Auction එකක් සෙට් උනා Iphone 8 Plus 64GB 110$ කට.
Battery Health 85% . වෙන අවුලක් නැ.
මේක පාඩු ද?
Battery Health 85% . වෙන අවුලක් නැ.
මේක පාඩු ද?
එච්චර සල්ලි නෑ බන්.ගිය සතියෙ iMac එකකුත් ගත්තාමං නං ගත්තා 14 Pro max 128GB එකක්.
iPhone ගන්නව නම් 128 වලට වඩා වැඩි එකක් ට්රයි කරපං. මම ගත්තෙ 13 Pro Max එකක්, ගන්න ගියේ 128 පස්සෙ ගොඩක් අය කිව්ව නිසා 256 ගත්තෙ. කිව්ව කතාව ඇත්ත මේ වෙද්දිත් මගේ Free තියෙන්නෙ 128GB වගේමං නං ගත්තා 14 Pro max 128GB එකක්.
iPhone ගන්නව නම් 128 වලට වඩා වැඩි එකක් ට්රයි කරපං. මම ගත්තෙ 13 Pro Max එකක්, ගන්න ගියේ 128 පස්සෙ ගොඩක් අය කිව්ව නිසා 256 ගත්තෙ. කිව්ව කතාව ඇත්ත මේ වෙද්දිත් මගේ Free තියෙන්නෙ 128GB වගේ![]()

Dan phone genna denawada?Auction එකක් සෙට් උනා Iphone 8 Plus 64GB 110$ කට.
Battery Health 85% . වෙන අවුලක් නැ.
මේක පාඩු ද?![]()
Ow shipping free. Meka presto dammoth TRscl wathayak wena ekam na neda machan?Shipping ekka nam paduwak na
personal ewwata genna puluwn.Dan phone genna denawada?
a unata 4to videos quality nisa 128GB madi wei ikmanatama.මට එහෙමත් හිතුනා හැබැයි.
ඒක ගන්නකොට මගේ ළඟ තිබුණ ෆෝන් එකේ 32 GB තිබුණෙ. ඉතින් ඒ වගේ 4ක් මදි වෙන එකකුත් නෑ කියල හිතිල ගත්ත.
1yr wath use karanna wenne naBattery Health 85%
ai e iphone wala storage wadiyen use wenawada?iPhone ගන්නව නම් 128 වලට වඩා වැඩි එකක් ට්රයි කරපං. මම ගත්තෙ 13 Pro Max එකක්, ගන්න ගියේ 128 පස්සෙ ගොඩක් අය කිව්ව නිසා 256 ගත්තෙ. කිව්ව කතාව ඇත්ත මේ වෙද්දිත් මගේ Free තියෙන්නෙ 128GB වගේ![]()

Photos/Videos නිසා ස්ටෝරේජ් වැඩියෙන් යනව බං. යාලුවො හෙම ෆෝන් එක අතට ගත්තම ෆොටෝ 500ක් විතර ගහනව1yr wath use karanna wenne na
anika no more software updates
ai e iphone wala storage wadiyen use wenawada?
------ Post added on Feb 15, 2023 at 6:22 PM
Me too...deep purpleමං නං ගත්තා 14 Pro max 128GB එකක්.

128 athi mama hithanne...mamath gatte 256 oya kathawa nisaPhotos/Videos නිසා ස්ටෝරේජ් වැඩියෙන් යනව බං. යාලුවො හෙම ෆෝන් එක අතට ගත්තම ෆොටෝ 500ක් විතර ගහනව
අනිත් එක මම ෆිල්ම්ස් බලන්නෙ ෆෝන් එකෙන් ඒකෙ ඇති මාර ෆිල්ම් තොගයක්.
අයි බැටරි හෙල්ත් එක අඩු??Auction එකක් සෙට් උනා Iphone 8 Plus 64GB 110$ කට.
Battery Health 85% . වෙන අවුලක් නැ.
මේක පාඩු ද?![]()
කියක් උනයි??මං නං ගත්තා 14 Pro max 128GB එකක්.
Ane manda ban mamath 256k gatta munge katha ahalaබොලා ස්ටොරේජ් කනවද 128GB ත් මදි වෙන්න
![]()

1yr wath use karanna wenne na
anika no more software updates
ai e iphone wala storage wadiyen use wenawada?
------ Post added on Feb 15, 2023 at 6:22 PM
Me too...deep purple
128 athi mama hithanne...mamath gatte 256 oya kathawa nisa
------ Post added on Feb 15, 2023 at 6:34 PM
බොලා ස්ටොරේජ් කනවද 128GB ත් මදි වෙන්න
![]()