පාර අයිනේ කෑම දාන්න එපා! (වලිය)

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    සත්තුන්ව neuter කරන්න spay කරන්න ගියාම පව් කිය කිය ඒවා කරන් උන්ට ඒවා කරන්න දෙන්නෙත් නැතුව ගෙදර ඉන්න සතා පැටව් දැම්මාම මල්ලක දාගෙන ගිහින් අත අරින්නෙත් මේ වගේ උන් තමා.
    saththu paw untath jeewath wenna ayithiyak thiyena oni kiyana un thama ban ballonta puusonta haal masso, maalu kanna denne kaden genath :P Logics
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    බල්ලෝ කියන්නේ ගෘහාශ්‍රිත සත්තු ජාතියක් මචං.
    එහෙම සතෙක් ඉබාගාතේ ඇවිදිනකොට මුළු ecosystem එකම අව්ල්යන්න පුළුවන්.
    stray dogsල නිසා සමාජයට ලොකු පිරිවැයක් දරන්න වෙනවා.
    අපි ඇත්ත තත්වෙට මූන දෙන්න ඕනනේ.
    රටේ ඉන්න මිනිස්සුන්ටවත් බෙහෙත් නැති ලංකාවේ දඩාවතේ යන බල්ලොන්ට වෙන්කරන්න සල්ලියක් නැහැ.
    කන්න දිදී තවත් බල්ලෝ බෝවෙන්න ඉඩදෙන එක නරක වැඩක්.
    බලාගන්න අයිතිකාරයෙක් නැත්තන් සහ හදාගන්න කව්රුවත් ඉදිරිපත් වෙන්නෙත් නැත්තන් මරණ එක තමයි විසදුම.
    මරන්න ඕන නෑනෙ ඉතින් වඳ කරන්න පුලුවන්නෙ. අනික බල්ලො පාරට දාල තියෙන්නෙ මිනිස්සු. බල්ලො කැමැත්තෙන් ඇවිල්ලත් නෙවෙයි. බල්ලන්ට අඩුම ගානෙ කටක් ඇරල කියන්නවත් බෑ අපිව පාරට දාන්න එපා කියල. එහෙම එකේ උන්ගෙ පාලනෙන් එලියෙ,උන් වග කියන්න අවශ්‍ය නැති,සම්පූර්ණ වගකීම මිනිස්සු දරන්න ඕන දේකට උන් ජීවිතෙන් වන්දි ගෙවන්න ඕන නෑ.
     
