පාර අයිනේ කෑම දාන්න එපා! (වලිය)

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator
    වැරැද්ද:
    වෙන මිනිස්සුන්ට අවහිරයක් කරදරයක් වෙනවනම් ඒක පින් වැඩක් නෙමේ.

    ගෙයක් ඉස්සරහ කෑම ගොඩක් ගහල සත්තුන්ට දාල හවසට ඇවිත් අස් කරලා යනවනම් අවුලක් නැහැ, අන්න ඒක පිනක්

    වාහන වලින් ඇවිත් කැමරාව අටවන් සත්තුන්ට ලෝකේ වටේම කන්න දාල ටික්ටෝක් කරනවානම් එක පිනක් නෙමේ නේ

    අර අංකල් ට පිනට සහභාගී වෙන්න තිබ්බ අස් කරන්න උදව් වෙලා හැබැයි
    මරෙන්නැ නැ කියල හිතන් ඉන්න නාකි පයකෙ, මෙකෙ කොමෙන්ට් දාපු සෙට් එකත් එ වගෙ, සදාකල් පොස් පිට ජිවහ් වෙන්න හිතා ඉන්න නාකියෙක්,
    සුනාමි ඇවිල්ල ඔය වගෙ උන් බුරුතු පිටින් මකබැවිලා ගියා / ආයෙ ඔය දැන් තුර්කියෙ ඇවිල්ලා ගියෙ, පනිශ්මන්ට් එක එද්දි තෙරිමක් නැහැ, ඔක්කොමලාට යන්න වෙනවා, තොර තොර යවන්න වෙලාවක් නැහැ,, ඔක්කොමල යවනවා,
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,913
    6,568
    113
    ගග අද්දර
    Api hadannet pansalata genat dapu ballo.
    Kanna dila hadaganne.
    Ballata adarei nm genihin kanna dila hadaganna ona.
    Eka eka minissunge gewal issaraha gihin kema dala palathama haala tawa sattu bo nokara.
    Ohoma kema demmama tawa un balu pataw genat danwa kanna hambenawa kiyala danna nisa.
    Ohoma kema dana unwai, pataw genat dana unwai wanda krnna ona.

    බඩගිනි සතෙක්ට කෑම ටිකක් දෙන එක වලක්කුව කියන්නේ මැරෙන්න මොහොතකට කලින් හරි රිටන් එක ලැබෙනවා
    (y) (y)
    Ara gdr inna gon buul ballawa wisi krla me wage ballek hadaganna.
    ------ Post added on Feb 14, 2023 at 1:36 PM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උගෙ ගෙට පාරෙන් එහාපැත්තෙනෙ කෑම දාල තියෙන්නෙ. අනික පොලිතීන් පාවිච්චි කරන්නෙත් නෑ කියල කෙල්ලෙක් කියනව ඇහුනා. ඔය බල්ලො පාරෙ ඉන්නෙ මිනිස්සුම පාරට දාල තමයි. ආසාවට පාරෙ ඉන්න ඇවිල්ල නෙවෙයිනෙ. සතෙක්ගෙ බඩ පිරෙව්ව කියල මොකද වෙන්නෙ ඔය නාකියට.බල්ලො කියන්නෙ කාපු තැන රෙන ජාතියකුත් නෙවෙයි.උන් ඉතුරු කරන කෑම ටික තව බල්ලෙක් කාලා යයි.ගොඩක් වෙලාවට ඉතුරු වෙන්නෙ කෑම දාල දුන්න කොලේ විතරයි.මේ පාකි නකයට බල්ලොත් එක්ක වෙනම ඇරියස් එකක් තියෙන්නෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,766
    113
    පොපුලර් වෙන්න ශෝ එකට කෑම දාලා ටික් ටොක් ෆේමස් වෙන සෙට් එකක්ද?
    ඔච්චර ඇම්මක් තියනවා නම් තමන්ගේ ගෙවල් අස්සෙ දාගෙන බල්ලො හදන්න ඕන. නැත්නම් අරන් ගිහින් සත්තු ඇති කරන තැනක තියාගෙන සලකන්න ඕන. අපේ පැත්තෙත් ඉන්නවා බල්ලො සෙට් එකක් බෝ වෙලා. පොඩි එකෙක්වත් පාරට යවන්න බෑ. උදේ පාන්දර පාර ඉස්සරහා රීලා. මල වදේ.

