බයිසිකලේ සර්විස් කෙරුව රුපියල් 10700 ක් ඉවරයි 😞

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,976
    16,998
    113
    Colombo
    20230211_134923.jpg


    Giya para service charge eka. Kalin 3000n shape una.
     
    • Love
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඕව running repairනෙ බන්
    කරන්නම වෙනව ඉතින්
    ඔව් බං එක කේබල් එකක් මුලින් කඩල යන්න වගේ තිබුණ
    ඒකත් මාරු කෙරුව
    නංගිට කරදරයක් නැතුව බයික් එකේ යන්න පුලුවන්නං එච්චරයි :)
     
    • Love
    Reactions: Solo Rider and NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,626
    17,710
    113
    Auckland
    ඉන්දියාවෙ බයික් කියන්නෙ ඉතින් පුතේ සල්ලි කනව තමා. ඔය අට මගල් වලට කොහෙන් හරි ගාන තට්ටු වෙනවමයි.
     

    AnuradhaRa

    Well-known member
  • pohottuwata X gahuwanam ithin adanne nathuwa gewapan
    අපිනං හැමදාම ඡන්දෙ දුන්නෙ පොදුවෙ මුළු රට ගැනම හිතල, බඩ ගැන හිතල නෙමේ
    ඒකට දීල බැලුව මේකට දීල බැලුව තාම එකක්වත් වැඩ කෙරුවෙ නෑ...
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,626
    17,710
    113
    Auckland
    අපිනං හැමදාම ඡන්දෙ දුන්නෙ පොදුවෙ මුළු රට ගැනම හිතල, බඩ ගැන හිතල නෙමේ
    ඒකට දීල බැලුව මේකට දීල බැලුව තාම එකක්වත් වැඩ කෙරුවෙ නෑ...

    එහෙනම් තේරුම් ගනින් අවුල තියෙන්නෙ කොහෙද කියල

    උබ ගැන හිතන්න බලපන් රට ගැන බලාගන්න මහන්සි වෙන්න කලින් :lol::rolleyes:
     
    • Haha
    Reactions: SLK_sri

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අපිනං හැමදාම ඡන්දෙ දුන්නෙ පොදුවෙ මුළු රට ගැනම හිතල, බඩ ගැන හිතල නෙමේ
    ඒකට දීල බැලුව මේකට දීල බැලුව තාම එකක්වත් වැඩ කෙරුවෙ නෑ...
    රට හදන්න යන්නේ නැතුව වීසා හදාගන්න බලපං 😂
     
    • Haha
    Reactions: SLK_sri

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,306
    5,911
    113
    මේ ලගදිත් service කරානෙ. කිලෝමීටර කීයක් පැදලද service කරන්නෙ? මම නම් බයික් එක කිලෝමීටර 4000 ක් වගේ පැදල තමයි service කරන්නෙ.
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    ඔඉල් සර්විස් එක 3500 ට 4500 කරගෙන ඉන්න කොට අපේ 2/3 චන්දෙ දාන මිනිස්සුන්ට ඕනා උනා කන්න නැතත් ඉන්න රටක්.................
    එක්කෝ ඕනා නෑ......... ගණන් තමා ඔක්කොම
    Owa kale doller tika puchala bn. Vehicle parts ganan wedi hodatama.
     
    • Like
    Reactions: AnuradhaRa

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    මෙහෙ වැඩක් කරගන්න බැරි මම කොහොමද බං රට ගිහින් වැඩක් කරන්නෙ
    වැඩක් කරගන්න බැරි kiyala uba hithanawa witharai. kara balanna try karapan issella
     
    • Like
    Reactions: AnuradhaRa

    Rude boy

    Active member
  • May 25, 2013
    332
    112
    43
    Company walin danna giyoth kela wanawa komath arun boruwata ara mewa danna kiyanwa company service eketh mama nam janaka moters kiyala thiyenawa punchigawatta ehe qulity badu like genuine price uth mara adui kawadawath company or bike hadana thanin badu ganna yanna epa oya aran dennam kiyala hadana ekata hadna badutika aran dunnoth hari shape nattam hadana ekath oke ganak thiyagannawa
     

    AnuradhaRa

    Well-known member
  • මේ ලගදිත් service කරානෙ. කිලෝමීටර කීයක් පැදලද service කරන්නෙ? මම නම් බයික් එක කිලෝමීටර 4000 ක් වගේ පැදල තමයි service කරන්නෙ.
    බයික් දෙකක් තියෙනව
    නංගි මාස 3 න් කිලෝමීටර 3000 ඉවර කරනව.
    මාත් දැං සර්විස් කරන්නෙ කිලෝමීටර 5000ක්වත් ගියාට පස්සෙ