කැම්පස් එකේ ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එක කලෙත් ඔහොම තමා අඩු වැඩි වශයෙන්. ගෲප් එකේ අනික් උන්ගෙ සපෝට් එක නැති නිසා මගේ ගෲප් එකට හොඳ ලකුණක් ලැබුනෙ නෑ. හැබැයි මට A එකක් ආවා.
මේක එහෙම නෙමෙයි, මම කෙලින්ම වගු ප්‍රස්ථාර එක්ක පේජ් 30ක විතර ප්‍රසන්ටේෂන් එකක් හැදුවා. මම කලින් පොඩ්ඩක් ස්ටඩි කරලා එන ප්‍රතිඵල මේවය කියල assume කරල හැදුවේ statistics. වයිවා එකේ අහපු ප්‍රශ්න වලටත් හොඳට ගලපල උත්තර දුන්නා. අහන්න ඉඩ තියෙන ප්‍රශ්න මොනවද කියල කල්පනා කරලා හිරවෙන්න පුලුවන් තැන් වලට කලින්ම සූදානම් උනා. ඇත්තටම කරපු වැඩ ප්‍රමාණෙ හැටියට මට ඒ රිසල්ට් එක ලැබෙන්න ඕනෙ කියල මං හිතනව.මැනේජමන්ට් කරන උන්ට ලකුණු දෙනව කියන්නෙ, පේපර් මිටිය උඩ දාල හුලඟට ගිහින් දුරට වැටෙන ඒවට අඩු පාස්...
ලඟ එතනම වැටෙන බර වැඩි ඒවට a පාස්....
බොරු රචනා ලියල කඩදාසි ප්‍රමාණෙ වැඩි ඒවට වැඩි ලකුණු කියල කියන්නෙ....![]()
පොඩි කතාවක් මතක්වෙලා නූල බම්ප් කරල ගන්න හිතුන....
මම ඕලෙවල් පංතියෙ ඉන්න කාලෙ අපේ ඉස්කෝලෙ දිනපතා පංති රැස්වීමට අනිවාර්යයෙන් කවුරුහරි කෙනෙක් කතාවක් පවත්වන්න ඕනෙ කියල කවුරු හරි පිස්සු පොරක් කරුම නීතියක් ගෙනල්ල තිබුණ...
ඕකට මගේ වාරෙ ආවම මොකක් හරි ගේමක් ගහල කටා පාර දාන්න පුරුදුවෙලා හිටියත්, එක දවසක් මග හරින්න බැරි විදිහට බෙල්ල මුලටම තොන්ඩුව හිරවුණා...
සාමාන්‍යයෙන් පංති රැස්වීම් වල කලින් සූදානමක් නැතුව කතා කරන හැම එකාගෙම පොදු මාතෘකාව වුනේ "පරිසරය"...
සුවහසක් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උසුලු විසුලු මැද, සුවහසක් ගුරුවරුන්ගේ එරවුම් බැණුම් මැද අමාරුවෙන් පරිසරය ගැන වාක්‍ය පහක් ගොත ගගහ ඔබ හමුවේ තබල, සමච්චල් සිනා හඬවල් මධ්‍යයේ වේදිකාවෙන් බැස යාම ඔය රැස්වීම් වල සුලබ දසුනක්....
ඕන්න ඉතිං උඩ කිවුව විදිහට මගේ කරුම දවස උදාවුණා....
හැබැයි මොකාක් හරි අහේතුවකට පරිසර ඉලවුව වෙනුවට මගේ ඔලුවට එදා ආපු මාතෘකාව
"අනගාරික ධර්මපාල තුමා"
මාතෘකාව ඔලුවට ආවට මම එතුමා ගැන හරියට දන්නෙ එතුමගෙ නම විතරයි....
හැබැයි මට පොඩි විශ්වාසයක් තිබුණ, මගේ කතාව අහන්න හිටපු ගුරු ගෝල පිරිස අතරෙ ධර්මපාලතුමා ගැන හරි විස්තරයක් දන්න එකෙක්වත් නැතුව ඇති කියල....