    Oya wage ballonta kama dala okun karann ekath video karala tiktok danawa. kama denawanan kagewath gewal issaraha danna one na. un hithanne hena pin wadak kiyala. minissu hamoma ballonta satthunta kamathi na. 2019 wage weligama 5star hotel ehekadi hotel premises eka athule ganiyek ballek ta buffet eken kama deella hotel eken hambaneka banum ahuwa. munuth e wage ewun. animal activits la kiyagena awilla halama yanawa loku eken. europe, aussie wage nan kelinma dara dadayak gahanne okunta

    මම Uncle ගෙ පැත්තෙ. උන්ට බල්ලො ගැන අමාරුවනම් ගෙදර ගෙනිහින් හදාගනින්කො. Tiktok එකට පෙන්නන්න කෑම දදා යන්නෙ

    Me manussaya hari
    Views ganna ekko hamba karanna mun videos danne

    පඩ ශෝ බං... fb,insta දාන්න මිසක් සෑබෑ භක්තියකින් ඕවා කරන්නේ නෑ 🙂
    වීඩියෝ කෑල්ලක් අරන් ටික්ටොක් ඉන්ස්ටා දාන්න ඕනේ නම් ගෙදර බල්ලව එලියට දාලා උනත් කරන්න පුළුවන්. උන් 100%ක් නිවරදි නැතුව ඇති. උන් එක්ක එකතු වෙලා වැරදි පෙන්නලා හදමු. තව කෙනෙකුගෙ බඩගින්නක් ගැන හිතන පරාර්ථකාමී මිනිස්සුන්ව මෙහෙම පාගන්න එපා. එහෙම කරාම තමන් කොච්චර හොඳ කරත් මිනිස්සුන්ගෙ පැසසුමක් ලැබෙන්නෙ නෑ බැනුම්ම විතරයි ලැබෙන්නෙ.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    කොන කපන්න ඕනෙ නාකි හුත්තගෙ

    මිනිස්සුන්ගෙම කාලක්ක්නි වැඩ නිසා අසරන වෙච්ච සතෙක්ට තව මිනිහෙක් උපකාර කරනකොට , මිනිස්සු බනින්නෙත් උපකාර කරන එකාට.

    බල්ලො පාරවල් වල බෝවෙන එක නවත්තන්න මිනිස්සු දැනගන්න ඕනෙ. ඕකුන් උඩින් පාත් වෙලා නෑනෙ. මිනිස්සුම පාරවල් වල ඇතෑරපු එවුන්ගෙන් තමා බෝවෙන්නෙ.
    ඇණිමල් ශෙල්ටර් තියෙන්නෙ ඔන, වන්ද්‍යාකරන වැඩට්සටහන් තියෙන්නෙ ඕනෙ. ඔය ගොන් පකේ නාකිය හරියට චන්දෙ පාවිච්චි කරල තිබ්බ්බ නන්
    මේ රටෙ පාරවල් වල සත්තු දුක් විදින්නෙ නෑනෙ.

    බල්ලට රෙබිස් හැදුනම වැරැද්ද උගෙද යකො. වැරැද්ද පකේ ආන්ඩුවල එද ඉදන් හිටපු

    මොක්කුද බන් මේ පාරෙ බයික් පදිනකොට බල්ලො පනිනව ගගා හැමනෙන එවුන්. උබලගෙ තියන කාලකන්නි කම තමා. මම රට පුරාම කිමි ලක්සයක් බයික් පැදල තියනව, තව පනස්දාහක් වාහන් එලවල තියන්ව ජීවිතේට බල්ලෙක් අහුවෙල නෑ.

    මම නන් නාකියට පේන්නම හෙටත් ගිහිල්ල කෑම දෙනව, උගෙ ගේ ඉස්සරහ්ජ නෙවෙ, ඊට පොඩ්ඩක් එහායින්. කෑවට පස්සෙ අස් කරල යනව හැබැයි

    තව හුකන්නෙක් කියනව, ගෙදර ගිහිල්ල තියාගන්නලු. ගෙදර තියාගන්න පුලුවන් සීමක්වක් තියනව. ඊට බැරි උනාම බත් වේලක් දෙනව ඇරෙන්න වෙන මොනා කරන්නද.
    ඒ කියන හුකන්නලගෙ කලින් පරම්පාර වල එවුන්ගෙ කරුම තමා, රටක් විදියට ගෙවන්නෙ මේ.

