අපෝ HR උන් මන්ද බුද්දිකයොමට මරු වැඩක් උනා, ජොබ් එක්කට දාලා hr එකෙන් කතා කරා, job posting එක linkedin එකේ sse/se rpa. කීයක් ඕනෙද කියලා ඇහුවා මුලින්ම 180ක් ඕනේ කිව මම. දැන් මම interview 3 කට ගිහින් වැඩේ හරි. මට වෙන්ඩ ඉන්න ලොක්කා කතා කරලා කිවත් එක්ක welcome to the team කියලාඊට පස්සේ ඕං hr එකෙන් job ඔෆර් එක ඒවනව 80000 යි. Associate se
. කතා කරලා ඇහුවම නෑ ඔයා කිවේ 80යි නේ කියලා කියනවා. ඒ වෙලේම එහෙනන් එපා කියලා තව offer එකක් තිබ්බ එකට හා කිව. Hr උන් වෙලාවකට පිස්සු කෙළින්නේ රටේ නැති

Machan basic eken me gana dena ekai allowance ekata me gana add karala dena ekei mokdda wenasa? Loan ganna ekada? Neththam basic adu wena eken etf epf kepena eka adui neda? Please explain this?අපෝ HR උන් මන්ද බුද්දිකයො
Mitra Innovation ඉන්ටේවිව් සේරම ඉවර උනාම කියනවා කලින් එකග උනාට අපි කාටවත් එච්චර බේසික් සැලරි දෙන්න නැල්ලු, වැරදීමක් වෙලාලු. එලවුන්ස් එකෙන් දෙන්නම්ලු. කාලකන්නි ගොන් ෆකයො. උකාගනින් කියල ආවා![]()
දවසෙ පඩියට වැඩකරන්න හොදයිමිට්ටා ඉනොවේෂන්![]()
company ekata EPF denna wena gaana adu wenawa.. HR unge trick ekakMachan basic eken me gana dena ekai allowance ekata me gana add karala dena ekei mokdda wenasa? Loan ganna ekada? Neththam basic adu wena eken etf epf kepena eka adui neda? Please explain this?
ඉතින් අපිට ඕන නං සැලරි එක සේරටම කලින්, මුලින්ම අහන්න පුලුවන්,
අපිව ඉන්ටවීවු කරන්න කලින් අහන්න පුලුවන් මම මේ වගේ සැලරියක් බලාපොරොත්තු වෙනවා ඉන්ටවීවු එක හොඳට කරොත් ඒ ගාන දෙනවද කියලා,
උන් මොනවා හිතුවත් අවුලක් නැහැ අපි ජොබ් කරන්නෙ පඩි ගන්න නිසා අපි ඒක මුලින් ඇහුව කියලා ඉන්ටවීවු එක අවුල් යනවා නං ඒ කම්පැනියට නොයා ඉන්න එකමයි හොඳ.
ඇපිට් ටැක්ස් ස්කීම් එකට කලින් තිබුනු PAYE ටැක්ස් එක බේසික් එකට විතරයි වැදුනෙ එතකොට සම්පූර්න ගානම බේසික් එක විදියට නොදෙන එකේ වාසියක් තියනවාMachan basic eken me gana dena ekai allowance ekata me gana add karala dena ekei mokdda wenasa? Loan ganna ekada? Neththam basic adu wena eken etf epf kepena eka adui neda? Please explain this?
මොන මගුල උනත් බන් ජොයින් වෙන්න කලින් සැලරිය කියන්න එපැයිcompany ekata EPF denna wena gaana adu wenawa.. HR unge trick ekak
Anika Allowance eka oni welawaka kapala daanna puluwan
මචන් SLASSCOM උන්ගේ company වල salary කියනවද select වෙන්න කලින්? මම ගිය ඒවගේ නම් කිව්වේ නැ negotiable කතාව කියල මග අරිනවා...
