How to transfer USD from local banks?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,524
    1
    15,214
    113
    Local bank එකකින් USD / CAD යවන්නෙ කොහොමද foreign bank එකකට?
    සමහර බැංකුවල නම් app එකෙන්ම පුළුවන්. නැත්නම් බැංකුවට ගිහින් slip එක පුරවලා දීලා යවපන්. මොකක්ද තියෙන අවුල? 🤔
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    සමහර බැංකුවල නම් app එකෙන්ම පුළුවන්. නැත්නම් බැංකුවට ගිහින් slip එක පුරවලා දීලා යවපන්. මොකක්ද තියෙන අවුල? 🤔
    මොනවද තියෙන apps? මං frimi, combank app දෙකෙන්ම try කරා. යවන්න බෑ. Foreign bank list වෙන්නෙ නෑනෙ.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    TT, WireTransfer ඕව තමයි තියෙන ක්‍රම. ඒත් මේ ඩොලර් ක්‍රයිසිස් එකත් එක්ක යවන්න දෙයිද දන්නෙ නෑ.
    ඉස්සර තරම් අවුලක් නෑ. උඹ හරි හේතුවක් කිව්වොත් යවන්න දෙයි ලිමිට් එකක් ඇතුව
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    TT, WireTransfer ඕව තමයි තියෙන ක්‍රම. ඒත් මේ ඩොලර් ක්‍රයිසිස් එකත් එක්ක යවන්න දෙයිද දන්නෙ නෑ.
    ඉස්සර තරම් අවුලක් නෑ. උඹ හරි හේතුවක් කිව්වොත් යවන්න දෙයි ලිමිට් එකක් ඇතුව
    මහා ලොකු ගාණක් නෙවෙයි බං. CAD 3000 වගේ. ඒකත් මුලින්ම 500, 1000, 1500 වගේ කොටස් 3කට යවන්නෙ. 800,000LKR වගේනෙ. මුලින්ම සෙට් වෙන්නෙ 135,000 වගේ.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    මහා ලොකු ගාණක් නෙවෙයි බං. CAD 3000 වගේ. ඒකත් මුලින්ම 500, 1000, 1500 වගේ කොටස් 3කට යවන්නෙ. 800,000LKR වගේනෙ. මුලින්ම සෙට් වෙන්නෙ 135,000 වගේ.
    ඉස්සර තිබ්බ තත්වෙ හැටියට නම් CAD 3000ක් තියා 500ක්වත් යවන්න දුන්නෙ නෑ බං. දැන් ටිකක් ඩොලර්ස් තියෙන නිසා හරි ඇති. ඒත් උඹට සාධාරණ හේතුවක් කියන්න වෙයි. ඔය අනවශ්‍ය වැඩකට නම් යවන්න දෙන එකක් නෑ.
    හොඳම දේ තමයි ඔය ඔන්ලයින් ඩොලර් තියෙන එකෙක් අල්ලගෙන ඌට මෙහෙන් රුපියල් දීල වැඩේ කරපං හැබැයි පරිස්සමෙන්.
     
    • Like
    Reactions: Hasitha22