Iphone 8 plus 64 GB 110$ ලාබ ද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,744
    2
    54,386
    113
    View attachment 197367
    ඔන්න බලපං මගේ. දැන් බැලුවෙ මාත් පුදුම උනා 😁

    C5cwj7ql.jpg
     
    • Like
    Reactions: chami2015

    shenat

    Well-known member
  • May 13, 2007
    58,252
    86,448
    113
    ආශ්චර්යමත් රටක
    අයි බැටරි හෙල්ත් එක අඩු??

    කියක් උනයි??

    1849 AUD. Accessories walata ekka 2000 wage giya

    View attachment 197367
    ඔන්න බලපං මගේ. දැන් බැලුවෙ මාත් පුදුම උනා 😁

    Mama hithan inne 64GB wage fill wenakota photos, videos tika external hard ekakata wage danna.
    ------ Post added on Feb 15, 2023 at 10:57 PM
     
    • Like
    Reactions: Kalegana

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,744
    2
    54,386
    113
    Mama hithan inne 64GB wage fill wenakota photos, videos tika external hard ekakata wage danna.
    ------ Post added on Feb 15, 2023 at 10:57 PM
    Android එකක නං MicroSD කාඩ් එකක් දැම්ම වැඩේ ක්ලෝස්.
     
    • Like
    Reactions: shenat

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    1849 AUD. Accessories walata ekka 2000 wage giya

    Mama hithan inne 64GB wage fill wenakota photos, videos tika external hard ekakata wage danna.
    ------ Post added on Feb 15, 2023 at 10:57 PM
    මම මේ ළඟදි ෆිල්ම් එකක් ලැප් එකෙන් මේකට දාගන්න කාපු කට්ටක්. ඕව හාඩ් වලට කොපි කරන්න ගියොත් පණ යයි බං

    2000AUD කියන්නෙ පාඩු නැද්ද බං? ලංකාවෙ 256 එක ගන්න පුලුවන් නේ හරියටම 5කට
     
    • Like
    Reactions: shenat

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    1849 AUD. Accessories walata ekka 2000 wage giya
    මෙහෙ ගණන් වගේම තමයි. මමත් ඒ ගානට වඩා පොඩ්ඩක් අඩුවෙන් ගත්තේ.. දැන් නම් තව ගොඩක් අඩු වෙලා හැබැයි.
     
    • Like
    Reactions: shenat

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මෙහෙ ගණන් වගේම තමයි. මමත් ඒ ගානට වඩා පොඩ්ඩක් අඩුවෙන් ගත්තේ.. දැන් නම් තව ගොඩක් අඩු වෙලා හැබැයි.
    1676483334052.png

    මෙහේ ලක්ෂ 5කට 256 එක ගන්න පුලුවන් දැන්. මේ තියෙන්නෙ
    මාත් කල්පනා කරේ මගේ 13 Pro Max එක දීල මෙයින් එකක් ගන්නවද කියල. Apple Asia එකේ හෙම Exchange කරනවලු. මට ගත්ත ගානටම දෙන්න පුලුවන්වෙයි
     
    • Like
    Reactions: shenat and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    View attachment 197404
    මෙහේ ලක්ෂ 5කට 256 එක ගන්න පුලුවන් දැන්. මේ තියෙන්නෙ
    මාත් කල්පනා කරේ මගේ 13 Pro Max එක දීල මෙයින් එකක් ගන්නවද කියල. Apple Asia එකේ හෙම Exchange කරනවලු. මට ගත්ත ගානටම දෙන්න පුලුවන්වෙයි
    මහා ලොකු වෙනසක් නැ මෙහෙ තරම් රුපියල් විසිදාහක වගේ වෙනසක් තියෙන්නේ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,654
    3,371
    113
    මහා ලොකු වෙනසක් නැ මෙහෙ තරම් රුපියල් විසිදාහක වගේ වෙනසක් තියෙන්නේ.
    හැම තැනම් එහෙමයි වගේ...මම ගෙන්නවගත්තේ 5යි 5000කට 256GB
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,252
    86,448
    113
    ආශ්චර්යමත් රටක
    මම මේ ළඟදි ෆිල්ම් එකක් ලැප් එකෙන් මේකට දාගන්න කාපු කට්ටක්. ඕව හාඩ් වලට කොපි කරන්න ගියොත් පණ යයි බං

    2000AUD කියන්නෙ පාඩු නැද්ද බං? ලංකාවෙ 256 එක ගන්න පුලුවන් නේ හරියටම 5කට

    ලැප් එකෙන් ෆෝන් එකට දාන්න කට්ට උනාට, ෆෝන් එකෙන් ලැප් එකට දාන්න එච්චර කට්ටක් නෑ කියනව නේද? 🤔

    සමහර විට ගාන තව ටිකක් අඩුවට ගන්න තැන් තිබුණා. ගෙන්නව ගන්න කල් යනවා. මට හදිසි වැඩකට ඕන වෙලා ඒ ගානට ගත්තෙ. ඒක තමා සාමාන්‍ය retail price එක.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ලැප් එකෙන් ෆෝන් එකට දාන්න කට්ට උනාට, ෆෝන් එකෙන් ලැප් එකට දාන්න එච්චර කට්ටක් නෑ කියනව නේද? 🤔

    සමහර විට ගාන තව ටිකක් අඩුවට ගන්න තැන් තිබුණා. ගෙන්නව ගන්න කල් යනවා. මට හදිසි වැඩකට ඕන වෙලා ඒ ගානට ගත්තෙ. ඒක තමා සාමාන්‍ය retail price එක.
    අනේ මංද බං මම ඔය ලැප් එකත් එක්ක වැඩිය ඩීල් කරන්නෙ නෑ ෆෝන් එකෙන්. ෆයිල් ට්‍රාන්සර් කරන්න ඕන උනොත් ES File එකෙන් Network Drive එකට ෆයිල් කොපි කරනව. ඒත් ඉතිං ඒක ටිකක් වෙලා යනව. ෆෝන් එක ලැප් එකට ගැහුවත් හරියට ෆයිල්ස් පේන්නෙ නෑ නේ. විකාර විදියට ෆයිල්ස් පේන්නෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,252
    86,448
    113
    ආශ්චර්යමත් රටක
    අනේ මංද බං මම ඔය ලැප් එකත් එක්ක වැඩිය ඩීල් කරන්නෙ නෑ ෆෝන් එකෙන්. ෆයිල් ට්‍රාන්සර් කරන්න ඕන උනොත් ES File එකෙන් Network Drive එකට ෆයිල් කොපි කරනව. ඒත් ඉතිං ඒක ටිකක් වෙලා යනව. ෆෝන් එක ලැප් එකට ගැහුවත් හරියට ෆයිල්ස් පේන්නෙ නෑ නේ. විකාර විදියට ෆයිල්ස් පේන්නෙ.

    මම දන්නෙ නෑ බන් මම මේ iPhone එකක් use කරන පලවෙනි පාර වගේ. ඉස්සර 6s එකක් office එකෙන් දීල තිබුණ. මට ඒක පොඩ්ඩක් වත් ඇල්ලුවෙ නෑ usrt friendly නෑ. දැන් ඊට වෙනස්නෙ ගොඩක්.

    මම ඇහුවම කිව්වෙ ඒ file transfer වැඩේ එච්චර අමාරු නෑ වගේ. කියපු විදියට මට දැන් මතකත් නෑ. හොයාගන්න ඕන කොහොමද කරන්නෙ කියලා. බැරි උනොත් cloud එකට අප්ලෝඩ් කරලා ආයෙ ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් නේද?