පාර අයිනේ කෑම දාන්න එපා! (වලිය)

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ප්‍රශ්නය තමන්ගෙ වෙනකම් පිළිතුරු දාර්ශනිකයි.

    ඒ වයසක ජෝඩුව කියන කාරණය හරි. ඔය සත්තු ඊට පස්සෙ ඔය තැන් අරක් ගන්නවා. පූසො හෙම හුරු වුනාම පාරෙන් නවතින්නෑ. ලඟපාත ගෙවල් වලට පැනලා හොරා කාලා මිදුලෙ රීලා වහලාත් තමා යන්නෙ. ඒ කෙනාට ඕක පැහැදිලි කරලා දෙන්න තිබුණා ඔයිට වඩා ටිකක් තැන්පත්ව. ඒ වගෙම මේක නිමිත්තක් කරගෙන අසරණ සතෙකුට වගකීමක් ඇතිව, ගැටීමක් ඇති නොකරගෙන කෑම ටිකක් දෙන අයත්, අවස්ථාත් පහත් නොකර ඉමු.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,855
    1
    15,178
    113
    මම Uncle ගෙ පැත්තෙ. උන්ට බල්ලො ගැන අමාරුවනම් ගෙදර ගෙනිහින් හදාගනින්කො. Tiktok එකට පෙන්නන්න කෑම දදා යන්නෙ
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    බලලුන්ට වගේ නෙමෙයි බල්ලන්ට දඩයම් කරල කැම හොයගන්න බෑ, මිනිස්සු මත යැපෙන්නම වෙනවා. බොරුවට වැලලෙන්න හදන මේ හම්පඩ නාකියා වගේ සත්ත්තු පේන්න බැරි කාලකණ්ණි තමයි ඔයවගෙ සතුන්ව පාරේ අතරමන් කරන්නෙ.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Pathi dekak tiyenawa (mama dog lover knk)

    Ballo kaamata purudu unama machan mala wadayak wenawa wate inna unta. apitath oya wage scene ekak tiyenwa mey dawas wala. e asse balliyo dennek heat wela mala wadayak

    Ballo gaththoth unuth paw ban itin. kanna denne nane kauruth. Puso wage hora kannath be.

    Mama hitanne lankawe nithi genna ona stray dogs control karanna. godak stray un awilla eka eka wesige puthala pattaw aawama paarata dapu un. Okkotama ehema karana wesige puthala marala danna ona.
    Me manussaya hari
    Views ganna ekko hamba karanna mun videos danne
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කොන කපන්න ඕනෙ නාකි හුත්තගෙ

    මිනිස්සුන්ගෙම කාලක්ක්නි වැඩ නිසා අසරන වෙච්ච සතෙක්ට තව මිනිහෙක් උපකාර කරනකොට , මිනිස්සු බනින්නෙත් උපකාර කරන එකාට.

    බල්ලො පාරවල් වල බෝවෙන එක නවත්තන්න මිනිස්සු දැනගන්න ඕනෙ. ඕකුන් උඩින් පාත් වෙලා නෑනෙ. මිනිස්සුම පාරවල් වල ඇතෑරපු එවුන්ගෙන් තමා බෝවෙන්නෙ.
    ඇණිමල් ශෙල්ටර් තියෙන්නෙ ඔන, වන්ද්‍යාකරන වැඩට්සටහන් තියෙන්නෙ ඕනෙ. ඔය ගොන් පකේ නාකිය හරියට චන්දෙ පාවිච්චි කරල තිබ්බ්බ නන්
    මේ රටෙ පාරවල් වල සත්තු දුක් විදින්නෙ නෑනෙ.