ඕන්න කතාව පටන්ගත්ත,
රැස්ව සිටින ඔබ සියලු දෙනාගෙන් අවසරයි, මා අද දින යත්ම දරන්නේ අනගාර්ක ධර්මපාලතුමා පිළිබඳව යම් කරුණු ස්වල්පයක් ඔබේ දැනුමට එකතුකිරීමටයි..... (නොහිතපු විදිහෙ ප්‍රකාශයක් නිසා සභාව ෆුල් සයිලන්ට් වුණා)
"දොන් ඩේවිඩ් හේවා විතාරණ නමින් එක්දාස් අටසිය (නිකං හිතට ආපු වර්ශයක් ඇදල ඇරිය) දී මෙලොව එළිය දුටු...." කියල පටං අරං
ගජබින්නාලංකාරයේ නව පරිචඡේදයකට අත් පොත් තබමින් හිතට ආපු නම්, ගම් ටිකක් එක්ක හිතට ආපු වර්ශ ටිකක් කලවං කරල කතාවක් ඇදල ඇරිය,
මේ ලෙසින් මාගේ කතාව අවසන් කරමි.... ස්තූතියි..
කියල හෙන අත්පුඩි ගොඩක් සහ ප්‍රශංසා ගොඩක් එක්ක මගේ මහා බොරු සංග්‍රහය අවසන් කරා....
මේ කතාවෙන් පස්සෙ මාව ගුරුවරු අතර සෑහෙන්න ජනප්‍රිය වුණා...
විශය නායක කම් කීපයක් ලැබුණ...
පංති කව රැස්වීම් වලට බයක් හැකක් නැතුව ගෙදරින් එක්ක එන්න පුලුවන් තත්වයක් උදාවුනා...
ඕන්න ඕකයි ක්‍රියේටිවු විදිහට ගලපල බොරු කීමේ ආනිසංස...
ඔය හා සමාන දෙයක් වෙලා තියෙනව ...මමත් ඔහොමම කට්ටි පැන පැන ඉඳල අහුවුනා ඉංග්‍රීසි දවසෙ පොයම් එකක් කියවන්න එසෙම්බ්ලි එකේදි...ක්ලාස් මොනිටර් වශයෙන් ඉතාමත් චිත්තප්‍රීතියෙන් යුක්තව ස්ටේජ් එකට නැගල ඉස්සරහ නොබල කියවන්න පටන් ගත්ත . පොයම් එකේ කොටස් හතරෙන් තුනක් කියවල නිකමට ඉස්සරහ බැලුව...හත්තිලව්වයි මුලු ඉස්කෝලයක්ම මගෙ දිහා බලාගෙන ඉන්නව ... කකුල් දෙක සට සට ගාල ගැහෙන්න වුනා... ඉතුරු කෑල්ල හරි අමාරුවෙන් කියාගත්ත ගොත ගැහෙන්නැතුව (සිංහලෙනුත් නෙවෙයි නෙ, කියවෙන්නෙත් නෑ හරියටපොඩි කතාවක් මතක්වෙලා නූල බම්ප් කරල ගන්න හිතුන....
මම ඕලෙවල් පංතියෙ ඉන්න කාලෙ අපේ ඉස්කෝලෙ දිනපතා පංති රැස්වීමට අනිවාර්යයෙන් කවුරුහරි කෙනෙක් කතාවක් පවත්වන්න ඕනෙ කියල කවුරු හරි පිස්සු පොරක් කරුම නීතියක් ගෙනල්ල තිබුණ...
ඕකට මගේ වාරෙ ආවම මොකක් හරි ගේමක් ගහල කටා පාර දාන්න පුරුදුවෙලා හිටියත්, එක දවසක් මග හරින්න බැරි විදිහට බෙල්ල මුලටම තොන්ඩුව හිරවුණා...
සාමාන්‍යයෙන් පංති රැස්වීම් වල කලින් සූදානමක් නැතුව කතා කරන හැම එකාගෙම පොදු මාතෘකාව වුනේ "පරිසරය"...
