Wheezing, Short breaths, SPO2 95, my time has come.

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මට shortness of breath තියෙනවා. හේතුව හාට් එකේ කපාට දුර්වලතාවක් (Mitral Valve Prolapse)
    Kidney case waladi enawa
    germ ekak giyama enawa.
    thawa hugak Root case nisa enawa machan.

    But ewage Acute and Chronical kiyala dekak thiyanawa. eka hariyatama chek karaganna one

    PS: ube condition eka mokada machan dan? i hope you ok
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    PS: ube condition eka mokada machan dan? i hope you ok

    MVP වලට ජීවිත අවධානමක් නැති නිසා ඩොක්ටර්ස්ලා සාමාන්‍යයෙන් repair surgery කරන්නේ නෑ මචන්. ජීවිත අවධානමක් නැති උනත් මේක නිසා life quality එක මාර විදියට අඩු වෙනවා. ඇඟට ශක්තිය නැහැ, පොඩි බරක්වත් උස්සන්න බැහැ. හරියට නින්ද යන්නේ නෑ, නිතරම තෙහෙට්ටු ගතියක් තියෙනවා, තව anxiety & panic attacks එනවා. රජයේ රෝහල්වලනම් කොහොමත් කරන්නෙ නැහැ. Private කරන්නත් මම හිතන්නේ ලොකු ගානක් වියදම් වෙනවා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    MVP වලට ජීවිත අවධානමක් නැති නිසා ඩොක්ටර්ස්ලා සාමාන්‍යයෙන් repair surgery කරන්නේ නෑ මචන්. ජීවිත අවධානමක් නැති උනත් මේක නිසා life quality එක මාර විදියට අඩු වෙනවා. ඇඟට ශක්තිය නැහැ, පොඩි බරක්වත් උස්සන්න බැහැ. හරියට නින්ද යන්නේ නෑ, නිතරම තෙහෙට්ටු ගතියක් තියෙනවා, තව anxiety & panic attacks එනවා. රජයේ රෝහල්වලනම් කොහොමත් කරන්නෙ නැහැ. Private කරන්නත් මම හිතන්නේ ලොකු ගානක් වියදම් වෙනවා.
    කොලිටි ලයිෆ් එකක් ගෙවන්න බැරි එක තමා ඇවල. අඩුම ගානේ ජිවිතේ හරි තියනවනේ. ඔය ගැන මුල ඉදන් අගට හොයල යන ගණන් මිනුනුම් බලපන්. කට්ටියම එකතු වෙලා වැඩක් කරමු. ඕවා හිතුවොත් කරන්න බැරි වැඩ නෙමේ.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    කොලිටි ලයිෆ් එකක් ගෙවන්න බැරි එක තමා ඇවල. අඩුම ගානේ ජිවිතේ හරි තියනවනේ. ඔය ගැන මුල ඉදන් අගට හොයල යන ගණන් මිනුනුම් බලපන්. කට්ටියම එකතු වෙලා වැඩක් කරමු. ඕවා හිතුවොත් කරන්න බැරි වැඩ නෙමේ.

    මේ වචනවලටත් ගොඩක් ස්තුතියි ඒත් මම ඒක කිව්වේ උපකාරයක් බලාපොරත්තුවෙන් නෙමෙයි මචන්. දැන්නම් surgery එකකට යන වියදම ඉස්සරට වඩා කීප ගුණයකින් වැඩි ඇති අනිත් එක මේ දවස්වල සර්ජරි නොකරන කතාවක් මට එලකිරි එකේම ඩොක්ටර් කෙනෙක් කිව්වා වෙන ත්‍රෙඩ් එකක. මගේ ජීවිතේනම් බොහොම සරළයි ලොකු ලොකු බලාපොරොත්තු නැහැ. මට කණගාටුවකට කියලා තියෙන්නේ රස්සාවක් කරලා හරියට අම්ම තාත්තට සලකන්න බැරි වෙච්ච එක විතරයි. And thanks again for your kind words bro.
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    1 shortness of breath ekata hethuwa asthma ma da kiyala confirm kara ganda wei.
    2 mainly inhalers warga 2 hari techniques walata adapan
    3bona beheth thiyenawa montelukast
    Wage. Doctor Gen precribe kara ganda
    4. Duwili dumen seethala de walin kamen parissan wenda
    5 gastritis (gord)walatath asthma wage seen ekak enda pukywan. Check kara ganda.
    6. Abdominal breathing excersise(you tube)
    Karanda.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,889
    1
    12,195
    113
    අදාළ නෑ නේ
    hope you get the help you need brother
    I've seen some people with asthma having a hard time breathing
    couldn't imagine how helpless it must feel to struggle just to breath
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,042
    2,528
    113
    මන් අර දුශාන්ත ඩොක්ටර්ට apointment එකක් දැම්ම වීක් එන්ඩ් එකේ යන්න වෙන්නේ kandy නිසා. දැනට මෙහෙ ඩොක්ට කෙනෙක්ට පෙන්නුවා. puff 3ක් ගානේ ගන්න කිව්වා දවසට 3 පාරක්. දැන් ටිකක් අඩුයි.
     