    AnuradhaRa

    Well-known member
  • බඩ ගින්නෙ ඉන්න සතෙක්ට කන්න ටිකක් දුන්නම මැරෙන්න හදන නරකාදි හැත්ත
    හැමදාම මේවයෙ ඉන්න ඇවිල්ල වගේ
    මෙයාල එතකොට කියන්නෙ කන්න නැතුව සත්තු ඔහේ පාරෙ මැරිල පල කියලනෙ
    කෑම ටිකක් කෑව කියල බල්ලො එකා දෙන්න වැඩි වෙනවද
    ඔය ස්වේච්ඡා සංවිධාන තමා ලංකාවෙ බල්ලො ගහනය වුණත් පාලනය කරන්න උදවු කරල තියෙන්නෙ
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    මොනවද යකෝ මේ කියන මෝඩ කතා
    කහ ඉරක් අල්ලාගෙන දගලනවා ඒ පාර
    උබල වගේ ගොන් බයියෝ තමයි වල අලින්ටත් කන්න දීලා උන්ව පාරට පුරුදු කරවන්නෙත්
    This conversation can serve no purpose anymore. Thank you.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator
    බල්ලෝ කියන්නේ ගෘහාශ්‍රිත සත්තු ජාතියක් මචං.
    එහෙම සතෙක් ඉබාගාතේ ඇවිදිනකොට මුළු ecosystem එකම අව්ල්යන්න පුළුවන්.
    stray dogsල නිසා සමාජයට ලොකු පිරිවැයක් දරන්න වෙනවා.
    අපි ඇත්ත තත්වෙට මූන දෙන්න ඕනනේ.
    රටේ ඉන්න මිනිස්සුන්ටවත් බෙහෙත් නැති ලංකාවේ දඩාවතේ යන බල්ලොන්ට වෙන්කරන්න සල්ලියක් නැහැ.
    කන්න දිදී තවත් බල්ලෝ බෝවෙන්න ඉඩදෙන එක නරක වැඩක්.
    බලාගන්න අයිතිකාරයෙක් නැත්තන් සහ හදාගන්න කව්රුවත් ඉදිරිපත් වෙන්නෙත් නැත්තන් මරණ එක තමයි විසදුම.
    බල්ලො මරන්න ගත්තොත් සුද්දන්ගෙන් අති මහුතරෙ ලන්කාවෙන් ලෙෆ්ට් වෙනවා,, ට්‍රයි එකක් දිලා බලන්න,
    ජර්මනියෙන් ඔයාලාට ඇන්ටිරෙබිස් වැක්සින් හම්බුනා - මිලියන 800ක් වටින බෙත්, එකට හෙතුව ඔයාලාගෙ රටෙ ජර්මන් මිනිස්සු රන් කරන සත්ව සුබසාදන ආයතන රාශියක් තියෙනවා,
    මරන්න පටන් ගන්න, ටුවරිස්ම් කියල කරන්න වෙන්නෙ චින්නුයි-ඉන්දියන් - රශියන් හිගන්නොයි තමයි,,
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    මරන්න ඕන නෑනෙ ඉතින් වඳ කරන්න පුලුවන්නෙ. අනික බල්ලො පාරට දාල තියෙන්නෙ මිනිස්සු. බල්ලො කැමැත්තෙන් ඇවිල්ලත් නෙවෙයි. බල්ලන්ට අඩුම ගානෙ කටක් ඇරල කියන්නවත් බෑ අපිව පාරට දාන්න එපා කියල. එහෙම එකේ උන්ගෙ පාලනෙන් එලියෙ,උන් වග කියන්න අවශ්‍ය නැති,සම්පූර්ණ වගකීම මිනිස්සු දරන්න ඕන දේකට උන් ජීවිතෙන් වන්දි ගෙවන්න ඕන නෑ.
    මරන්න ඕන නැහැ වඳ කරන්න පුළුවන්.
    බල්ලන්ට කෑම දීලා tiktok දාන trend එක වෙනුවට
    බල්ලෝ ටිකක් වාහනේ දාගෙන ගිහින් වදකරන trend එකක් ආවනම් මරු.
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Uncle kiyana eke waraddakuth na ban..

    mun kaama daala giyama balla eka kaala kole gihin dust bin ekata daanne nane.

    kaama daala kaawata passe as karala aran yanawanan anna good job. mun ehema karanna nathuwa athi..