සුවහසක් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උසුලු විසුලු මැද, සුවහසක් ගුරුවරුන්ගේ එරවුම් බැණුම් මැද අමාරුවෙන් පරිසරය ගැන වාක්‍ය පහක් ගොත ගගහ ඔබ හමුවේ තබල, සමච්චල් සිනා හඬවල් මධ්‍යයේ වේදිකාවෙන් බැස යාම ඔය රැස්වීම් වල සුලබ දසුනක්....
ඕන්න ඉතිං උඩ කිවුව විදිහට මගේ කරුම දවස උදාවුණා....
හැබැයි මොකාක් හරි අහේතුවකට පරිසර ඉලවුව වෙනුවට මගේ ඔලුවට එදා ආපු මාතෘකාව
"අනගාරික ධර්මපාල තුමා"
මාතෘකාව ඔලුවට ආවට මම එතුමා ගැන හරියට දන්නෙ එතුමගෙ නම විතරයි....
හැබැයි මට පොඩි විශ්වාසයක් තිබුණ, මගේ කතාව අහන්න හිටපු ගුරු ගෝල පිරිස අතරෙ ධර්මපාලතුමා ගැන හරි විස්තරයක් දන්න එකෙක්වත් නැතුව ඇති කියල....
ඕන්න කතාව පටන්ගත්ත,
රැස්ව සිටින ඔබ සියලු දෙනාගෙන් අවසරයි, මා අද දින යත්ම දරන්නේ අනගාර්ක ධර්මපාලතුමා පිළිබඳව යම් කරුණු ස්වල්පයක් ඔබේ දැනුමට එකතුකිරීමටයි..... (නොහිතපු විදිහෙ ප්‍රකාශයක් නිසා සභාව ෆුල් සයිලන්ට් වුණා)
"දොන් ඩේවිඩ් හේවා විතාරණ නමින් එක්දාස් අටසිය (නිකං හිතට ආපු වර්ශයක් ඇදල ඇරිය) දී මෙලොව එළිය දුටු...." කියල පටං අරං
ගජබින්නාලංකාරයේ නව පරිචඡේදයකට අත් පොත් තබමින් හිතට ආපු නම්, ගම් ටිකක් එක්ක හිතට ආපු වර්ශ ටිකක් කලවං කරල කතාවක් ඇදල ඇරිය,
මේ ලෙසින් මාගේ කතාව අවසන් කරමි.... ස්තූතියි..
කියල හෙන අත්පුඩි ගොඩක් සහ ප්‍රශංසා ගොඩක් එක්ක මගේ මහා බොරු සංග්‍රහය අවසන් කරා....
මේ කතාවෙන් පස්සෙ මාව ගුරුවරු අතර සෑහෙන්න ජනප්‍රිය වුණා...
විශය නායක කම් කීපයක් ලැබුණ...
පංති කව රැස්වීම් වලට බයක් හැකක් නැතුව ගෙදරින් එක්ක එන්න පුලුවන් තත්වයක් උදාවුනා...
ඕන්න ඕකයි ක්‍රියේටිවු විදිහට ගලපල බොරු කීමේ ආනිසංස...

මේක එහෙම නෙමෙයි, මම කෙලින්ම වගු ප්‍රස්ථාර එක්ක පේජ් 30ක විතර ප්‍රසන්ටේෂන් එකක් හැදුවා. මම කලින් පොඩ්ඩක් ස්ටඩි කරලා එන ප්‍රතිඵල මේවය කියල assume කරල හැදුවේ statistics. වයිවා එකේ අහපු ප්‍රශ්න වලටත් හොඳට ගලපල උත්තර දුන්නා. අහන්න ඉඩ තියෙන ප්‍රශ්න මොනවද කියල කල්පනා කරලා හිරවෙන්න පුලුවන් තැන් වලට කලින්ම සූදානම් උනා. ඇත්තටම කරපු වැඩ ප්‍රමාණෙ හැටියට මට ඒ රිසල්ට් එක ලැබෙන්න ඕනෙ කියල මං හිතනව.
