පාස්පෝර්ට් දියව් දියව්

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබත් ඔහොම පෝලිමේ ඉදල නේද පැන්නේ ? 🤭
    mama passport hadala ban thibbe :lol: :lol: :lol:

    උන්ම තමයි මේ රට දාලා කොරියා, සවුදි යන්න දගලන්නේ 🤣


    ඇයි දෙතුන් දෙනෙක් ඔසිත් යනවා :lol::lol:
    ------ Post added on Feb 13, 2023 at 9:09 PM
     
    • Haha
    Reactions: NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    යකෝ කඩිලනම් අතින් ලියලද කැත සිංහලු ඉල්ලන්නේ මම නම් කියන්නේ ඔය සල්ලි ඉල්ලන උන්ට නෝමල් සවිස් සල්ලි අරන් පස්සේ පාස්පෝට් එක යවන්න ඕනේ එතකොට අසනීපෙ හොද වෙයි
     
    • Haha
    Reactions: NRTG and HAneo

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    නාමල් බේබි ආවම උබලට අපි තමා හිනාවෙන්නෙ එතකොට බලාගමු
     
    • Haha
    • Love
    Reactions: NRTG and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    යකෝ කඩිලනම් අතින් ලියලද කැත සිංහලු ඉල්ලන්නේ මම නම් කියන්නේ ඔය සල්ලි ඉල්ලන උන්ට නෝමල් සවිස් සල්ලි අරන් පස්සේ පාස්පෝට් එක යවන්න ඕනේ එතකොට අසනීපෙ හොද වෙයි
    ලොවෙත්

    නාමල් බේබි ආවම උබලට අපි තමා හිනාවෙන්නෙ එතකොට බලාගමු
    බලා ඉන්නම් ... කල්ප ගානක් පුරා.....
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    බොරු තර්කනේ මේවා. Normal service 5000ට ඕක හැදිලා එන්න මාස තුනක් යනවා. දැන් හෙට දෙනවා කියද්දිත් නටනවා
     
    • Haha
    • Like
    Reactions: NRTG and HAneo

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,133
    113
    මුන් වගේ මෝඩ යක්කුනම් රටෙන් යන එකමයි හොඳ, යකෝ සිස්ටම් අවුලක් කියලා අච්චර පැහැදිලිව කියද්දි වලලන්න හදන්නෙ :lol:

    බුද්ධි ගලනයක් කිව්වට මන්ද බුද්ධික ගලනෙකුත් වෙනවා තදටම
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මුන් වගේ මෝඩ යක්කුනම් රටෙන් යන එකමයි හොඳ, යකෝ සිස්ටම් අවුලක් කියලා අච්චර පැහැදිලිව කියද්දි වලලන්න හදන්නෙ :lol:
    Aneda ahanne
     
    • Haha
    • Like
    Reactions: NRTG and CorD SaC

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    යකෝ අර හැට පැනපු නාකින් අන්කල් පාස්පෝට් අරන් කොහේ යන්නද?
     
    • Haha
    Reactions: HAneo and NRTG

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    යකෝ අර හැට පැනපු නාකින් අන්කල් පාස්පෝට් අරන් කොහේ යන්නද?
    කොපන්හේගන් වල 18ටේ පොඩි කැල්ලක් සෙට් වෙලා ඒකට කොටන්න යන්නෙ, හදිසි වැඩ නේහ් වෙලාවට දෙන්න එපායේ පාස්පෝට්
     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    දේශපාලකයො ටික එක්කහු වෙලා ආනාත සිහළුව දූපතේ හිර කරගෙන ආතල් ගන්නවා.!! :baffled:
     
    • Like
    Reactions: HAneo and NRTG

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඔය කෑගහන පෝලිම්වල ඉන්න සාමාන්‍ය මිනිස්සු කියන බල්ලෝ තමයි මේ රට කාපු උන්..බලපන් පිටරටකට යන්න සුදුසුද කියලා මේ මිනිස්සු ...?ලැට් පෝච්චියටයි අරක්කු ටිකටයි ටකරමටයි එක එක රැලි වලටයි අහුවෙලා තක්කඩි දේශපාලකයෝ පත්කරගෙන රට කාලා දැන් රටින් පනින්න හදනවා ඒ රටවලුත් කන්න..

    මම මේ ලගදි යුරෝපෙට යනකොට කොලඹ ඉදලා ඩුබායි ගියා එමිරේට්ස් එකක ඒකේ ඇතුලේ එක කාලගෝට්ටියක් ලන්කාවේ උන්..කෑගහනවා..එහෙ මෙහේ ඇවිදිනවා..සමහරු ලැට් සෙරෙප්පු වගේ ඒවා දාගෙන..මඩ ගෑවිච්ච ඇදුම් ඇදගෙන..දැක්කම අප්‍රසන්නයි.තැනක හැසිරෙන්න දන්නේ නෑ..කැබින් කෲ එකත් බල්ලෝ ගානට දාලා සලකන්නේ අපිට දැන් මැදපෙරදිග ෆ්ලයිට් වල..ඩුබායි ගිහින් එතනින් යුරෝපෙට යන එකකට නැග්ගම මිනිස්සු හරිම නිශ්ශබ්දයි ..පිලිවෙලයි..ලස්සනට ඇදලා..ඒ වෙනස නියමෙට තේරෙනවා..ගියපු අය දන්නවා ඇති මම මේ කියන සීන් එක...