    Minissunge akalpa godak hadenna thiyenawa kiyala hithenawa oke original fb video eke comments dakkama.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    බල්ලො මරන්න ගත්තොත් සුද්දන්ගෙන් අති මහුතරෙ ලන්කාවෙන් ලෙෆ්ට් වෙනවා,, ට්‍රයි එකක් දිලා බලන්න,
    ජර්මනියෙන් ඔයාලාට ඇන්ටිරෙබිස් වැක්සින් හම්බුනා - මිලියන 800ක් වටින බෙත්, එකට හෙතුව ඔයාලාගෙ රටෙ ජර්මන් මිනිස්සු රන් කරන සත්ව සුබසාදන ආයතන රාශියක් තියෙනවා,
    මරන්න පටන් ගන්න, ටුවරිස්ම් කියල කරන්න වෙන්නෙ චින්නුයි-ඉන්දියන් - රශියන් හිගන්නොයි තමයි,,
    අඩෝ sorry මචං දඩාවතේ යන බල්ලෝ විදේශ විනිමය රටට ගේනවා කියල මම දැනගෙන හිටියේ නැහැ. 🙏🙏🖖🖖
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    ඔය ඔක්කොමත් හරි කන්තලේ හරියේ රිලවුන්ට කෑම දාන ට්‍රෙන්ඩ් එක තාම ලොකුවට වයිරල් ගියේ නෑ.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    බල්ලො මරන්න ගත්තොත් සුද්දන්ගෙන් අති මහුතරෙ ලන්කාවෙන් ලෙෆ්ට් වෙනවා,, ට්‍රයි එකක් දිලා බලන්න,
    ජර්මනියෙන් ඔයාලාට ඇන්ටිරෙබිස් වැක්සින් හම්බුනා - මිලියන 800ක් වටින බෙත්, එකට හෙතුව ඔයාලාගෙ රටෙ ජර්මන් මිනිස්සු රන් කරන සත්ව සුබසාදන ආයතන රාශියක් තියෙනවා,
    මරන්න පටන් ගන්න, ටුවරිස්ම් කියල කරන්න වෙන්නෙ චින්නුයි-ඉන්දියන් - රශියන් හිගන්නොයි තමයි,,
    බල්ලෝ මරණ එක ගැන නෙමේනේ බන් මෙතන ප්‍රශ්නේ.
    මමත් බල්ලෝ දෙන්නෙක් ම හදනවා, නමුත් මගේ ගෙවල් ඉස්සරහ පාරේ බල්ලොන්ට කෑම දදා යනවට මමත් කැමති නෑ..
    1.ඕක කවුරුවත් අස් කරන්නේ නෑ, මැස්සෝ ගොඩ,වැස්සහම කාණුවල.
    2.බල්ලෝ වැඩි වෙනවා පාරේ , gang එක වැඩි උනහම aggressive වැඩියි සෙට් එක.
    3.පට්ට ආදරෙයි නම්, ගෙදර ගෙනිහින් හදාගන්න. නැත්නම් තමන්ගේ ගෙදර ඔය කෑම දෙන එක පුරුදු කරලා බලු දන්සලක් වගේ සෙට් කරන්න.
    4.බල්ලෝ මරන්න ඌනේ නෑ, ස්වභාව දර්මයට ඉඩ දෙන්න, උන්ව ඕනේ නැති හින්දනේ පාරට දාල තියෙන්නේ, ආයේ එලෝ එලෝ කන්න දෙන්නේ මක්කටෙයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,799
    113
    එකමත් එක රටක
    අඩෝ sorry මචං දඩාවතේ යන බල්ලෝ විදේශ විනිමය රටට ගේනවා කියල මම දැනගෙන හිටියේ නැහැ. 🙏🙏🖖🖖
    අපිට බැරිද දන්නෑ සුද්දෝ ඇවිත් යනකොට ලංකාව මතක් වෙන්න කියල උන්ව රට යවන්න..
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මරන්න ඕන නැහැ වඳ කරන්න පුළුවන්.
    බල්ලන්ට කෑම දීලා tiktok දාන trend එක වෙනුවට
    බල්ලෝ ටිකක් වාහනේ දාගෙන ගිහින් වදකරන trend එකක් ආවනම් මරු.
    වඳ කරනකම් නොකා නොබී ඉන්න බෑනෙ ඉතින් බල්ලන්ට. උඹ නොදන්නව උනාට දැනටත් පාරෙ ඉන්න බල්ලො පූසො වඳ සැත්කම් කරල ආදරෙන් හදාගන්න පුලුවන් ගෙවල් වලට දෙන එක කරනව.දැනට මේක කරන්නෙ ෆේස්බුක් ගෲප්ස් කීපයක් සහ හිත හොඳ මිනිස්සු ටිකක් එකතු වෙලා.ඒ විදියට ගෙන්න ගත්ත බල්ලෙක් සහ පූසියො දෙන්නෙක් මම ගාවත් ඉන්නවා. මේක ඉතින් රජයෙන් කරන්න ඕන වැඩක්. මම හිතන්නෙ රාජිත සෞඛ්‍ය ඇමති වෙලා ඉන්න කාලෙ ටික කාලෙකට ඔය වැඩේ බොහොම හොඳට උනා. දැන් ආයෙ නැවතිලා.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    බඩ ගින්නෙ ඉන්න සතෙක්ට කන්න ටිකක් දුන්නම මැරෙන්න හදන නරකාදි හැත්ත
    හැමදාම මේවයෙ ඉන්න ඇවිල්ල වගේ
    මෙයාල එතකොට කියන්නෙ කන්න නැතුව සත්තු ඔහේ පාරෙ මැරිල පල කියලනෙ
    කෑම ටිකක් කෑව කියල බල්ලො එකා දෙන්න වැඩි වෙනවද
    ඔය ස්වේච්ඡා සංවිධාන තමා ලංකාවෙ බල්ලො ගහනය වුණත් පාලනය කරන්න උදවු කරල තියෙන්නෙ
    බල්ලෝ හින්දා බයික් කියක් නම් ඇක්සිඩන්ට් වෙනවද?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ගෙයක් ඉස්සරහ කෑම ගොඩක් ගහල සත්තුන්ට දාල හවසට ඇවිත් අස් කරලා යනවනම් අවුලක් නැහැ, අන්න ඒක පිනක්

