SLT Fiber intermittent failure

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    මාස දෙක තුනක ඉඳන් දවසට දෙතුන් පාරක් internet නැති වෙනවා (peo TV, phone line වැඩ)
    විනාඩි 10කින් 15කින් ඔන්න ආයෙත් වැඩ කරන්න ගන්නවා..

    slt එකට හෙනට complain කලා, උන් එකෙක් එවනවා router connection බලනව යනවා
    connection අවුලක් නෑලු, ඒ පැත්තෙන් disconnect වෙනවා පේන්නේ නෑලු. එන එවුන් කියනවා අනිත් side එකට කිව්වා කියල නිකන් බෝල පාස් වෙනවා

    මෙහෙම ගියොත් just migrate වෙන්න තමයි වෙන්නේ :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825

    4G රෞටරයක් අරන් මොබිටෙල් සිම් එකක් දාල තියාගන්න 365 days 60GB පැකේජ් එක දාල 2200 ද කොහෙද. එතකොට එකක් නැති වුනොත් අනිකට කනෙක්ට් වෙන එකනේ
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,045
    8,304
    113
    4G රෞටරයක් අරන් මොබිටෙල් සිම් එකක් දාල තියාගන්න 365 days 60GB පැකේජ් එක දාල 2200 ද කොහෙද. එතකොට එකක් නැති වුනොත් අනිකට කනෙක්ට් වෙන එකනේ
    SLT 4G Router එකට මොබිටෙල් සිම් වැඩ කරනවද බං?
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    4G රෞටරයක් අරන් මොබිටෙල් සිම් එකක් දාල තියාගන්න 365 days 60GB පැකේජ් එක දාල 2200 ද කොහෙද. එතකොට එකක් නැති වුනොත් අනිකට කනෙක්ට් වෙන එකනේ
    hoda reliable 4g router model ekak kiyanawada bro? oya use karala thiyena ekak wage?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113
    ඊයේ උදේ මගෙත් වැඩ කරේ නෑ. රතු බල්බ් එක පත්තු වෙලා තිබ්බේ. උන්ට කතා කරාම ඇවිත් හදලා දුන්නා. මුලින් වයර් එකක් අරන් එක්කෙනෙක් ආවා පොර බලලා තව. සෙට් එකකට කිව්ව උන් තමා ඇවිත් හදලා ගියේ. වෙලා ගියේ නෑ උපරිම පැය 4ක් විතර ඇතුලත කරලා දුන්නා

    mage 5-10 sec. conncection drop wenawa dwasata keepa sarayak
    එහෙම වෙනවා ආයේ ලයිට් ගියාමත් එකපාරටම ස්ලෝ වෙලා යනවා
    ------ Post added on Feb 13, 2023 at 12:36 PM
     
    • Like
    Reactions: Jack_Sparrow

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,045
    8,304
    113
    mage 5-10 sec. conncection drop wenawa dwasata keepa sarayak
    මගෙත් මේ අවුල විතරයි තියෙන්නෙ. මේක හැමෝටම තියෙන කේස් එකක් IP Lease වෙද්දි කනෙක්ෂන් ඩ්‍රොප් වෙනව ADSL වලත් උනා හැබැයි අවුල තියෙන්නෙ ෆයිබර් වල ඒක කනෙක්ට් වෙන්න යන ටයිම් එක වැඩියි. ADSL වල තත්පරෙන් දෙකෙන් ආව.
     
    • Like
    Reactions: Elv888

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    එහෙම වෙනවා ආයේ ලයිට් ගියාමත් එකපාරටම ස්ලෝ වෙලා යනවා
    මගෙත් මේ අවුල විතරයි තියෙන්නෙ. මේක හැමෝටම තියෙන කේස් එකක් IP Lease වෙද්දි කනෙක්ෂන් ඩ්‍රොප් වෙනව ADSL වලත් උනා හැබැයි අවුල තියෙන්නෙ ෆයිබර් වල ඒක කනෙක්ට් වෙන්න යන ටයිම් එක වැඩියි. ADSL වල තත්පරෙන් දෙකෙන් ආව.
    download ekak yanakota oka unahama thamayi mala paninne.
     
    • Like
    Reactions: Jack_Sparrow

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    Mageth meka wenawa :dull:
    kiwwa withrayi giya :D
    aa.PNG
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,045
    8,304
    113
    download ekak yanakota oka unahama thamayi mala paninne.
    මට නම් එපා වෙන්නෙ කෝල් එකක ඉද්දි වගේ ඩ්‍රොප් උනාම. ඩවුන්ලෝඩ් නම් ආයිත් කරන්න බැරිය
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    same issue was here, SLT 4G gatta :) problem solved.
    4G වලත් හිටිගමන් no service කියලා වැටෙන්නේ නැද්ද? මට නම් දවසකට දෙකකට පාරක් වෙනවා.. Router එක restart කරාම ආයේ වැඩ..
    මේ fb නේද?
     
    • Like
    Reactions: Cenon