    පොඩි එකා පාරට යවන්න බැරිලු
    පොඩිම එවුන් පාරට යනව නන් එක මහ එවුන්ගෙ වැරැද්ද. වටේ තාප්පයක්, ගේට්ටුවක් ගහගන්න බැරි ගානට
    හිගන්නො නන් උබල ලමයි හදන්න සුදුසු නෑ.

    වයස 7-8 එවුන්ට, උගන්නපල්ල මිනිහ, සතා, හරකා, සර්පයා කියන්නෙ මොකාද කියල.
    බල්ලො එලව්වන් ඇවිල්ල කන්නෙ නෑ, උන් කන්නෙ එක්කො උන්ගෙ චර්‍යාවට බාද වෙන විදියට හැසිරුනොත් විතරයි.
    එක තේරුම් ගන්න බැරි එවුන් ඇට තාලා ගනිල්ල, මෝඩ කම ඉස්සරහට නොයන්න

    සමහර එවුන් ඉන්නව, සතෙක්ටවත් දිරවන්නෙ නෑ, ඒ තරම් මෝඩ මූසලයි.. තව මෝඩ හුකන්නල ඉන්නව

    උන් හිතන්නෙ උන් එනකොට සත්තු පාරෙන් අයින් වෙන කියල. උන්ට නන් රේබිස් හැදෙන එකමයි හොද. කාලකන්නි ජාන ඉස්සරහට යවන්න හොද නෑ
    ඔයා බයික් එක පැද්දේ කොහෙද කියන්නනම් මම දන්නේ නැහැ
    මම ඉන්න පැත්තේ රෑ9 පැන්න ගමන් බයික් එකට බුර බුර පනින බල්ලෝ තැන් කිහිපෙකම ඉන්නවා.
    එක බල්ලෙක්ගෙ පස්සේ පන්නගෙන ආපු තව බල්ලෙක් බලන්නේ නැතුව පාරට පැනල
    බයික් එකක ගිය මනුස්සයෙක් මූන අතපය ලෙලි යවගන්නවා ඇස්දෙකටම දැකල තියෙනවා.
    ඔයාට අයිති බල්ලෙක් පාරෙයන මනුස්සයෙක්ව කාල
    ඒ මනුස්සයට වන්දි ගෙවන්න උනා කියල මේ එලකිරියේම දාල තියෙනවා මම දැක්ක.
    එතනත් ඔයා දාල තිබ්බේ බල්ලව බය කරගන්න බැරි උනා කියල ඒ මනුස්සය වැරදි කියල.
    බල්ලෙක් ඉන්නවනම් ඒ බල්ල වෙනුවෙන් වගවෙන්න අයිතිකාරයෙක් ඉන්න ඕන.
    එහෙම නැති හැම බල්ලෙක්ම මරල දාන්න ඕන.
    බල්ලන්ට කන්න දෙන්න මිනිස්සු කෝටියක් ඉන්නවා,
    බල්ලෙක් කාල ඌට බෙහෙත් විදලද බලන්න අයිතිකාරයා හොයද්දි හැමෝම අපේ නෙවෙයි කියල මාරුවෙලා යනවා.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    ape gedarata ena private paarth luchsheet wala kaama saththunta genath daanawa laga paatha gewal wala un.
    podi pallamak ekka paara tiyenne. lunchsheet kakulata paagunahama lessanawa. wassa welawata bath ehema kunu wela appiriyayi.
    dwasak ekekta banna ita passe aye damme na.
    lagama tiyena gewal deke inne teachers la dennek. lamayinta aadarshayak wena widihata inna one unge hati :D
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔයා බයික් එක පැද්දේ කොහෙද කියන්නනම් මම දන්නේ නැහැ
    මම ඉන්න පැත්තේ රෑ9 පැන්න ගමන් බයික් එකට බුර බුර පනින බල්ලෝ තැන් කිහිපෙකම ඉන්නවා.
    එක බල්ලෙක්ගෙ පස්සේ පන්නගෙන ආපු තව බල්ලෙක් බලන්නේ නැතුව පාරට පැනල
    බයික් එකක ගිය මනුස්සයෙක් මූන අතපය ලෙලි යවගන්නවා ඇස්දෙකටම දැකල තියෙනවා.
    ඔයාට අයිති බල්ලෙක් පාරෙයන මනුස්සයෙක්ව කාල
    ඒ මනුස්සයට වන්දි ගෙවන්න උනා කියල මේ එලකිරියේම දාල තියෙනවා මම දැක්ක.
    එතනත් ඔයා දාල තිබ්බේ බල්ලව බය කරගන්න බැරි උනා කියල ඒ මනුස්සය වැරදි කියල.
    බල්ලෙක් ඉන්නවනම් ඒ බල්ල වෙනුවෙන් වගවෙන්න අයිතිකාරයෙක් ඉන්න ඕන.
    එහෙම නැති හැම බල්ලෙක්ම මරල දාන්න ඕන.
    බල්ලන්ට කන්න දෙන්න මිනිස්සු කෝටියක් ඉන්නවා,
    බල්ලෙක් කාල ඌට බෙහෙත් විදලද බලන්න අයිතිකාරයා හොයද්දි හැමෝම අපේ නෙවෙයි කියල මාරුවෙලා යනවා.
    මොකටද බන් මරල දාන්නේ අපි විතරද මේකෙ ඉන්න ඕන?
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,571
    10,767
    113
    Nugegoda, Sri Lanka
    Hari umbala dan ochchara kanna dena eka justify karana eke mekath kiyahanko.. paare inna ballo hamadama inna ona paareda? Okata wena solution ekak aththema nadda? Mama dakka down south paththe foreign lady kenek wenama kenel ekak wage scene ekak karanawa.. e wage wadak Gov hari Pradeshiya sabha jokiyanta karanna barida? Kanna denna kamathi minissu innawanum kama genihin denna puluwanne.. thawa fund karannath puluwan bo wena eka adu karanna.. umbala kochchara karma shakthiya gana kiwwath first hand bad experience tiyena ekekuta owa convince karanawa boru..
     
