Questions Slt fiber router එකට ලොග් වුනහම පෙන්නන පාස් වර්ඩ් එක

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,159
    4,157
    113
    Slt fiber router එකට ලොග් වුනහම පෙන්නන පාස් වර්ඩ් එක පොඩියි. මගේ slt එකෙන් දුන්න password එක ඊට වැඩිය දිගයි
    හැබැයි කනෙක්ෂන් ඔක්කොම හොඳට වැඩ

    බෝල බෝල password eka බලන්න විදිහක් නෑ නේද