මාත් කට්ටි පැන පැන හිටියෙ... එදා උනේ මගේ දවසෙ කට්ටි පැනල ඕකට ගියාම, එදා දවසෙ කතා කරන්න හිටපු එකා මිසිං... මට මතක විදිහට ඊට පස්සෙ දවසෙ එකත් මිසිං.... අන්තිමට කොහොම හරි ලිස්ට් එකේ ඉඳපු එකෙක් බොරේ ඇදල ඊට කලින් හිටපු මට වැඩේ සෙට්වුණා...ඉස්කොලේ යන කාලේ මම කවදාවත් කතාවක් පවත්වලා නෑ. හැම අවස්ථාවක්ම ඉස්කෝලේ නොගිහින් ඉඳලා මගඇරියා.
ඔය හා සමාන දෙයක් වෙලා තියෙනව ...මමත් ඔහොමම කට්ටි පැන පැන ඉඳල අහුවුනා ඉංග්‍රීසි දවසෙ පොයම් එකක් කියවන්න එසෙම්බ්ලි එකේදි...ක්ලාස් මොනිටර් වශයෙන් ඉතාමත් චිත්තප්‍රීතියෙන් යුක්තව ස්ටේජ් එකට නැගල ඉස්සරහ නොබල කියවන්න පටන් ගත්ත . පොයම් එකේ කොටස් හතරෙන් තුනක් කියවල නිකමට ඉස්සරහ බැලුව...හත්තිලව්වයි මුලු ඉස්කෝලයක්ම මගෙ දිහා බලාගෙන ඉන්නව ... කකුල් දෙක සට සට ගාල ගැහෙන්න වුනා... ඉතුරු කෑල්ල හරි අමාරුවෙන් කියාගත්ත ගොත ගැහෙන්නැතුව (සිංහලෙනුත් නෙවෙයි නෙ, කියවෙන්නෙත් නෑ හරියට)... කියල ඉවර වුනාට පස්සෙ පට්ට චියර් එකක් කොල්ලො දුන්නෙ.......
ආපහු කිව් එකට කොහොම ආවද කියල මතක නෑ...
![]()
ඉතිං ගජමෑන් නරක පත්තරයක් නෙමෙයිනෙ...පහ වසරෙදි ගජමෑන් පත්තරේ පංතියට අරන් ගිහින් පන්තිභාර මැඩම් ගෙදරින් ගෙන්නුවා. මම දැනං හිටියෙ නෑ ගජමෑන් කියන්නෙ "නරක පත්තරයක්" කියල.![]()
අනේ අමන කොලුවෝ.....වැඩි ජනතා ඉල්ලීම මත @PHBhagya ගේ "කොලු කාලේ කරපු අමන වැඩ" ත්‍රෙඩ් එකේ ටයිටල් එකේ සන්ශෝදනයක් විය යුතුය. ඇය කෙල්ලෙකු බව අනාවරනය වී ඇති බැවින් ටයිටල් එක
"කෙලි කාලේ කරපු අමන වැඩ" ලෙස නිවැරදි විය යුතුයැයි
හාපෝ මොනවද මේ කරල තියෙන නසරානි වැඩ. ගමකටවත් වැද්දගන්න හොද නෑ.අනේ අමන කොලුවෝ.....
මම මෙච්චර මේ නූල බම්ප් කර කර උඩට අදින්නෙ මේකෙ උන්ට මම කොලුවෙක් කියල පෙන්නන්න...,
මූ ඒකටත් කෙලින්න හදන්නෙ....
එහෙම ක්‍රියෙටිව් විදියට මන්තරයක් මතුරල නේද ඔය දැන් හද තියෙන දවසට හූ කියන සීන් එකත් ආවෙපොඩි කතාවක් මතක්වෙලා නූල බම්ප් කරල ගන්න හිතුන....
මම ඕලෙවල් පංතියෙ ඉන්න කාලෙ අපේ ඉස්කෝලෙ දිනපතා පංති රැස්වීමට අනිවාර්යයෙන් කවුරුහරි කෙනෙක් කතාවක් පවත්වන්න ඕනෙ කියල කවුරු හරි පිස්සු පොරක් කරුම නීතියක් ගෙනල්ල තිබුණ...