    • Like
    Reactions: GobbaSira

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    බල්ලෝ පැන්නම අත පය කඩාගෙන මැරෙනවා නම් ඔහු බයිසිකල් පදින්න සුදුසු නැහැ.

    මිනිස්සුන්ට පාර මාරුවෙන්න අයිතිය තියෙන්නේ කහ ඉරෙන් පමණයි. නමුත් මිනිස්සු වැරදි තැනින් පාරට පැන්නොත් රියදුරන්ට ඔවුන්ව යට කරගෙන යාමට පුලුවන්ද?

    මොනවද යකෝ මේ කියන මෝඩ කතා
    කහ ඉරක් අල්ලාගෙන දගලනවා ඒ පාර
    උබල වගේ ගොන් බයියෝ තමයි වල අලින්ටත් කන්න දීලා උන්ව පාරට පුරුදු කරවන්නෙත්
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,571
    10,767
    113
    Nugegoda, Sri Lanka
    ඔයා බයික් එක පැද්දේ කොහෙද කියන්නනම් මම දන්නේ නැහැ
    මම ඉන්න පැත්තේ රෑ9 පැන්න ගමන් බයික් එකට බුර බුර පනින බල්ලෝ තැන් කිහිපෙකම ඉන්නවා.
    එක බල්ලෙක්ගෙ පස්සේ පන්නගෙන ආපු තව බල්ලෙක් බලන්නේ නැතුව පාරට පැනල
    බයික් එකක ගිය මනුස්සයෙක් මූන අතපය ලෙලි යවගන්නවා ඇස්දෙකටම දැකල තියෙනවා.
    ඔයාට අයිති බල්ලෙක් පාරෙයන මනුස්සයෙක්ව කාල
    ඒ මනුස්සයට වන්දි ගෙවන්න උනා කියල මේ එලකිරියේම දාල තියෙනවා මම දැක්ක.
    එතනත් ඔයා දාල තිබ්බේ බල්ලව බය කරගන්න බැරි උනා කියල ඒ මනුස්සය වැරදි කියල.
    බල්ලෙක් ඉන්නවනම් ඒ බල්ල වෙනුවෙන් වගවෙන්න අයිතිකාරයෙක් ඉන්න ඕන.
    එහෙම නැති හැම බල්ලෙක්ම මරල දාන්න ඕන.
    බල්ලන්ට කන්න දෙන්න මිනිස්සු කෝටියක් ඉන්නවා,
    බල්ලෙක් කාල ඌට බෙහෙත් විදලද බලන්න අයිතිකාරයා හොයද්දි හැමෝම අපේ නෙවෙයි කියල මාරුවෙලා යනවා.
    Mama oke marala dana kathawata ekanga naa impound ekak tiyenne oni..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,798
    113
    එකමත් එක රටක
    තමන්ගේ ගෙදර ඉස්සරහ එක එකා කෑම දානවට ඒ මිනිහ කැමති නැත්නම් ඉතින් එච්චරයි.
    අසරණ සත්තු, කෑම ටිකක් දුන්නම මොනව වෙනවද පකේ කතා වැඩක් නෑ.
    අනිත් උන්ට කරදරයක් වෙන්නේ නැතුව ජිවත් වෙන්න ඉගෙන ගන්න ඕනේ මුලින්ම.

