කොන කපන්න ඕනෙ නාකි හුත්තගෙ
මිනිස්සුන්ගෙම කාලක්ක්නි වැඩ නිසා අසරන වෙච්ච සතෙක්ට තව මිනිහෙක් උපකාර කරනකොට , මිනිස්සු බනින්නෙත් උපකාර කරන එකාට.
බල්ලො පාරවල් වල බෝවෙන එක නවත්තන්න මිනිස්සු දැනගන්න ඕනෙ. ඕකුන් උඩින් පාත් වෙලා නෑනෙ. මිනිස්සුම පාරවල් වල ඇතෑරපු එවුන්ගෙන් තමා බෝවෙන්නෙ.
ඇණිමල් ශෙල්ටර් තියෙන්නෙ ඔන, වන්ද්යාකරන වැඩට්සටහන් තියෙන්නෙ ඕනෙ. ඔය ගොන් පකේ නාකිය හරියට චන්දෙ පාවිච්චි කරල තිබ්බ්බ නන්
මේ රටෙ පාරවල් වල සත්තු දුක් විදින්නෙ නෑනෙ.
බල්ලට රෙබිස් හැදුනම වැරැද්ද උගෙද යකො. වැරැද්ද පකේ ආන්ඩුවල එද ඉදන් හිටපු
මොක්කුද බන් මේ පාරෙ බයික් පදිනකොට බල්ලො පනිනව ගගා හැමනෙන එවුන්. උබලගෙ තියන කාලකන්නි කම තමා. මම රට පුරාම කිමි ලක්සයක් බයික් පැදල තියනව, තව පනස්දාහක් වාහන් එලවල තියන්ව ජීවිතේට බල්ලෙක් අහුවෙල නෑ.
මම නන් නාකියට පේන්නම හෙටත් ගිහිල්ල කෑම දෙනව, උගෙ ගේ ඉස්සරහ්ජ නෙවෙ, ඊට පොඩ්ඩක් එහායින්. කෑවට පස්සෙ අස් කරල යනව හැබැයි
තව හුකන්නෙක් කියනව, ගෙදර ගිහිල්ල තියාගන්නලු. ගෙදර තියාගන්න පුලුවන් සීමක්වක් තියනව. ඊට බැරි උනාම බත් වේලක් දෙනව ඇරෙන්න වෙන මොනා කරන්නද.
ඒ කියන හුකන්නලගෙ කලින් පරම්පාර වල එවුන්ගෙ කරුම තමා, රටක් විදියට ගෙවන්නෙ මේ.
පොඩි එකා පාරට යවන්න බැරිලු
පොඩිම එවුන් පාරට යනව නන් එක මහ එවුන්ගෙ වැරැද්ද. වටේ තාප්පයක්, ගේට්ටුවක් ගහගන්න බැරි ගානට
හිගන්නො නන් උබල ලමයි හදන්න සුදුසු නෑ.
වයස 7-8 එවුන්ට, උගන්නපල්ල මිනිහ, සතා, හරකා, සර්පයා කියන්නෙ මොකාද කියල.
බල්ලො එලව්වන් ඇවිල්ල කන්නෙ නෑ, උන් කන්නෙ එක්කො උන්ගෙ චර්යාවට බාද වෙන විදියට හැසිරුනොත් විතරයි.
එක තේරුම් ගන්න බැරි එවුන් ඇට තාලා ගනිල්ල, මෝඩ කම ඉස්සරහට නොයන්න
සමහර එවුන් ඉන්නව, සතෙක්ටවත් දිරවන්නෙ නෑ, ඒ තරම් මෝඩ මූසලයි.. තව මෝඩ හුකන්නල ඉන්නව
උන් හිතන්නෙ උන් එනකොට සත්තු පාරෙන් අයින් වෙන කියල. උන්ට නන් රේබිස් හැදෙන එකමයි හොද. කාලකන්නි ජාන ඉස්සරහට යවන්න හොද නෑ