අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,784
    11,435
    113
    bump.
    20-30 අතර 35-40mm watch එකක් කියපල්ල මට ගන්න.

    දැනට හිතන් ඉන්නෙ seiko 5 එකයි casio enticer එකයි.
    automatic නම් හොඳයි.

    amazon එකෙන් presto හරහ ගෙනාවොත් අවුල්ද? custom case dai da?
    20-30 athare nan ganna tharan honda watch ekak na ban. Boru wadak oya ganata tiyenne melo rahak nathi watch. Lankawen ganna epa wena ratakin genna ganna balapan
     
    • Like
    Reactions: rukshrulz

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    bump.
    20-30 අතර 35-40mm watch එකක් කියපල්ල මට ගන්න.

    දැනට හිතන් ඉන්නෙ seiko 5 එකයි casio enticer එකයි.
    automatic නම් හොඳයි.

    amazon එකෙන් presto හරහ ගෙනාවොත් අවුල්ද? custom case dai da?
    seiko ekak ganna, habai within budget toynqada danne na. munge nam tikak gana wadida manda.

    https://wristlab.lk/product-category/seiko/
     
    • Like
    Reactions: rukshrulz

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    suggest me.
    Seiko 5 නම් දැන් out of budget. Old stock සෙට් වුනොත් තමයි. ලගක් වෙන්කම්ම එකක් තිබ්බා wimaladharma brothers එකේ.
    ගිහින් බලන්න
    තව උන් ගාව alba, orient brands දෙකත් තියෙනවා. 20-30 budget එකට quartz models සෙට් වෙයි.
    දෙකම seiko group එකේම sub brands. Quality එක ගැන බය වෙන්න දෙයක් නෑ.

    නැත්නම් gshok dw 5600එකක් ගන්න.
    Iconic model එකක්.
    https://blink.lk/product/g-shock-dw-5600e-1vq/
    Casio enticer series එක ගැන නම් දන්නේ නෑ.
     
    Daminduwa

    Well-known member
  • Apr 10, 2022
    732
    666
    93
    Wonderland
    @AllTheWatchEnthusiasts Help me out folks, I have never ever used a wristwatch except for my apple watch which I'm using daily, and the very famous Casio digital model as a kid. I have a requirement to buy one for my wedding. Suggest me a decent-looking durable watch for life so that I won't regret my investment later. So far, I have these in mind.

    https://wimaladharmaandsons.lk/coll...roamer-sportivo-limited-edition-multifunction
    https://wimaladharmaandsons.lk/collections/men/products/tissot-prc-200-chronograph
     
    If you need a watch that lasts a life time, Go for a automatic.
    Prc200 has a quartz sealed movement. (G10)So unrepairable if something goes wrong.
    In Roamer only god knows which movement they using . I think it is a Ronda. Not the greatest movement.

    For a sporty vibe.
    Try Tissot prx automatic or a Tissot gentleman powermatic 80.

    https://mzwatcheslk.com/search?q=prx&options[prefix]=last

    Or
    If you need a versatile watch matching for both suite or short Try a dive watch.
    Hamilton khaki navy
    https://odel.lk/hamilton-khaki-stainless-steel-bracelet-watch--h82305131/p/53982.

    Mido Ocean Star
    https://odel.lk/mido-ocean-star-stainless-steel-watch/p/56911
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Suggestion ekak denna amarui ban. Oya ganata ganna puluwan quatmrtz thama. Ewage made okkoma eka wage thama. Ithin oya asa ekak balala ganna

    seiko ekak ganna, habai within budget toynqada danne na. munge nam tikak gana wadida manda.

    https://wristlab.lk/product-category/seiko/

    Nope. G10 s are pretty reliable. But a different story if the battery leaks. You have to replace the whole movement.

    මේ වොච් එක ගැන උබලා මොකද හිතන්නෙ? මට නම් පට්ට විදිහට හිත ගියා. උඩ දාලා තියෙන එක ගන්න යද්දි දැක්කෙ. හැබැයි මේක ගත්තොත් කැශුවල් විතරක් දාන්න වෙන නිසා තමයි Casio Gold එක ගත්තෙ. ඒත් දැන් මේකත් ගන්න හිතෙනවා. එකකට විතර දෙන්නම් කිව්වා. :rolleyes:

    By the way ගොඩක් වටින ත්‍රෙඩ් එකක්! :love:

    https://goldentime.lk/product/g-shock-gbd-200-9dr/

    G-SHOCK-GBD-200-9DR-e1662722385806.png

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මේ මගේ collection එක :)

    PXL-20230213-172653953.jpg

    මේ මගේ නෙමේ. හැබැයි මේ තියෙන්නේ මම දැනට දාපු 2nd most luxurious watch එක ( + Dream එක ), පලවෙනි එක Richard Mille එකක් , එකේ photo එකක් නෑ :(

    PXL-20230115-110630006.jpg
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    මේ වොච් එක ගැන උබලා මොකද හිතන්නෙ? මට නම් පට්ට විදිහට හිත ගියා. උඩ දාලා තියෙන එක ගන්න යද්දි දැක්කෙ. හැබැයි මේක ගත්තොත් කැශුවල් විතරක් දාන්න වෙන නිසා තමයි Casio Gold එක ගත්තෙ. ඒත් දැන් මේකත් ගන්න හිතෙනවා. එකකට විතර දෙන්නම් කිව්වා. :rolleyes:

    By the way ගොඩක් වටින ත්‍රෙඩ් එකක්! :love:

    https://goldentime.lk/product/g-shock-gbd-200-9dr/

    G-SHOCK-GBD-200-9DR-e1662722385806.png
    oke main feature eka fitness tracking ne. ithin okata wala hondata mi fitness band ekata track karanna puluwanne. featuresuth eke meeta wada wadeene.
    mage opinion eka nam oka not worth.
    Gshock GA-2100 "CASIOAK" eka meeta wada iconic. ganath tikak adui.
    gshock-casio-lead-1652708183.jpg

    eelagata 1lakata thawa 20k wage daala seiko 5 sports automatic watch ekak ganna puluwan seiko SRPD eka wage model ekak.
    SRPD65K1.png

    SRPE eka below 1laks gannath puluwan
    84385.jpg
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    මේ වොච් එක ගැන උබලා මොකද හිතන්නෙ? මට නම් පට්ට විදිහට හිත ගියා. උඩ දාලා තියෙන එක ගන්න යද්දි දැක්කෙ. හැබැයි මේක ගත්තොත් කැශුවල් විතරක් දාන්න වෙන නිසා තමයි Casio Gold එක ගත්තෙ. ඒත් දැන් මේකත් ගන්න හිතෙනවා. එකකට විතර දෙන්නම් කිව්වා. :rolleyes:

    By the way ගොඩක් වටින ත්‍රෙඩ් එකක්! :love:

    https://goldentime.lk/product/g-shock-gbd-200-9dr/

    G-SHOCK-GBD-200-9DR-e1662722385806.png

    me series eka podak set da balapn machn
    https://www.casio.com/us/search-res...5xHV45aIG2kKFWBGd04fR0Iw4PBtlMYhoC_dsQAvD_BwE

    @AllTheWatchEnthusiasts Help me out folks, I have never ever used a wristwatch except for my apple watch which I'm using daily, and the very famous Casio digital model as a kid. I have a requirement to buy one for my wedding. Suggest me a decent-looking durable watch for life so that I won't regret my investment later. So far, I have these in mind.

    https://wimaladharmaandsons.lk/coll...roamer-sportivo-limited-edition-multifunction
    https://wimaladharmaandsons.lk/collections/men/products/tissot-prc-200-chronograph
    prc 200 eka patta look ekak tynwa dress ekata, gewana ganta wada look ekak mata terena vidiyata.
    ------ Post added on Feb 13, 2023 at 11:17 PM
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    615
    1,007
    93
    මේ වොච් එක ගැන උබලා මොකද හිතන්නෙ? මට නම් පට්ට විදිහට හිත ගියා. උඩ දාලා තියෙන එක ගන්න යද්දි දැක්කෙ. හැබැයි මේක ගත්තොත් කැශුවල් විතරක් දාන්න වෙන නිසා තමයි Casio Gold එක ගත්තෙ. ඒත් දැන් මේකත් ගන්න හිතෙනවා. එකකට විතර දෙන්නම් කිව්වා. :rolleyes:

    By the way ගොඩක් වටින ත්‍රෙඩ් එකක්! :love:

    https://goldentime.lk/product/g-shock-gbd-200-9dr/

    G-SHOCK-GBD-200-9DR-e1662722385806.png

    I am looking at this too machan, my main requirement is the basic activity tracker. This is pretty much the only G-shock of this design/size with activity tracker and Bluetooth.

    GBD-200 does NOT have solar, so the only downside is that frequent battery changes are required if you use Bluetooth etc.. Some say the battery will last for about 2 years, probably even less if certain features are used frequently. But the battery is a basic CR2032, so no big deal to replace.

    I am waiting for the day they release a solar version of this, might never happen though..
     
    Last edited:
    • Love
    Reactions: Kolama

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    @MrCat @GHost_94 Seiko SNSX79K eka kohmada ban? dial eka mara supiri wage for that price tag? 🥹
    Yes. Rhodium grey colour eka harima lassanai.😍

    හැබැයි මගේ opinion එක නම් orient bambino v2 තමයි best budget automatic watch එක වෙන්නේ.
    Inhouse movement.
    Hacking, hand wind option 2කම තියෙනවා. Seiko 7s movement එකේ මේ option 2කම නෑ.
    Seiko sub brand එකක් නිසා same seiko technology එකම තමයි use කරන්නේ. Reliable watch එකක්. Seiko එකට වඩා accuracy එකත් තියෙනවා.

    IMG_20230227_120134.jpg

    ------ Post added on Feb 27, 2023 at 12:07 PM
     
    • Love
    Reactions: Kolama and Mr.Thor

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,784
    11,435
    113
    Yes. Rhodium grey colour eka harima lassanai.😍

    හැබැයි මගේ opinion එක නම් orient bambino v2 තමයි best budget automatic watch එක වෙන්නේ.
    Inhouse movement.
    Hacking, hand wind option 2කම තියෙනවා. Seiko 7s movement එකේ මේ option 2කම නෑ.
    Seiko sub brand එකක් නිසා same seiko technology එකම තමයි use කරන්නේ. Reliable watch එකක්. Seiko එකට වඩා accuracy එකත් තියෙනවා.

    View attachment 198483
    ------ Post added on Feb 27, 2023 at 12:07 PM

    Orient eke un mona labbakata dial eke “water resistant” kiyala gahanawada manda Pattama kathai
     
    • Like
    Reactions: GHost_94