    අපේ ගෙවල් දෙකකට එහා ගෙදර පකා උගේ බල්ලව රෙන්න එවනවා මේ පැත්තට.. එක දවසක් දුන්න රිටන් ඒක ආයිත් එව්වේ නෑ . ඌ කැමති නෑ උගේ ගේ ඉස්සරහ මොකෙක් හරි වාහනයක් ගහල තියනවටවත්, උගේ ගෙදර ඉස්සරහ ගහක වාහනේ වැදුනත්. හැබැයි රෙන්න බල්ලෝ එවනවා අනිත් උන්ගේ ගෙවල් ලගට.

    ඔය කෑගහන මනුස්සයාගේ ගෙවල් ඉස්සරහ බල්ලෝ ජරා කරනවට ඌ කැමති නැතුව ඇති.

    අපේ ගෙදරත් තඩි බල්ලෙක් හිටිය. මුව ඉස්සර මම ඇවිදින්න එක්ක යනවා. හැබයි ඒ මුලින්ම කරන දේවල් අපේ සිමාවේ කරාට පස්සේ. වෙන එකෙක්ගේ ගේ ඉස්සරහට ගිහින් ජරා කරල චු කරොත් කියන අවුල තියනව.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,028
    9,647
    113
    එක තැනක නෑ
    වීඩියෝ කෑල්ලක් අරන් ටික්ටොක් ඉන්ස්ටා දාන්න ඕනේ නම් ගෙදර බල්ලව එලියට දාලා උනත් කරන්න පුළුවන්. උන් 100%ක් නිවරදි නැතුව ඇති. උන් එක්ක එකතු වෙලා වැරදි පෙන්නලා හදමු. තව කෙනෙකුගෙ බඩගින්නක් ගැන හිතන පරාර්ථකාමී මිනිස්සුන්ව මෙහෙම පාගන්න එපා. එහෙම කරාම තමන් කොච්චර හොඳ කරත් මිනිස්සුන්ගෙ පැසසුමක් ලැබෙන්නෙ නෑ බැනුම්ම විතරයි ලැබෙන්නෙ.
    ගොඩක් උන් දන්නෙ නෑ බන් "මනුස්සකම" කියන එකේ තෙරුම වත්.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,571
    10,767
    113
    Nugegoda, Sri Lanka
    මොනවද යකෝ මේ කියන මෝඩ කතා
    කහ ඉරක් අල්ලාගෙන දගලනවා ඒ පාර
    උබල වගේ ගොන් බයියෝ තමයි වල අලින්ටත් කන්න දීලා උන්ව පාරට පුරුදු කරවන්නෙත්
    Aniwa bung.. paw aliya kiyala oota ukgas dikkarala paare yana untath topiya set wenawa.. karume gaga hamanenanawa eetapasse. Gon kamai karumey patalagaththama oka wenawa.. :lol: :lol:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඒ අන්කල් කියන එක 100% හරි. තමන්ගෙ ගේ ළග බල්ලන්ට කෑම දැම්මම එක එක ලෙඩ තියෙන දඩාවතේ යන බල්ලො එන්න අරන් ගෙදර මනුස්සෙක්ව හරි අහල පහළ කවුරුහරි හැපුවොත් ඔය කෑ ගහන සෝෂල් මීඩියා වීරයො ටිකද බෙහෙත් අරන් දෙන්නෙ. සත්තුන්ට කරුණාව දක්වන එක හොද වුණාට ඒවා කරන කොට අනිත් අයට හානියක් වෙන විදිහට වැඩ කරන්න කාටවත් වල්බූරු නිදහසක් දෙන්න අයිතියක් නෑ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    තමන්ගේ ගෙදර ඉස්සරහ එක එකා කෑම දානවට ඒ මිනිහ කැමති නැත්නම් ඉතින් එච්චරයි.
    අසරණ සත්තු, කෑම ටිකක් දුන්නම මොනව වෙනවද පකේ කතා වැඩක් නෑ.
    අනිත් උන්ට කරදරයක් වෙන්නේ නැතුව ජිවත් වෙන්න ඉගෙන ගන්න ඕනේ මුලින්ම.