    Meka waradiy machan. Neighborhood/Zoning kiyala concept ekak thiyenawa anith ratawal wala lankawe hariyata define karala nathi unaata. Ubata ba wena ekekge residential neighborhood ekata gihin ubata oni dewala karanna. Wisheshayenma litering. Lankaweth rule eka thiyenawa habai hariyatama kiyala na. Uncle karaya policiyata call karala complaint karala legal action ganna push karoth owun okkoma hire. Ethakota thama igenaganne hithena hithena hama reddakma karanna ba kiyala ratawal wala. Mokada othanta ekkahu wena ballo hapanne zone eke unwa.
    Oya weradi widihata terum gatte, mama qve mehema karana eka minissunta karadarai kiyala
    oya sentence eka qve, awama lede ekka wede karaganna, kema denna deela athu gala ayin karala yanna

    wena ratawala parawal wala ohoma wal wedila nehe, kanu, pedastrian hema tenama tiyenawa village ekak neme nam.
    Lankawe minissu ekata eka ona deyakata innawa
    Wena rataka allapu gedara eka danneth ne
    Mama inna issaraha gedara depette ewun dakinawa witarai, avurudu ganak hiitiyath hello witarai
    lankawe e athin kenek karadarayak wunoth pata gala awith support eka

    dont compare SL with other countries
    Mama avurudu 10kata wada inne rata ban... mama dannawa
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator
    දැන් පාරෙ ඉන්න බල්ලො සුද්දො ගෙනල්ල දාපු උන්ද? නෑ නෙද. උබලාගෙම හිගන රටෙ හැත්ත ගෙවල් වලින් එලියට ඇදලා දාන සත්ටු එ. බොලාගෙ රටෙ හැත්ත කවදාවත් තමුන්ගෙ වගකිම තමුන්ම කරන්නෙ නැහැ, අනුන්ගෙ කරෙ ගහනව,
    බල්ලො - පුසො පැටවු ගෙනිහිල්ලා වෙන තැනක දානවා - මරලා දාපල්ල, වැඩෙ එත්නින් ඉවරයි. ගෙනිහින් දාන උන් මැරෙනකම් අපාදුක් විදිනවා,
    කුනු පාරෙ දාල යනවා, ලමයි පාරෙ දාල යනවා, අම්මලා තාත්තලා පාරෙ දාලා යනවා,
    එකෙක් ගෙනල්ල උ රට හදනකම් ඉන්නෙ නැතිව තව එකෙක් ගෙනවා, රට හදන්න ගෙන උන් උට චන්දෙ දිපු උන්ට පුකෙ අරිනවා, බොලාගෙ රට ගොඩ එන්නෙ නැහැ, යන්නෙම වලට,,
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    පිස්සු හුම්තෝ බත් දාල යනවා උන් කන්නෙත් නෑ ඒවා පිලුනු වෙලා ගද ගහනවා එක්කෝ කැලෑවට දාන්න ඕනේ. අනේ අපේ උන්ගෙ සත්ව කර්නා ජොක්ස් . බල්ලට කෑම දෙන්න තඩි කුකුලෙක් මරලා උයලා දෙනවා 😂
