Romania yanna asa unta

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,349
    17,270
    113
    Auckland
    මූ හිතල තියෙන්නෙ ෆාම් එකේ ඔෆිස් එකේ වැඩ කරනන්ද. උදේ 6ට මුට වැඩ කරන්න බැරි නම් පකටද ගියේ.

    මම දන්න උන් ඉන්නව ෆාම් වල පාන්දර 4ට වැඩ පටන් ගන්නෙ.
     

    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    Unskilled labour, delivery rider, farm කියන ජොබ් වලට යන ගොඩක් උන්ට ඔහොම තමයි.. skilled trade වලට යන උන්ට නම් ඔහොම කටු කන්න ලැබෙනවා අඩුයි.. skill එකක් ඕනේ කරන ජොබ් වලට විතරක් යන්න කියන්නේ ඒකයි.. ඒත් skill අය වුණත් රුමේනියාවේ කොච්චර හොඳ accomodation, කෑම හම්බුණත් romaniya වල දිගටම ඉන්නේ නෑ පඩි මදි නිසා western eu වලට සාපේක්ෂව. සමහර උන් නම් දිගටම ඉන්නවා.. ඒ ඉන්නෙත් romanian pr එක අරගෙන වෙන europe රටවලට යන්න
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    Sapa widinna duk widinna ona.
    lankaweth duk winda meheth duk windinawa
    UK bung -% growth ekath. thawa down yanawaa

    Minissu ithin Visa eka lesi nisa yanawaa.
    anith ratawala inna unuth ohoma tama weekend eke lankawema un ekk adiyak gahala laga kohe hari camping parak dala athal eke innawa kiyala boru status ekak maintain kerenna hadannee. Ane ban api nodanna pitarata life eka. Man danna ekek london innawa uu hama weekend ekema tv eka lagata kerela bothaleka photo ekak danawa status fb eth call kerela ahuwama patta stress ban aith lankawata yanna ona visa dik karaganne nam na bla bla kiyawanne.
    film වල වගේ euro රටක farm එකක ජීවත් වෙන්න fantasy එකක් තිබ්බා
    එකත් හරි
    Balanna yanna hodai mehe inna nam epa mage advice eka. Lankawe inna tanak
    Wahanayak me kale hatiyata thun wela kala inna puluwannam enna epa rallata. Imf eken loan eka dunnama tikak stable wei. Eka manage kerela rate wada welata danna wenne moko imf eka kiyana widiyata tama eka denne