    බල්ලට රෙබිස් හැදුනම වැරැද්ද උගෙද යකො. වැරැද්ද පකේ ආන්ඩුවල එද ඉදන් හිටපු

    මොක්කුද බන් මේ පාරෙ බයික් පදිනකොට බල්ලො පනිනව ගගා හැමනෙන එවුන්. උබලගෙ තියන කාලකන්නි කම තමා. මම රට පුරාම කිමි ලක්සයක් බයික් පැදල තියනව, තව පනස්දාහක් වාහන් එලවල තියන්ව ජීවිතේට බල්ලෙක් අහුවෙල නෑ.

    මම නන් නාකියට පේන්නම හෙටත් ගිහිල්ල කෑම දෙනව, උගෙ ගේ ඉස්සරහ්ජ නෙවෙ, ඊට පොඩ්ඩක් එහායින්. කෑවට පස්සෙ අස් කරල යනව හැබැයි

    තව හුකන්නෙක් කියනව, ගෙදර ගිහිල්ල තියාගන්නලු. ගෙදර තියාගන්න පුලුවන් සීමක්වක් තියනව. ඊට බැරි උනාම බත් වේලක් දෙනව ඇරෙන්න වෙන මොනා කරන්නද.
    ඒ කියන හුකන්නලගෙ කලින් පරම්පාර වල එවුන්ගෙ කරුම තමා, රටක් විදියට ගෙවන්නෙ මේ.

    පොඩි එකා පාරට යවන්න බැරිලු
    පොඩිම එවුන් පාරට යනව නන් එක මහ එවුන්ගෙ වැරැද්ද. වටේ තාප්පයක්, ගේට්ටුවක් ගහගන්න බැරි ගානට
    හිගන්නො නන් උබල ලමයි හදන්න සුදුසු නෑ.

    වයස 7-8 එවුන්ට, උගන්නපල්ල මිනිහ, සතා, හරකා, සර්පයා කියන්නෙ මොකාද කියල.
    බල්ලො එලව්වන් ඇවිල්ල කන්නෙ නෑ, උන් කන්නෙ එක්කො උන්ගෙ චර්‍යාවට බාද වෙන විදියට හැසිරුනොත් විතරයි.
    එක තේරුම් ගන්න බැරි එවුන් ඇට තාලා ගනිල්ල, මෝඩ කම ඉස්සරහට නොයන්න

    සමහර එවුන් ඉන්නව, සතෙක්ටවත් දිරවන්නෙ නෑ, ඒ තරම් මෝඩ මූසලයි.. තව මෝඩ හුකන්නල ඉන්නව

    උන් හිතන්නෙ උන් එනකොට සත්තු පාරෙන් අයින් වෙන කියල. උන්ට නන් රේබිස් හැදෙන එකමයි හොද. කාලකන්නි ජාන ඉස්සරහට යවන්න හොද නෑ

    බඩගිනි සතෙක්ට කෑම ටිකක් දෙන එක වලක්කුව කියන්නේ මැරෙන්න මොහොතකට කලින් හරි රිටන් එක ලැබෙනවා
    මැරෙන්නෑ වගෙ, බඩගිනි එන්නෙ නැ වගෙ හැසිරෙන් හැමොටම ඒක වලන්ගුයි
     
    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    අපිත් බල්ලන්ට කෑම දාලා තියෙනවා 10-12 පාරක්. ඒත් ගේට්ටු ඉස්සරහා ගෙවල් ඉස්සරහා දාලා නෑ කවදාවත්. බල්ලන්ට අඩගහලා ගෙවල් නැති තැනක් බලලා දානවා.

    පොඩි සෙට් එකක් එක්ක ගියා එක පාරක් අමු හරක් ටිකක්. ගෙවල් වල පඩි උඩත් කෑම බෙදනවා. පින් කරන්නත් මොළේ තියෙන්න ඕනේ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,082
    34,620
    113
    අනිවා අංකල් කාරයා හරි. අපි කවුරුත් කැමති නෑ අෙප් ඉඩම් අයිෙන් කුණු ඉඳුල් දානවට. මුන්ට බල්ලන්ට කෑම ෙදන්න ඔ්ෙන් නම් බල්ෙලා් ටික මුන්ෙග් ෙගවල් වලට ඒක්කරෙගන ගිහිං ෙදන්න ඔ්ෙන්.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,219
    113
    Forest
    Kana palenna gahala policiyata allala denna oni podu sthaana wala kunu damma kiyala.

