Mokadda meke teruma mu certificate ekak denawada.igenagatta kiyala certificate netuwa rata yanne kohomada.
mu cult ekak hadanna wage yanne
mu cult ekak hadanna wage yanne
mu cult ekak hadanna wage yannelanakwe IQ eka tikake wadi un tikake innawa nam EK ekee thamaමම නිතර කියන්නේ මචන් ඔය කමෙන්ට් බැලුවම උබට තේරෙන්නේ නැද්ද ලන්කාව විනාශ කරේ දේශපාලකයෝ නෙමෙයි බන්..මේ නූගත් හැතිකරේ..බලපන් ඒ කමෙන්ට් කරලා තියන උන් බහුතරේ තරුණ උන්..අරූ කිව්වොත් සල්ලි ගෙවන්න කියලා ඔතන ගොඩක් ඉන්නවා ඉල්ලන ගානක් දෙන..ඕකුන්ව තමයි බන් දේශපාලකයොත් පාවිච්චි කරන්නේ..කන පැලෙන්න ගහන්න ඕනි ඔය කමෙන්ට් කරලා තියන පකයින්ට..උන්ට මොලේ පුකේවත් නෑ..උබට හිතාගන්න පුලුවන් නේද රට යවනවා කියලා සල්ලි කොච්චර ගසාකන්න පුලුවන්ද කියලා මුන්ගෙන්..ඕකගේ චැනල් රිපෝට් කරපන් බන් හියුමන් ට්රැෆික් යටතේ..ඔය වගේ කාලකණ්ණි හින්දා ලන්කාවේ programming කරන එකෙකුට ඉස්සරහට රටක ජොබ් එකකට වත් ඇප්ලයි කරන්න බැරිවෙනවා..හිතපන්කෝ මුන් ඔය රටක කම්පැනි එකක ලින්ක් එකක්වත් දැම්මොත් ලන්කාවේ ගොන් හැතිකරේ ඒවට ඊමේල් ගහල ගහලා ලන්කාවෙන් එන ඊමේල් එකක්වත් බලන එකක් නෑ උන් ඊට පස්සේ..



සින්හලයෝ හැමදාම ඇරගන්න්වා![]()
මම නිතර කියන්නේ මචන් ඔය කමෙන්ට් බැලුවම උබට තේරෙන්නේ නැද්ද ලන්කාව විනාශ කරේ දේශපාලකයෝ නෙමෙයි බන්..මේ නූගත් හැතිකරේ..බලපන් ඒ කමෙන්ට් කරලා තියන උන් බහුතරේ තරුණ උන්..අරූ කිව්වොත් සල්ලි ගෙවන්න කියලා ඔතන ගොඩක් ඉන්නවා ඉල්ලන ගානක් දෙන..ඕකුන්ව තමයි බන් දේශපාලකයොත් පාවිච්චි කරන්නේ..කන පැලෙන්න ගහන්න ඕනි ඔය කමෙන්ට් කරලා තියන පකයින්ට..උන්ට මොලේ පුකේවත් නෑ..උබට හිතාගන්න පුලුවන් නේද රට යවනවා කියලා සල්ලි කොච්චර ගසාකන්න පුලුවන්ද කියලා මුන්ගෙන්..ඕකගේ චැනල් රිපෝට් කරපන් බන් හියුමන් ට්රැෆික් යටතේ..ඔය වගේ කාලකණ්ණි හින්දා ලන්කාවේ programming කරන එකෙකුට ඉස්සරහට රටක ජොබ් එකකට වත් ඇප්ලයි කරන්න බැරිවෙනවා..හිතපන්කෝ මුන් ඔය රටක කම්පැනි එකක ලින්ක් එකක්වත් දැම්මොත් ලන්කාවේ ගොන් හැතිකරේ ඒවට ඊමේල් ගහල ගහලා ලන්කාවෙන් එන ඊමේල් එකක්වත් බලන එකක් නෑ උන් ඊට පස්සේ..
උබ මේ කියන කතාවනම් 100% ඇත්ත.. හෙනම අවුලක් තියෙනව මූ මේ කරන වැඩේනම්.... ඔය චැනල් එක කරන එකා ලංකාවෙ කලබල කාලෙ 88/89 ලංකාවෙන් ඉතාලි හොරට පැනපු කිසිම ඉගෙනීමක් නැති ඩයල් එකක්..ඌ youtube channel එකක් හදාගෙන දැන් හිතෙන හිතෙන මගුල් කිය කිය මෙහෙ මෝඩ හැත්ත ෆෝම් කරනවා.. qualification තියෙන එකෙක්ටවත් යන්න බැරි වෙන වැඩක් මූ මේ කරන්නෙ.මුන් කොහොමද පයිතන් පාථමාලාවක් කරන්නේමෙහෙම උන්ද බන් වොල්වෝ එකේ කාර් program කරන්න යන්නේ..![]()
හිනාවෙලා පන යනවා බන්..මුන් කොහොමද පයිතන් පාථමාලාවක් කරන්නේ
වෙන පයි-තන් කෝස් එකක් කරන්න වෙන්නේ
![]()
mewata adenawa bung SInhalunge buddiya dakkamaView attachment 197615
හිනාවෙලා පන යනවා බන්..
------ Post added on Feb 18, 2023 at 2:14 PM
View attachment 197617
------ Post added on Feb 18, 2023 at 2:15 PM
View attachment 197618
------ Post added on Feb 18, 2023 at 2:15 PM




Ohoma comment daana unnam manussayo wenna baha yko.. Cringe AF.View attachment 197615
හිනාවෙලා පන යනවා බන්..
------ Post added on Feb 18, 2023 at 2:14 PM
View attachment 197617
------ Post added on Feb 18, 2023 at 2:15 PM
View attachment 197618
------ Post added on Feb 18, 2023 at 2:15 PM


ඔව්..උබ කියන එක හරියට හරි..ඕක තමයි කරේ...Evolution ----
Travel videos (කළුවො ඇන්දුවා )>> politics videos (බ්රේන් වොෂ් කලා ) >> human trafficking (ඇරියා)