------ Post added on Feb 20, 2023 at 8:29 PM
Aah hari mchn. Thanks for the explanationcompany ekata EPF denna wena gaana adu wenawa.. HR unge trick ekak
Anika Allowance eka oni welawaka kapala daanna puluwan
එතකොට ඔකේ ලොකුම වාසිය වෙන්නේ epf වලට නේහ්. Thank you machnඇපිට් ටැක්ස් ස්කීම් එකට කලින් තිබුනු PAYE ටැක්ස් එක බේසික් එකට විතරයි වැදුනෙ එතකොට සම්පූර්න ගානම බේසික් එක විදියට නොදෙන එකේ වාසියක් තියනවා
දැන් තියන ටැක්ස් ස්කීම් එක total earnings වලට වදින නිසා අලවන්ස් එකක් විදියට සැලරි එක දුන්නා කියලා අපිට කිසිම වාසියක් නැහැ, EPF එකටත් අඩුවෙන් යන නිසා අපිට පාඩුයි
ඒක නිසා දැන් සැලරිය සම්පූර්ණයෙන්ම බේසික් එක විදියට ගන්න තරමට වාසියි
මම වැඩ කරන තැන සැලරි එක peg කරලා තියන නිසා සම්පූර්න සැලරිය කෑලි දෙකකට කැඩිලා තියෙන්නෙ basic + allowance කියලා නමුත් EPF එක සම්පූර්ණ ගානටම ගෙවනවා.
Mitra Innovation gana ahalama nadda yako uba?අපෝ HR උන් මන්ද බුද්දිකයො
Mitra Innovation ඉන්ටේවිව් සේරම ඉවර උනාම කියනවා කලින් එකග උනාට අපි කාටවත් එච්චර බේසික් සැලරි දෙන්න නැල්ලු, වැරදීමක් වෙලාලු. එලවුන්ස් එකෙන් දෙන්නම්ලු. කාලකන්නි ගොන් ෆකයො. උකාගනින් කියල ආවා![]()
eka ube policy ekak kiynn epaiinterview ekakadi magen kalin company eke salary slip illuwa. unge company policy ekak kiyala kiwwa kalin salary eka balana eka.
mage kalin salary eka kiwwata passe ai dan mechchara wadipura illanne kiyala ahuwa. mama illapu salary eka kalin eka wage 3x
ubata thibbe kalin office eke slip denna ba NDA sign kara kiyala kiyannainterview ekakadi magen kalin company eke salary slip illuwa. unge company policy ekak kiyala kiwwa kalin salary eka balana eka.
mage kalin salary eka kiwwata passe ai dan mechchara wadipura illanne kiyala ahuwa. mama illapu salary eka kalin eka wage 3x
nda kiynneubata thibbe kalin office eke slip denna ba NDA sign kara kiyala kiyanna
Non Disclosure Agreement - office eke kisima data ekak pitata denne na kiyala sign karana legal document ekanda kiynne
e document eka balanna one kiuwoth mokd krnneNon Disclosure Agreement - office eke kisima data ekak pitata denne na kiyala sign karana legal document eka
කවදාවත් කියන්න එපා . මොකද HR පොලිසි එකක් නේ සැලරි අනික් අයට නොකියන එක එකම කියපන් . පෞද්ගලිකයි රහසිගතයි . ඉල්ලන ගාන දියන් බැරිනම් පක් ගහපන් එච්චරයි . නිකං හිගන අපතයෝ වෙන්න ඒපා HR ගැනු ඉස්සර . උන් ඉන්නෙම අපිව කුනුකොල්ලෙට ගන්නකලින් සැලරි ගෙන අහල interview face කරනවද උබලා?
Interview වෙලාව අපරාදෙ කියලා හිතෙනවා අන්තිමට HR උන් එක්ක කතා කරන්න ගියාම![]()
ehma balanna ilanne na ewa. oya wage higana pot walta kohomath yanna epa. puke gu thiyenwada balai toilet break gattamaae document eka balanna one kiuwoth mokd krnne