    Oya ballonta adare psycho dial than than wala kaama daanawa in passe watema inna ballo ethana. Raata kanak ahila inna na buranawa. Gedara ballek athi karanawanan untath inna na. E madiwata udeta paara pura balu beti. Ochchara adarenan ballawa gedara aran gihin athi karahalla anith unta paw node jobless gonnu.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    පොෂ් සිංහලුන්ට දැන් සත්ව කරුණාවක් පහල වෙලා

    නොතාරිස් කෙනෙක් නේද ? කෝල් කළා නං හරි පොලිසියට කාර් එකේ නම්බරේ දීල කුණු දාල ගියා කියල. උසාවි දානවා
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,777
    9,005
    113
    ulan bator
    ගමෙ උන් එකතු වෙල උන්ගෙ නමෙ ඉන්න බල්ලො ඔපරෙශන් කරලා දැම්මා නම් මොකවත් නෑ නෙ, සෙට් වෙල බොන්න ඔන තරම් උන් ඉන්නවා, පන්සල් වලට දන් දෙන්න ඔන තරම් ඉනනවා, එත් පාරෙ ඉන්න සතෙක් ගැන බලන මොකෙක්වත් නැහ,,


    පොස්‍ට් එකෙ රෙප්ලයි කියෙව්වම පෙනවා මෙකෙ ඉන්න තනි වානර ජනතාවක් කියලා, බොලාට ගොඩ එමක නැහැ, ලන්කාව ගිලා බහිනවා, රනිල් නෙවි, ලපෙ නෙවි, මොකා ආවත් මෙ රට කාලකන්නි ආර්ත්මාර්තකාමි අලුගොසු හැත්තක් ඉන්න රටක්, තොපි ඔක්කොම එක්ක ඔය කාලකන්නි රට ගිලා බහින්න ඔන,,,

    පාරෙ බල්ලො ඉන්නෙ උන්ව හදපු හැතිකරෙගෙ කාලකන්නි කම නිසා, පැටෞ පාරෙ දානව, ලොකු උනාම උන්ව ගහල එලවනවා, ලන්කාව ගිලා බැසිය යුතු රටක් වශයෙන් නම් කරානවා,,
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    වැරැද්ද:
    වෙන මිනිස්සුන්ට අවහිරයක් කරදරයක් වෙනවනම් ඒක පින් වැඩක් නෙමේ.

    ගෙයක් ඉස්සරහ කෑම ගොඩක් ගහල සත්තුන්ට දාල හවසට ඇවිත් අස් කරලා යනවනම් අවුලක් නැහැ, අන්න ඒක පිනක්

    වාහන වලින් ඇවිත් කැමරාව අටවන් සත්තුන්ට ලෝකේ වටේම කන්න දාල ටික්ටෝක් කරනවානම් එක පිනක් නෙමේ නේ

    අර අංකල් ට පිනට සහභාගී වෙන්න තිබ්බ අස් කරන්න උදව් වෙලා හැබැයි
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,219
    113
    Forest
    වැරැද්ද:
    වෙන මිනිස්සුන්ට අවහිරයක් කරදරයක් වෙනවනම් ඒක පින් වැඩක් නෙමේ.