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    වඳ කරනකම් නොකා නොබී ඉන්න බෑනෙ ඉතින් බල්ලන්ට. උඹ නොදන්නව උනාට දැනටත් පාරෙ ඉන්න බල්ලො පූසො වඳ සැත්කම් කරල ආදරෙන් හදාගන්න පුලුවන් ගෙවල් වලට දෙන එක කරනව.දැනට මේක කරන්නෙ ෆේස්බුක් ගෲප්ස් කීපයක් සහ හිත හොඳ මිනිස්සු ටිකක් එකතු වෙලා.ඒ විදියට ගෙන්න ගත්ත බල්ලෙක් සහ පූසියො දෙන්නෙක් මම ගාවත් ඉන්නවා. මේක ඉතින් රජයෙන් කරන්න ඕන වැඩක්. මම හිතන්නෙ රාජිත සෞඛ්‍ය ඇමති වෙලා ඉන්න කාලෙ ටික කාලෙකට ඔය වැඩේ බොහොම හොඳට උනා. දැන් ආයෙ නැවතිලා.
    ඔයා ඔය කියන දේවල් මචං දඩාවතේ ඉන්න හැම බල්ලටම කරන්න අමාරුයි.
    මම මහන්සියෙන් හම්බ කරලා මගේ බදු වලින් හදපු පාරේ මට බයක් සැකක් නැතුව යන්න තියෙන්න ඕන.
    ඔයා ඔයාගේ හැරමිටිය කොච්චර හයියෙන් වැනුවත් මට ප්‍රශ්නයක් නැහැ. ඒත් ඒක මගේ නහයේ වැදුන දවසට මට ප්‍රශ්නයක් එනවා.
    පිටරට කරන්නෙත් දඩාවතේ යන සතා අරන් ගිහින් shelter එකකට දාල කිසියම් කාලයක් ඇතුලත සතාව හදාගන්න කව්රුවත් බාරගත්තේ නැත්තන් සතාව මරල දාන එක.
    මම ආයෙත් කියනවා මචං මේ වෙලාවේ operation එකකට යන ලෙඩෙක් Catheter එකත් පව්ද්ගලික සල්ලි වලින් ගේන්න ඕන.
    මේ වෙලාවේ මරණ එක තමයි විසදුම.

    දැන් පාරෙ ඉන්න බල්ලො සුද්දො ගෙනල්ල දාපු උන්ද? නෑ නෙද. උබලාගෙම හිගන රටෙ හැත්ත ගෙවල් වලින් එලියට ඇදලා දාන සත්ටු එ. බොලාගෙ රටෙ හැත්ත කවදාවත් තමුන්ගෙ වගකිම තමුන්ම කරන්නෙ නැහැ, අනුන්ගෙ කරෙ ගහනව,
    බල්ලො - පුසො පැටවු ගෙනිහිල්ලා වෙන තැනක දානවා - මරලා දාපල්ල, වැඩෙ එත්නින් ඉවරයි. ගෙනිහින් දාන උන් මැරෙනකම් අපාදුක් විදිනවා,
    කුනු පාරෙ දාල යනවා, ලමයි පාරෙ දාල යනවා, අම්මලා තාත්තලා පාරෙ දාලා යනවා,
    එකෙක් ගෙනල්ල උ රට හදනකම් ඉන්නෙ නැතිව තව එකෙක් ගෙනවා, රට හදන්න ගෙන උන් උට චන්දෙ දිපු උන්ට පුකෙ අරිනවා, බොලාගෙ රට ගොඩ එන්නෙ නැහැ, යන්නෙම වලට,,
    ඔය හොදයි යකෝ.
    මම දන්න පරයෙක් ඉන්නවා, ඒක හොද breed වල බල්ලෝ හදනවා.
    පැටව් මුර ටික අරගෙන බල්ලා weak වේගෙන එද්දී වාහනේ දාගෙන ගිහින් කොහේ හරි අතෑරලා එනවා.
    පැටව්න්ගෙන් හොද ගෑනු සතෙක් විකුනන්නේ නැතුව තියාගන්නවා ඊළගට පැටව් ගන්න.
    ------ Post added on Feb 14, 2023 at 3:05 PM