මට නම් එපා වෙලා බං තියෙන්නෙ උට්ටමොකෝ කියන්නේ මමත් එහෙමයි බං!![]()
මට නම් එපා වෙලා බං තියෙන්නෙ උට්ටමොකෝ කියන්නේ මමත් එහෙමයි බං!![]()
මං වගේ සෙල්පි එකක් දාගන්නAvatar මාරු කරන්න එපා යකෝ කටුස්සා පාට මාරු කරනවා වගේ.
26 bn oya 22 di ගහපු එකක්පොඩි එකෙක් වගේ!වයස කියාද?
OCD wage neda machan. doctor kenek hambunanam hari. delf countrol eka thiyagenath godak udrata adu karaganna pulwuan weiමචන්ලා මම දෙයක් කරොත් ඒකෙ අතුරතුරදී මම ඒ දේ හරියට කලාද?,නැත්නං මට නොදනී මගේ අතින් වෙන අයට කරදරයක් උනාද?,වැරදි දෙයක් කියවුනාද?,එක එක විදියට හිතට වද දෙනවා!
උදාහරණයක් විදියට කඩේට ගිහින් ගෙදර ආවට පස්සේ මට හිතෙනවා මම අතින් කඩේ හිටි අයට ශාරීරික හිරිහැරයක් හරි වචනයෙන් හිරිහැරයක් වුනා කියල!ඒ ගැන මට සැකයි !පස්සේ වෙලාවක ආපහු කඩේට යද්දී හිතට සෑහෙන අප්සට්!ආපහු සැරයක් කඩේට යන්නත් හිතෙනවා මගේ අතින් වරදක් උනාද කියල බලන්න!ආපහු ගියත් අර කලින් වගේමයි ! දවසම කාලකන්නියි!මේක overthinking ද?දැන් ටික දවසක ඉඳල මෙහෙම හිතෙනවා!
ප.ලි.:මම මානසික ලෙඩකට බෙහෙත් බොනවා කාලෙක ඉඳන්!ලෙඩේ හැදිලා ගොඩ කාලෙකින් තමා මෙහෙම දැනෙන්නේ!මම උපදේශනයකට ගියා !තවමත් එහෙමයි!
maybe you watch too much of movies.. happened to me too i stopped watching shit.. start doing an activity that your mind and body engages.. it goes away..Used to be the same. sometimes still is. I just stopped giving a fuck altogether about life and its consequences. It helped me a little, but I'm a bit suicidal, so don't do as I did. Seek Professional help.
maybe you watch too much of movies.. happened to me too i stopped watching shit.. start doing an activity that your mind and body engages.. it goes away..
Try xxx movies. Also it's interestingNot really. I like downloading, but I don't think that I've seen even a 10% of my collection.
Tried that, too, didn't really help in my case.
I'm a single guy in my sexual prime. What do you think I've been doing so longTry xxx movies. Also it's interesting![]()
e kiyane nubatah me case eka tiyanwda
man aathal ekak gatteමට මේ සීන් එක තියනවා.
එ නිසා social media පාවිච්චි කරන්නෙ නෑ.
සහ මට social media වලින් අවධානය ඕන නෑ.

I think we are all Same our personal lifeI'm a single guy in my sexual prime. What do you think I've been doing so long![]()
