මාස දෙක තුනක ඉඳන් දවසට දෙතුන් පාරක් internet නැති වෙනවා (peo TV, phone line වැඩ)
විනාඩි 10කින් 15කින් ඔන්න ආයෙත් වැඩ කරන්න ගන්නවා..
slt එකට හෙනට complain කලා, උන් එකෙක් එවනවා router connection බලනව යනවා
connection අවුලක් නෑලු, ඒ පැත්තෙන් disconnect වෙනවා පේන්නේ නෑලු. එන එවුන් කියනවා අනිත් side එකට කිව්වා කියල නිකන් බෝල පාස් වෙනවා
මෙහෙම ගියොත් just migrate වෙන්න තමයි වෙන්නේ

problem solved.