Interview වලදි

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    2,357
    2,113
    113
    කලින් සැලරි ගෙන අහල interview face කරනවද උබලා?

    Interview වෙලාව අපරාදෙ කියලා හිතෙනවා අන්තිමට HR උන් එක්ක කතා කරන්න ගියාම 🤔
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    3,813
    8,298
    113
    Joburg
    මාත් මගේ පළවෙනි ඉන්ටර්වියු එකට ගිහිං ඉස්සෙල්ලම ඇහුවේ පඩිය කීයද කියලා. පොර කෙලින්ම කිව්වා 85 000 යී කියලා. මං එදාම වැඩ බාර ගත්තා. කොහොම හරි මාසේ අන්තිමට දුන්නේ රු 15 000 යී. අහලා බලද්දී ඉන්ටර්වියු එක කරපු එකාගේ පඩිය මට එදා කියලා තියෙන්නේ.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    6,525
    1
    2,371
    113
    මාත් මගේ පළවෙනි ඉන්ටර්වියු එකට ගිහිං ඉස්සෙල්ලම ඇහුවේ පඩිය කීයද කියලා. පොර කෙලින්ම කිව්වා 85 000 යී කියලා. මං එදාම වැඩ බාර ගත්තා. කොහොම හරි මාසේ අන්තිමට දුන්නේ රු 15 000 යී. අහලා බලද්දී ඉන්ටර්වියු එක කරපු එකාගේ පඩිය මට එදා කියලා තියෙන්නේ.
    @rawatenna nam epa 😂😂😂
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,082
    2,872
    113
    斯里蘭卡
    මාත් මගේ පළවෙනි ඉන්ටර්වියු එකට ගිහිං ඉස්සෙල්ලම ඇහුවේ පඩිය කීයද කියලා. පොර කෙලින්ම කිව්වා 85 000 යී කියලා. මං එදාම වැඩ බාර ගත්තා. කොහොම හරි මාසේ අන්තිමට දුන්නේ රු 15 000 යී. අහලා බලද්දී ඉන්ටර්වියු එක කරපු එකාගේ පඩිය මට එදා කියලා තියෙන්නේ.
    :lol: ammooo ban

    aa huka passe ube name eka dekke :rofl:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    8,843
    13,436
    113
    Colombo
    ඉතින් අපිට ඕන නං සැලරි එක සේරටම කලින්, මුලින්ම අහන්න පුලුවන්,
    අපිව ඉන්ටවීවු කරන්න කලින් අහන්න පුලුවන් මම මේ වගේ සැලරියක් බලාපොරොත්තු වෙනවා ඉන්ටවීවු එක හොඳට කරොත් ඒ ගාන දෙනවද කියලා,
    උන් මොනවා හිතුවත් අවුලක් නැහැ අපි ජොබ් කරන්නෙ පඩි ගන්න නිසා අපි ඒක මුලින් ඇහුව කියලා ඉන්ටවීවු එක අවුල් යනවා නං ඒ කම්පැනියට නොයා ඉන්න එකමයි හොඳ.
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    5,467
    4,519
    113
    interview ekakadi magen kalin company eke salary slip illuwa. unge company policy ekak kiyala kiwwa kalin salary eka balana eka.
    mage kalin salary eka kiwwata passe ai dan mechchara wadipura illanne kiyala ahuwa. mama illapu salary eka kalin eka wage 3x
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    31,370
    1
    20,987
    113
    කැළෑ පොජ්ජේ
    කලින් සැලරි ගෙන අහල interview face කරනවද උබලා?

    Interview වෙලාව අපරාදෙ කියලා හිතෙනවා අන්තිමට HR උන් එක්ක කතා කරන්න ගියාම 🤔

    ow,,,dekai panahe companies walata yanna epaa bn..

    matath ohoma wela thiyenawa...

    dan nam godak habai talent aquisition teams inna nisa un kalinma salary ahala thamai shortlist karaganne :yes:
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    6,659
    13,423
    113
    Kaer Morhen
    thewitcher.com
    මට මරු වැඩක් උනා, ජොබ් එක්කට දාලා hr එකෙන් කතා කරා, job posting එක linkedin එකේ sse/se rpa. කීයක් ඕනෙද කියලා ඇහුවා මුලින්ම 180ක් ඕනේ කිව මම. දැන් මම interview 3 කට ගිහින් වැඩේ හරි. මට වෙන්ඩ ඉන්න ලොක්කා කතා කරලා කිවත් එක්ක welcome to the team කියලා 😂 ඊට පස්සේ ඕං hr එකෙන් job ඔෆර් එක ඒවනව 80000 යි. Associate se 😂. කතා කරලා ඇහුවම නෑ ඔයා කිවේ 80යි නේ කියලා කියනවා. ඒ වෙලේම එහෙනන් එපා කියලා තව offer එකක් තිබ්බ එකට හා කිව. Hr උන් වෙලාවකට පිස්සු කෙළින්නේ රටේ නැති
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,926
    3,523
    113
    කලින් සැලරි ගෙන අහල interview face කරනවද උබලා?

    Interview වෙලාව අපරාදෙ කියලා හිතෙනවා අන්තිමට HR උන් එක්ක කතා කරන්න ගියාම 🤔
    කලින් නෙවෙයි කෙලින් අහපන් 🤣

    මෙහෙමයි , මුලිම් එකග වෙන්නෙ නැතුව.. උබව තෝර ගත්තට පස්සෙ උඹට සාධාරණ ගානක් ගෙවන්නේ නැත්තං බෑ කියපන් .
    හැබයි ඉතින් තව එකෙක් ඒ ගානට කැමති වුනොත් කරන්න දෙයක් නෑ
     
    • Like
    Reactions: KandyMalli