ඔය කෑගහන පෝලිම්වල ඉන්න සාමාන්‍ය මිනිස්සු කියන බල්ලෝ තමයි මේ රට කාපු උන්..බලපන් පිටරටකට යන්න සුදුසුද කියලා මේ මිනිස්සු ...?ලැට් පෝච්චියටයි අරක්කු ටිකටයි ටකරමටයි එක එක රැලි වලටයි අහුවෙලා තක්කඩි දේශපාලකයෝ පත්කරගෙන රට කාලා දැන් රටින් පනින්න හදනවා ඒ රටවලුත් කන්න..
මම මේ ලගදි යුරෝපෙට යනකොට කොලඹ ඉදලා ඩුබායි ගියා එමිරේට්ස් එකක ඒකේ ඇතුලේ එක කාලගෝට්ටියක් ලන්කාවේ උන්..කෑගහනවා..එහෙ මෙහේ ඇවිදිනවා..සමහරු ලැට් සෙරෙප්පු වගේ ඒවා දාගෙන..මඩ ගෑවිච්ච ඇදුම් ඇදගෙන..දැක්කම අප්‍රසන්නයි.තැනක හැසිරෙන්න දන්නේ නෑ..කැබින් කෲ එකත් බල්ලෝ ගානට දාලා සලකන්නේ අපිට දැන් මැදපෙරදිග ෆ්ලයිට් වල..ඩුබායි ගිහින් එතනින් යුරෝපෙට යන එකකට නැග්ගම මිනිස්සු හරිම නිශ්ශබ්දයි ..පිලිවෙලයි..ලස්සනට ඇදලා..ඒ වෙනස නියමෙට තේරෙනවා..ගියපු අය දන්නවා ඇති මම මේ කියන සීන් එක...