    අපේ ගෙවල් දෙකකට එහා ගෙදර පකා උගේ බල්ලව රෙන්න එවනවා මේ පැත්තට.. එක දවසක් දුන්න රිටන් ඒක ආයිත් එව්වේ නෑ . ඌ කැමති නෑ උගේ ගේ ඉස්සරහ මොකෙක් හරි වාහනයක් ගහල තියනවටවත්, උගේ ගෙදර ඉස්සරහ ගහක වාහනේ වැදුනත්. හැබැයි රෙන්න බල්ලෝ එවනවා අනිත් උන්ගේ ගෙවල් ලගට.

    ඔය කෑගහන මනුස්සයාගේ ගෙවල් ඉස්සරහ බල්ලෝ ජරා කරනවට ඌ කැමති නැතුව ඇති.

    අපේ ගෙදරත් තඩි බල්ලෙක් හිටිය. මුව ඉස්සර මම ඇවිදින්න එක්ක යනවා. හැබයි ඒ මුලින්ම කරන දේවල් අපේ සිමාවේ කරාට පස්සේ. වෙන එකෙක්ගේ ගේ ඉස්සරහට ගිහින් ජරා කරල චු කරොත් කියන අවුල තියනව.
    Oya wage un developed country eheka maasayak withara yawala genna ganna thiyenawanan oya prashna wisadenawa ban. Eka paarak karala argue karanna giyama fine ekak awuruddakata withara kadala kadala gewanna unaama oya psycho leda saneepa wenawa.
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    සත්තුන්ව neuter කරන්න spay කරන්න ගියාම පව් කිය කිය ඒවා කරන් උන්ට ඒවා කරන්න දෙන්නෙත් නැතුව ගෙදර ඉන්න සතා පැටව් දැම්මාම මල්ලක දාගෙන ගිහින් අත අරින්නෙත් මේ වගේ උන් තමා.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,571
    10,767
    113
    Nugegoda, Sri Lanka
    Oya wage un developed country eheka maasayak withara yawala genna ganna thiyenawanan oya prashna wisadenawa ban. Eka paarak karala argue karanna giyama fine ekak awuruddakata withara kadala kadala gewanna unaama oya psycho leda saneepa wenawa.
    Aniwa e ratawal wala paare ballawa walk karanakota jara karoth polythine ekakata aragena hari haman thanakata danna oni.. naththun fine thamai..
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    මොකටද බන් මරල දාන්නේ අපි විතරද මේකෙ ඉන්න ඕන?
    බල්ලෝ කියන්නේ ගෘහාශ්‍රිත සත්තු ජාතියක් මචං.
    එහෙම සතෙක් ඉබාගාතේ ඇවිදිනකොට මුළු ecosystem එකම අව්ල්යන්න පුළුවන්.
    stray dogsල නිසා සමාජයට ලොකු පිරිවැයක් දරන්න වෙනවා.
    අපි ඇත්ත තත්වෙට මූන දෙන්න ඕනනේ.
    රටේ ඉන්න මිනිස්සුන්ටවත් බෙහෙත් නැති ලංකාවේ දඩාවතේ යන බල්ලොන්ට වෙන්කරන්න සල්ලියක් නැහැ.
    කන්න දිදී තවත් බල්ලෝ බෝවෙන්න ඉඩදෙන එක නරක වැඩක්.
    බලාගන්න අයිතිකාරයෙක් නැත්තන් සහ හදාගන්න කව්රුවත් ඉදිරිපත් වෙන්නෙත් නැත්තන් මරණ එක තමයි විසදුම.