Romania යන අය

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    948
    1,566
    93
    එහෙම ලොකු සුදුසුකම් නැතුව කොහොමද උන් ජොබ් හොයාගන්නෙ ඒක යන්න හොද රටක්ද
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,670
    2,734
    113

    ලංකාවෙ ඒජන්සි වලට ජොබ් ඔෆර් එනව. උබට මොකක් හරි ස්කිල් එකක් තියනවනම් ඒකට හරියන්න ජොබ් තියනවද බලන්න. එහෙම නැත්නම් ඔය factory worker වගේ ජොබ් වලට ලොකු qualification එකක් ඕනෙ නෑ. ගිහින් දවසෙන් දෙකෙන් වැඩ අල්ල ගන්න පුලුවන්. හැබයි පුතෝ කට්ට ගොඩක් තැන් වල. මම ඉන්නෙ ටයර් කම්පැනි එකක Machine operator කෙනෙක් විදිහට දවසට පැය 10 වැඩ. ඔක්කොම Machine එකෙන් උනාට ඉතින් පැය 10 වගේ හිටගෙන. Food, Accommodation, Medical ඔක්කොම Company එක ගානෙ දෙනව. බොරු දේවල් වලට වියදම් කරන්න නැත්නම් සැලරි එකෙන් හොද ඉතුරුවක් කරන්න පුලුවන්. මෙහෙ අරක්කු පට්ට ගනන් අඩුයි. බොන්න සෙට් උනොත්නම් පුතෝ ඉවරයි ඉතින්. රට ගැන කියනවනම් අවුලක් නෑ රුමේනියන් උන්ට වඩා ලංකාවෙ උන් ඉන්නවද කොහෙද දැන්. :lol: මාත් එක්කම ආපු එකෙක් වැඩ කරන තැන ලංකාවෙ උන්ම 200 විතර ඉන්නව. මෙහෙ බහුතරයක් උන් රේසිස්ට්. young generation එක හොදයි. මෙහෙ උන්ගෙ කෑම බල්ලෙක්ට කන්න බෑ එනවනම් කෑම ටිකක් හදාගන්න ඉගෙනගෙන වරෙන්.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141

    No pussy?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,933
    10,474

    salary kohomada ?

    language prashan nadda machan ?

    kiyak ithuru karanna puluwan da ?
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,812
    21,062
    113
    Ow kelinma italy yanne citizen kelinma
    Ara lakawe kolla italy cricket team eke innaekath romania gihilla panapu ekek
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,670
    2,734
    113
    salary kohomada ?

    language prashan nadda machan ?

    kiyak ithuru karanna puluwan da ?
    ලංකාවෙ සල්ලි වලින් 4 වගේ අතට එනව. වියදම් ඇරල කොහොමත් 3 වත් ඉතුරු කරන්න පුලුවන් මටනම්. Language ලොකු අවුලක් නෑ මෙහෙ ගොඩක් උන් english කතා කරනව.
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,933
    10,474
    113
    ලංකාවෙ සල්ලි වලින් 4 වගේ අතට එනව. වියදම් ඇරල කොහොමත් 3 වත් ඉතුරු කරන්න පුලුවන් මටනම්. Language ලොකු අවුලක් නෑ මෙහෙ ගොඩක් උන් english කතා කරනව.
    aurudu kiyakata visa labenawada machan ? PR daganna bari da ?
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,670
    2,734
    113
    aurudu kiyakata visa labenawada machan ? PR daganna bari da ?
    මට 4කට හම්බ උනා. Extend කරන්න පුලුවන්. අවුරුදු 5 පස්සෙ PR ඉල්ලන්න පුලුවන්.
    ගෑණු එක්ක ඉන්න වියදම් කොහොමද?
    Spa or hook @Lankaputhra reborn
    සුපිරි කෑලි ඉන්නව හැම රටකම වගේ උන්. හම්බ වෙන සැලරි එක ලේසියෙන්ම ඉවර කරන්න පුලුවන් ඕකටයි බොන්නයි සෙට් උනොත්.
     
    • Like
    Reactions: Bam and hi.dushan

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,435
    113
    Mama danna tharamin one kalayak inna puluwan Company eka Sponsor karana wa nam
    Ekama Company eke awurudu pahak idala Language eka Pukuwannam PR danna puluwan
    කැනඩා තත්වේ කොහොමද? කළුවොන්ට වීසා Reject ද?