හොඳ රැකියාවකට යුරෝපෙට එන්න මෙන්න හරි මග

acryan

Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    මම නිතර කියන්නේ මචන් ඔය කමෙන්ට් බැලුවම උබට තේරෙන්නේ නැද්ද ලන්කාව විනාශ කරේ දේශපාලකයෝ නෙමෙයි බන්..මේ නූගත් හැතිකරේ..බලපන් ඒ කමෙන්ට් කරලා තියන උන් බහුතරේ තරුණ උන්..අරූ කිව්වොත් සල්ලි ගෙවන්න කියලා ඔතන ගොඩක් ඉන්නවා ඉල්ලන ගානක් දෙන..ඕකුන්ව තමයි බන් දේශපාලකයොත් පාවිච්චි කරන්නේ..කන පැලෙන්න ගහන්න ඕනි ඔය කමෙන්ට් කරලා තියන පකයින්ට..උන්ට මොලේ පුකේවත් නෑ..උබට හිතාගන්න පුලුවන් නේද රට යවනවා කියලා සල්ලි කොච්චර ගසාකන්න පුලුවන්ද කියලා මුන්ගෙන්..ඕකගේ චැනල් රිපෝට් කරපන් බන් හියුමන් ට්‍රැෆික් යටතේ..ඔය වගේ කාලකණ්ණි හින්දා ලන්කාවේ programming කරන එකෙකුට ඉස්සරහට රටක ජොබ් එකකට වත් ඇප්ලයි කරන්න බැරිවෙනවා..හිතපන්කෝ මුන් ඔය රටක කම්පැනි එකක ලින්ක් එකක්වත් දැම්මොත් ලන්කාවේ ගොන් හැතිකරේ ඒවට ඊමේල් ගහල ගහලා ලන්කාවෙන් එන ඊමේල් එකක්වත් බලන එකක් නෑ උන් ඊට පස්සේ..
    lanakwe IQ eka tikake wadi un tikake innawa nam EK ekee thama ;):P

    balapanko mekee ohoma damma ma kattiya allanna ba

    loke gana unath danna un godak innawa mekee nam godak :yes:
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,216
    8,082
    113
    MnwPwOc.png

    1RD1K9W.png

    https://docs.google.com/forms/d/e/1FAIpQLSfUO8D43vkWwW0gz10EdGKcQj2-G_MDBOHJvbUm2Q3wdMCy4w/viewform
    සින්හලයෝ හැමදාම ඇරගන්න්වා 🤣
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ

    සින්හලයෝ හැමදාම ඇරගන්න්වා 🤣

    මරු කමෙන්ට් තියෙන්නේ ඕකේ..දැක්කොත් දනගහලා වදිනවලු..තව එකෙක් කියනවා පිලිමයක් හදන්න වටිනවලු මුගේ..කෙල්ලෝ එහෙම මුගේ එක කටටත් ගන්න ලෙවල් එකෙන් කමෙන්ට් කරලා තියෙන්නේ..😂😂😂

    මෙහෙම උන්ද බන් වොල්වෝ එකේ කාර් program කරන්න යන්නේ..😂😂😂
    ------ Post added on Feb 18, 2023 at 1:59 PM
     
    Attachments

    • Screenshot_20230218_135743.jpg
      Screenshot_20230218_135743.jpg
      67.9 KB · Views: 142

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    මම නිතර කියන්නේ මචන් ඔය කමෙන්ට් බැලුවම උබට තේරෙන්නේ නැද්ද ලන්කාව විනාශ කරේ දේශපාලකයෝ නෙමෙයි බන්..මේ නූගත් හැතිකරේ..බලපන් ඒ කමෙන්ට් කරලා තියන උන් බහුතරේ තරුණ උන්..අරූ කිව්වොත් සල්ලි ගෙවන්න කියලා ඔතන ගොඩක් ඉන්නවා ඉල්ලන ගානක් දෙන..ඕකුන්ව තමයි බන් දේශපාලකයොත් පාවිච්චි කරන්නේ..කන පැලෙන්න ගහන්න ඕනි ඔය කමෙන්ට් කරලා තියන පකයින්ට..උන්ට මොලේ පුකේවත් නෑ..උබට හිතාගන්න පුලුවන් නේද රට යවනවා කියලා සල්ලි කොච්චර ගසාකන්න පුලුවන්ද කියලා මුන්ගෙන්..ඕකගේ චැනල් රිපෝට් කරපන් බන් හියුමන් ට්‍රැෆික් යටතේ..ඔය වගේ කාලකණ්ණි හින්දා ලන්කාවේ programming කරන එකෙකුට ඉස්සරහට රටක ජොබ් එකකට වත් ඇප්ලයි කරන්න බැරිවෙනවා..හිතපන්කෝ මුන් ඔය රටක කම්පැනි එකක ලින්ක් එකක්වත් දැම්මොත් ලන්කාවේ ගොන් හැතිකරේ ඒවට ඊමේල් ගහල ගහලා ලන්කාවෙන් එන ඊමේල් එකක්වත් බලන එකක් නෑ උන් ඊට පස්සේ..
    :confused: :dull: උබ මේ කියන කතාවනම් 100% ඇත්ත.. හෙනම අවුලක් තියෙනව මූ මේ කරන වැඩේනම්.... ඔය චැනල් එක කරන එකා ලංකාවෙ කලබල කාලෙ 88/89 ලංකාවෙන් ඉතාලි හොරට පැනපු කිසිම ඉගෙනීමක් නැති ඩයල් එකක්..ඌ youtube channel එකක් හදාගෙන දැන් හිතෙන හිතෙන මගුල් කිය කිය මෙහෙ මෝඩ හැත්ත ෆෝම් කරනවා.. qualification තියෙන එකෙක්ටවත් යන්න බැරි වෙන වැඩක් මූ මේ කරන්නෙ.
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මෙහෙම උන්ද බන් වොල්වෝ එකේ කාර් program කරන්න යන්නේ..😂😂😂
    මුන් කොහොමද පයිතන් පාථමාලාවක් කරන්නේ 🤣🤣🤣
    වෙන පයි-තන් කෝස් එකක් කරන්න වෙන්නේ 🤣

    image.png
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Screenshot_20230218-140604_YouTube.jpg

    මුන් කොහොමද පයිතන් පාථමාලාවක් කරන්නේ 🤣🤣🤣
    වෙන පයි-තන් කෝස් එකක් කරන්න වෙන්නේ 🤣

    image.png
    හිනාවෙලා පන යනවා බන්..😂😂😂
    ------ Post added on Feb 18, 2023 at 2:14 PM

    Screenshot_20230218_140540.jpg

    ------ Post added on Feb 18, 2023 at 2:15 PM

    Screenshot_20230218_140444.jpg

    ------ Post added on Feb 18, 2023 at 2:15 PM
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    මම කාලෙකට කලින් මේ මනුස්සයාගේ හොඳ කියලා වීඩියෝ දෙකක් විතර මේකේ share කරත් එක්ක 🤦 හැබැයි ඒ කාලේ මේ වගේ වීඩියෝ කරේ නෑ. Travel vlog කරපු හින්දා මම මේකේ දැම්මේ 😐
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,990
    3,149
    113
    මුන් සහ ONMAX කාරයෝ අතර ලොකු වෙනසක් නැහැ පොන්න පක්කු මින්ස්සු රවට්ටන්න ඕනේ දෙයක් කියයි