ෆෝන් එකේ 2GB RAM එකක් තියෙන මමFoot bicycle එකක් තියෙන මම![]()

ඔව් බං එක කේබල් එකක් මුලින් කඩල යන්න වගේ තිබුණඕව running repairනෙ බන්
කරන්නම වෙනව ඉතින්

අපිනං හැමදාම ඡන්දෙ දුන්නෙ පොදුවෙ මුළු රට ගැනම හිතල, බඩ ගැන හිතල නෙමේpohottuwata X gahuwanam ithin adanne nathuwa gewapan
අපිනං හැමදාම ඡන්දෙ දුන්නෙ පොදුවෙ මුළු රට ගැනම හිතල, බඩ ගැන හිතල නෙමේ
ඒකට දීල බැලුව මේකට දීල බැලුව තාම එකක්වත් වැඩ කෙරුවෙ නෑ...


රට හදන්න යන්නේ නැතුව වීසා හදාගන්න බලපංඅපිනං හැමදාම ඡන්දෙ දුන්නෙ පොදුවෙ මුළු රට ගැනම හිතල, බඩ ගැන හිතල නෙමේ
ඒකට දීල බැලුව මේකට දීල බැලුව තාම එකක්වත් වැඩ කෙරුවෙ නෑ...
මෙහෙ වැඩක් කරගන්න බැරි මම කොහොමද බං රට ගිහින් වැඩක් කරන්නෙරට හදන්න යන්නේ නැතුව වීසා හදාගන්න බලපං![]()
Owa kale doller tika puchala bn. Vehicle parts ganan wedi hodatama.ඔඉල් සර්විස් එක 3500 ට 4500 කරගෙන ඉන්න කොට අපේ 2/3 චන්දෙ දාන මිනිස්සුන්ට ඕනා උනා කන්න නැතත් ඉන්න රටක්.................
එක්කෝ ඕනා නෑ......... ගණන් තමා ඔක්කොම
වැඩක් කරගන්න බැරි kiyala uba hithanawa witharai. kara balanna try karapan issellaමෙහෙ වැඩක් කරගන්න බැරි මම කොහොමද බං රට ගිහින් වැඩක් කරන්නෙ
එහෙම කියන්න එපා තවත් රට බේරගන්න අවස්ථාවක් තව දවස් 26කින් එනවා..... එදාට ආයේ රට බේරාගන්නවා....Owa kale doller tika puchala bn. Vehicle parts ganan wedi hodatama.
khomada echchara une monada karapu repairs?pulser 150 Full service 18k giyaa
බයික් දෙකක් තියෙනවමේ ලගදිත් service කරානෙ. කිලෝමීටර කීයක් පැදලද service කරන්නෙ? මම නම් බයික් එක කිලෝමීටර 4000 ක් වගේ පැදල තමයි service කරන්නෙ.
මගේ bike එකේ bottom bracket එක දාලා, hub ඔක්කොම greese කරලා, බෝල දාලා, පිටිපස්සේ rim එකත් දාලා 6000ක් ගියාFoot bicycle එකක් තියෙන මම![]()