    ගෙයක් ඉස්සරහ කෑම ගොඩක් ගහල සත්තුන්ට දාල හවසට ඇවිත් අස් කරලා යනවනම් අවුලක් නැහැ, අන්න ඒක පිනක්

    වාහන වලින් ඇවිත් කැමරාව අටවන් සත්තුන්ට ලෝකේ වටේම කන්න දාල ටික්ටෝක් කරනවානම් එක පිනක් නෙමේ නේ

    අර අංකල් ට පිනට සහභාගී වෙන්න තිබ්බ අස් කරන්න උදව් වෙලා හැබැයි
    ගෙයක් ඉස්සරහ කෑම ගොඩක් ගහල සත්තුන්ට දාල හවසට ඇවිත් අස් කරලා යනවනම් අවුලක් නැහැ, අන්න ඒක පිනක්

    Meka waradiy machan. Neighborhood/Zoning kiyala concept ekak thiyenawa anith ratawal wala lankawe hariyata define karala nathi unaata. Ubata ba wena ekekge residential neighborhood ekata gihin ubata oni dewala karanna. Wisheshayenma litering. Lankaweth rule eka thiyenawa habai hariyatama kiyala na. Uncle karaya policiyata call karala complaint karala legal action ganna push karoth owun okkoma hire. Ethakota thama igenaganne hithena hithena hama reddakma karanna ba kiyala ratawal wala. Mokada othanta ekkahu wena ballo hapanne zone eke unwa.
     
    • Like
    Reactions: GobbaSira

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,026
    9,644
    113
    එක තැනක නෑ
    ඇත්තක් නෙමයි බන් ඇත්ත ඒක තමයි
    මේ පැත්තෙත් ඔය සීන් එක කරනවා, සෙට් එකක් ඉන්නවා මහ කල්දේරම් වල උයාගෙන ඇවිත් පාර දිගේ දාගෙන යනවා
    ඊට පස්සෙ බල්ලෝ ඒව කාල එතනම ජරා කරලා මහ අපාය වගේ වෙනවා

    මෙහෙ එක සැරයක් මම ගේම ඉල්ලුවට පස්සෙ, ඔය කෑම සීන් එකට ස්පොන්සර් කරන සුද්දියෙකුත් බයික් එකෙන් ඇවිත් බයිලා කියවන්න ගත්තා. මම ලංකාවෙ එවුන්ට සුද්ද සිංහලෙනුයි සුද්දිට කඩ්ඩෙනුයි කියලා යැවුවෙ
    ආයෙත් කෑම මෙතන දැම්මොතින් ඒ කෑම ටිකටම වස දානවා කියලා
    දැන් අපේ ගෙදර කිට්ටුව කෑම දාන්නෙ නෑ,
    Methana polythene use karanne na kiyala kiyanne ban. Sathekta kama dena eke waradda mokadda?
     
    • Love
    Reactions: Solo Rider

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඒකි මට කිවුවෙ පාර මගේ ප්‍රොපටි එක නොවෙන නිසා සහ පාර පබ්ලික් ප්‍රොපටි එකක් වෙන නිසා ඒකි පාරෙ කෑම දානවා කියලා
    මම කිවුවෙ ඒ ලොජික් එකටම පබ්ලික් ප්‍රොපටි එකට මට වස දාන්නත් පුලුවන්, and මේක Europe වත් US වත් නෙමයි කියලා. ඒකි හිතුවෙ නෑ ඒකිත් එක්ක කඩ්ඩෙන් ගේම ඉල්ලන එකෙක් ඉඳීවි කියලා.
    මේක වෙලා දැන් ටිකක් කල් හැම එකාටම ඇති වෙනකන් කියවලා යැවුවෙ, කොහමත් ගමේ එවුනුත් එකා දෙන්න සෙට් වෙලා අරුන්ටම බනිනකොට ඕන එකෙක් යනවා යන්න. ඔතන ඔය අංකල් එක්ක තව දෙතුන්දෙනෙක් හිටියා නං ඔය සෙට් එකත් වලිග පුපේ ගහන් යන්නෙ
    තාමත් අපේ ගෙදර කිට්ටුව බල්ලොන්ට කන්න දාන්නෙ නැහැ

    බඩගිනි සතෙක්ට කෑම ටිකක් දෙන එක වලක්කුව කියන්නේ මැරෙන්න මොහොතකට කලින් හරි රිටන් එක ලැබෙනවා
    (y) (y)