ඕකට මගේ වාරෙ ආවම මොකක් හරි ගේමක් ගහල කටා පාර දාන්න පුරුදුවෙලා හිටියත්, එක දවසක් මග හරින්න බැරි විදිහට බෙල්ල මුලටම තොන්ඩුව හිරවුණා...
සාමාන්‍යයෙන් පංති රැස්වීම් වල කලින් සූදානමක් නැතුව කතා කරන හැම එකාගෙම පොදු මාතෘකාව වුනේ "පරිසරය"...
සුවහසක් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උසුලු විසුලු මැද, සුවහසක් ගුරුවරුන්ගේ එරවුම් බැණුම් මැද අමාරුවෙන් පරිසරය ගැන වාක්‍ය පහක් ගොත ගගහ ඔබ හමුවේ තබල, සමච්චල් සිනා හඬවල් මධ්‍යයේ වේදිකාවෙන් බැස යාම ඔය රැස්වීම් වල සුලබ දසුනක්....
ඕන්න ඉතිං උඩ කිවුව විදිහට මගේ කරුම දවස උදාවුණා....
හැබැයි මොකාක් හරි අහේතුවකට පරිසර ඉලවුව වෙනුවට මගේ ඔලුවට එදා ආපු මාතෘකාව
"අනගාරික ධර්මපාල තුමා"
මාතෘකාව ඔලුවට ආවට මම එතුමා ගැන හරියට දන්නෙ එතුමගෙ නම විතරයි....
හැබැයි මට පොඩි විශ්වාසයක් තිබුණ, මගේ කතාව අහන්න හිටපු ගුරු ගෝල පිරිස අතරෙ ධර්මපාලතුමා ගැන හරි විස්තරයක් දන්න එකෙක්වත් නැතුව ඇති කියල....
ඕන්න කතාව පටන්ගත්ත,
රැස්ව සිටින ඔබ සියලු දෙනාගෙන් අවසරයි, මා අද දින යත්ම දරන්නේ අනගාර්ක ධර්මපාලතුමා පිළිබඳව යම් කරුණු ස්වල්පයක් ඔබේ දැනුමට එකතුකිරීමටයි..... (නොහිතපු විදිහෙ ප්‍රකාශයක් නිසා සභාව ෆුල් සයිලන්ට් වුණා)
"දොන් ඩේවිඩ් හේවා විතාරණ නමින් එක්දාස් අටසිය (නිකං හිතට ආපු වර්ශයක් ඇදල ඇරිය) දී මෙලොව එළිය දුටු...." කියල පටං අරං
ගජබින්නාලංකාරයේ නව පරිචඡේදයකට අත් පොත් තබමින් හිතට ආපු නම්, ගම් ටිකක් එක්ක හිතට ආපු වර්ශ ටිකක් කලවං කරල කතාවක් ඇදල ඇරිය,
මේ ලෙසින් මාගේ කතාව අවසන් කරමි.... ස්තූතියි..
කියල හෙන අත්පුඩි ගොඩක් සහ ප්‍රශංසා ගොඩක් එක්ක මගේ මහා බොරු සංග්‍රහය අවසන් කරා....
මේ කතාවෙන් පස්සෙ මාව ගුරුවරු අතර සෑහෙන්න ජනප්‍රිය වුණා...
විශය නායක කම් කීපයක් ලැබුණ...
පංති කව රැස්වීම් වලට බයක් හැකක් නැතුව ගෙදරින් එක්ක එන්න පුලුවන් තත්වයක් උදාවුනා...
ඕන්න ඕකයි ක්‍රියේටිවු විදිහට ගලපල බොරු කීමේ ආනිසංස...
පහ වසරෙදි ගජමෑන් පත්තරේ පංතියට අරන් ගිහින් පන්තිභාර මැඩම් ගෙදරින් ගෙන්නුවා. මම දැනං හිටියෙ නෑ ගජමෑන් කියන්නෙ "නරක පත්තරයක්" කියල.![]()
Mamath ehemai school & damma school bothඉස්කොලේ යන කාලේ මම කවදාවත් කතාවක් පවත්වලා නෑ. හැම අවස්ථාවක්ම ඉස්කෝලේ නොගිහින් ඉඳලා මගඇරියා.
Mamath ehemai school & damma school both