Iphone 8 plus 64 GB 110$ ලාබ ද?

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මං නං ගත්තා 14 Pro max 128GB එකක්.
    iPhone ගන්නව නම් 128 වලට වඩා වැඩි එකක් ට්‍රයි කරපං. මම ගත්තෙ 13 Pro Max එකක්, ගන්න ගියේ 128 පස්සෙ ගොඩක් අය කිව්ව නිසා 256 ගත්තෙ. කිව්ව කතාව ඇත්ත මේ වෙද්දිත් මගේ Free තියෙන්නෙ 128GB වගේ 😁
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,247
    86,445
    113
    ආශ්චර්යමත් රටක
    iPhone ගන්නව නම් 128 වලට වඩා වැඩි එකක් ට්‍රයි කරපං. මම ගත්තෙ 13 Pro Max එකක්, ගන්න ගියේ 128 පස්සෙ ගොඩක් අය කිව්ව නිසා 256 ගත්තෙ. කිව්ව කතාව ඇත්ත මේ වෙද්දිත් මගේ Free තියෙන්නෙ 128GB වගේ 😁

    මට එහෙමත් හිතුනා හැබැයි. :dull:
    ඒක ගන්නකොට මගේ ළඟ තිබුණ ෆෝන් එකේ 32 GB තිබුණෙ. ඉතින් ඒ වගේ 4ක් මදි වෙන එකකුත් නෑ කියල හිතිල ගත්ත.
     
    • Like
    Reactions: Cypress

    $onny

    Well-known member
  • May 21, 2012
    3,215
    4,015
    113
    මට එහෙමත් හිතුනා හැබැයි. :dull:
    ඒක ගන්නකොට මගේ ළඟ තිබුණ ෆෝන් එකේ 32 GB තිබුණෙ. ඉතින් ඒ වගේ 4ක් මදි වෙන එකකුත් නෑ කියල හිතිල ගත්ත.
    a unata 4to videos quality nisa 128GB madi wei ikmanatama.
     
    • Wow
    Reactions: shenat

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    Battery Health 85%
    1yr wath use karanna wenne na
    anika no more software updates

    iPhone ගන්නව නම් 128 වලට වඩා වැඩි එකක් ට්‍රයි කරපං. මම ගත්තෙ 13 Pro Max එකක්, ගන්න ගියේ 128 පස්සෙ ගොඩක් අය කිව්ව නිසා 256 ගත්තෙ. කිව්ව කතාව ඇත්ත මේ වෙද්දිත් මගේ Free තියෙන්නෙ 128GB වගේ 😁
    ai e iphone wala storage wadiyen use wenawada? :confused:
    ------ Post added on Feb 15, 2023 at 6:22 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    1yr wath use karanna wenne na
    anika no more software updates

    ai e iphone wala storage wadiyen use wenawada? :confused:
    ------ Post added on Feb 15, 2023 at 6:22 PM
    Photos/Videos නිසා ස්ටෝරේජ් වැඩියෙන් යනව බං. යාලුවො හෙම ෆෝන් එක අතට ගත්තම ෆොටෝ 500ක් විතර ගහනව
    අනිත් එක මම ෆිල්ම්ස් බලන්නෙ ෆෝන් එකෙන් ඒකෙ ඇති මාර ෆිල්ම් තොගයක්.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,654
    3,369
    113
    මං නං ගත්තා 14 Pro max 128GB එකක්.
    Me too...deep purple :)

    Photos/Videos නිසා ස්ටෝරේජ් වැඩියෙන් යනව බං. යාලුවො හෙම ෆෝන් එක අතට ගත්තම ෆොටෝ 500ක් විතර ගහනව
    අනිත් එක මම ෆිල්ම්ස් බලන්නෙ ෆෝන් එකෙන් ඒකෙ ඇති මාර ෆිල්ම් තොගයක්.
    128 athi mama hithanne...mamath gatte 256 oya kathawa nisa
    ------ Post added on Feb 15, 2023 at 6:34 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,740
    2
    54,385
    113
    බොලා ස්ටොරේජ් කනවද 128GB ත් මදි වෙන්න

    506qVoxl.jpg
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    1yr wath use karanna wenne na
    anika no more software updates

    ai e iphone wala storage wadiyen use wenawada? :confused:
    ------ Post added on Feb 15, 2023 at 6:22 PM

    Me too...deep purple :)

    128 athi mama hithanne...mamath gatte 256 oya kathawa nisa
    ------ Post added on Feb 15, 2023 at 6:34 PM

    බොලා ස්ටොරේජ් කනවද 128GB ත් මදි වෙන්න

    506qVoxl.jpg
    1676467068686.png

    ඔන්න බලපං මගේ. දැන් බැලුවෙ මාත් පුදුම උනා 😁