මචන් ඉස්සෙල්ලම කියල ඩ්රෝන් එකක් ගන්න හිතුනා. ටිකක් ඩියුරබල් කොන්ට්රෝල් ඊසි ඩ්රෝන් එකක් සජෙස්ට් කරන්න. බජට් එකක් ගන්න වෙයි නෙද කෙලවෙන සම්බාවිතාව්ය වැඩී නෙද නිව් බී නිසා
Uba mona rateda oka yawanne. Lankawenm toys arenna okkoma thahanm danna widiyata. Anith godak ratawala under 250g drones license natuwa yawanna puluwan. habai drone eka register karanna ona.
Sirawata. mama hituwe ba kyala. Reg karanna kattak kanna onadaLankawe puluwan.reg karanna ona.
police station ekata gihin karanna ona. matat kiwwe camare.lk eken gatta kenekSirawata. mama hituwe ba kyala. Reg karanna kattak kanna onada
නෑ නෑ. එහෙම කේස් එකක් නම් නෑ. පොලිසියට Registration වැඩ අදාල නෑ. ඒවා අදාල OCDS එකයි CAA එකයි විතරයි. ෆෝර්ම් එක තියෙනවා Caa.lk සයිට් එකේ. Drone Details, pilot details, Merchant details පුරවලා Email එකක් සබ්මිට් කරන්න තියෙන්නේ කොපීස් ඇටෑච් කරලා. ඉස්සර නම් එන්න කිව්වාලු ඩ්රෝන් එක යවන්න පුලුවන්ද ටෙස්ට් කරන්න. කොරොනා වලින් පස්සේ නම් ඒකත් නෑ කිව්වේ. පොලිසියට දන්වන සීන් එක තියෙන්නේ උඩ යවන්න පර්මිශන් ගත්තට පස්සේ. ඔය ගොඩක් නීති ප්රැක්ටිකල් නෑ.police station ekata gihin karanna ona. matat kiwwe camare.lk eken gatta kenek
Owa karanna office gane bada gannath onane. Wena ratakanm online podi fee ekak gewala under 250g ewa register karala reg no eka drone eke gahanna witarai tyenneReg කරාට යවන යවන සැරේට අවසර ගන්න ඕනේ බං සල්ලි ගෙවලා. 250g වලට වැඩි 900g වලට අඩු එකක් නම් 3rd party Insurance එකක් ඕනේ අවුරුද්දකට 100,000/= වෙන. ඒක සබ්මිට් කරන්න ඕනේ අවසර ගද්දි. ආතල් එකට යැව්වත් අදාල නෑ සල්ලි ගෙවන්න ඕනේ. දිස්ත්රික්කෙකට 3000යි, දවසට 300යි, තව කන්වීනියන්ස් ෆී එකක් එක්ක ඔක්කොම 3600ක්ද කොහෙද. ඕකත් ඉතින් ලයිසන් නැතිව වාහනේ ගෙනියනවා වගේ තමා. ගෙනියන්න පුලුවන්. අහුවුනොත් දඬ. ලංකාවේ ඩ්රෝන් නිති ගත්තම බං නිකන් ඉන්න එක හොඳයි වගේ. ගොඩක් අය හොරාට හොරාට තමා යවන්නේ. සමහරු නම් වීරයෝ වගේ යවනවා අනුමැති නැතිව අහු නොවෙන තාක් අවුලක් නෑ. පකේ නීති තමා ලංකාවෙත් ඉතින්.
නෑ නෑ. එහෙම කේස් එකක් නම් නෑ. පොලිසියට Registration වැඩ අදාල නෑ. ඒවා අදාල OCDS එකයි CAA එකයි විතරයි. ෆෝර්ම් එක තියෙනවා Caa.lk සයිට් එකේ. Drone Details, pilot details, Merchant details පුරවලා Email එකක් සබ්මිට් කරන්න තියෙන්නේ කොපීස් ඇටෑච් කරලා. ඉස්සර නම් එන්න කිව්වාලු ඩ්රෝන් එක යවන්න පුලුවන්ද ටෙස්ට් කරන්න. කොරොනා වලින් පස්සේ නම් ඒකත් නෑ කිව්වේ. පොලිසියට දන්වන සීන් එක තියෙන්නේ උඩ යවන්න පර්මිශන් ගත්තට පස්සේ. ඔය ගොඩක් නීති ප්රැක්ටිකල් නෑ.
------ Post added on Feb 17, 2023 at 2:17 PM