    • Love
    Reactions: Ritigala Jayasena69

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මන් අර දුශාන්ත ඩොක්ටර්ට apointment එකක් දැම්ම වීක් එන්ඩ් එකේ යන්න වෙන්නේ kandy නිසා. දැනට මෙහෙ ඩොක්ට කෙනෙක්ට පෙන්නුවා. puff 3ක් ගානේ ගන්න කිව්වා දවසට 3 පාරක්. දැන් ටිකක් අඩුයි.
    medicines tika waraddanne nathuwa ganna machan..
    specialist channel kalama eya kiyawi monawada karanna one kiyala..
    eliyata yanakota mask danawada me dawaswala?
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    wife laga galak wage hitapan machan.
    emotions pennanna epa.
    Inhaler eka digatama pawichchi karanna wenawanam pawichchi karanna.
    meka end of the world kiyala hithanna epa.
    atha paya nathi minissuth innawa kiyala hama welawema hithanna.

    puluwannam aerobics karanna balanna.
    meka mage guess ekak witharayi.
    mama pinasa hoda karagaththa exercise karala.
    dawasata 30 minutes masa 3k karaddi aye pinase awe naha.
    ------ Post added on Feb 19, 2023 at 8:56 PM
    Ai bn galak vage inne 😂 i have also cried when i first saw our twins
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,956
    27,305
    113
    Wheezing, Short breaths, SPO2 95, my time has come, මේ මගුල හින්ද ජිවිතේ එපා වෙලා බන්. ඊයේ රැ wife බදාගෙන අඩුව. උබල දන්නා ඩොකෙක් ඉන්නවද හොද? කොච්චර බෙහෙත් කලත් ආයේ අයෙ එනවා. දැන් නම් අමාරුයි හුස්ම ගන්න පපුව තද වෙලා වගේ.
    Lungs wala liquidity wadi athi. Cardiologist kenek ta penanna. Doctor Gamini Galapaththi nawaloka hospitals.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    View attachment 197748
    මේ ඩොක්ටර්ට මෙච්චර appointments තියෙන්නේ ඇත්තටම පොර හොද නිසාද? නැත්නම් නුවර පැත්තේ වැඩිය දොක්ටර්ල නැති නිසාද?
    Pora hodai

    aye innawa manil peries kiyala.

    wife ta oya wage awith manil Peris gen behet gatte inhaler dunna beheth tikath ekkama hoda una den nam na

    View attachment 197748
    මේ ඩොක්ටර්ට මෙච්චර appointments තියෙන්නේ ඇත්තටම පොර හොද නිසාද? නැත්නම් නුවර පැත්තේ වැඩිය දොක්ටර්ල නැති නිසාද?
    Uba meya gawata gihin na kiyanne hema thenama behet ganna gihin na ne
    ------ Post added on Feb 21, 2023 at 2:45 PM
     
    • Like
    Reactions: Chimpanzee Putha

    thomian

    Well-known member
  • May 20, 2011
    12,252
    17,119
    113
    Dr Amitha Fernando..

    Me doctor godak hoday.. man danna kipa denek ma meyagen beth aragena godak hoda una.. dan inhaler wath use karanne naha.. aniwa eka sarayak wath gihin hambenna.. aniwa goda dala dewi
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,888
    13,820
    113
    126
    Hogwarts
    wife laga galak wage hitapan machan.
    emotions pennanna epa.
    Inhaler eka digatama pawichchi karanna wenawanam pawichchi karanna.
    meka end of the world kiyala hithanna epa.
    atha paya nathi minissuth innawa kiyala hama welawema hithanna.

    puluwannam aerobics karanna balanna.
    meka mage guess ekak witharayi.
    mama pinasa hoda karagaththa exercise karala.
    dawasata 30 minutes masa 3k karaddi aye pinase awe naha.
    ------ Post added on Feb 19, 2023 at 8:56 PM
    wife laga galak wage hitapan machan.
    emotions pennanna epa.

    Ae?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,649
    2
    54,230
    113
    Overweight nam patta wenasak thiyenawa weight eka adu karagaththama. Mama intermittent fasting karala bara adu karagaththata passe asthma flares ennema nathi tharam awath rescue inhaler eka nathuwa wunath managable.

    Husma adina sathek beraganna.nidahas karanna
    😂 Maalu kana unge advice
    ------ Post added on Feb 21, 2023 at 2:54 PM
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,037
    722
    113
    Wheezing, Short breaths, SPO2 95, my time has come, මේ මගුල හින්ද ජිවිතේ එපා වෙලා බන්. ඊයේ රැ wife බදාගෙන අඩුව. උබල දන්නා ඩොකෙක් ඉන්නවද හොද? කොච්චර බෙහෙත් කලත් ආයේ අයෙ එනවා. දැන් නම් අමාරුයි හුස්ම ගන්න පපුව තද වෙලා වගේ.
    machan matath podikaale wheezing thibba. sinhala beheth kara english beheth kara eth hariyatama hari giye na. godak darunuwata thibbeth na
    exercise karana eken tikak sema aduwuna.
    Passe kalekadi gedarain wena place ekata tika kalekata move wunama dust ekata allergy nisa thama wheezing sema thibbe kiyala
    ubata dust hari wena monawa hari airborne deyak allergy da danne na.
    dust thiyenawa nam gewal patte wena place kaka 2 months wage idala balapan medicine ganna gaman.

    air purifier ekak thibboth tikak shape, habai dust environment ekak nam gedara thiyenne wedak na eke filter eka ikmanata sawuthu wenawa