Elon Musk shuts Delhi, Mumbai Twitter offices, sends staff home.

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,163
    49,525
    113
    සේදවත්ත
    එක නම් හොද වැඩක්. ලෝ කොස්ට් දුවන්න ඕනේ රෙසිශන් එනකොට. අනික ප්ලැට්ෆෝම් එක බිල්ඩ් කස්ටමර් බේස් එක ඉන්නවා . අනික AI වලින් පැචස් දාගන්න පුලුවන් 1000 එංජිනියරින් ටිම් එකක් තියනවට වඩා AI ඔටෝමෙශන් වලට 100 තියාගෙන කම්පැනිය දුවනව