Interview වලදි

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මට මරු වැඩක් උනා, ජොබ් එක්කට දාලා hr එකෙන් කතා කරා, job posting එක linkedin එකේ sse/se rpa. කීයක් ඕනෙද කියලා ඇහුවා මුලින්ම 180ක් ඕනේ කිව මම. දැන් මම interview 3 කට ගිහින් වැඩේ හරි. මට වෙන්ඩ ඉන්න ලොක්කා කතා කරලා කිවත් එක්ක welcome to the team කියලා 😂 ඊට පස්සේ ඕං hr එකෙන් job ඔෆර් එක ඒවනව 80000 යි. Associate se 😂. කතා කරලා ඇහුවම නෑ ඔයා කිවේ 80යි නේ කියලා කියනවා. ඒ වෙලේම එහෙනන් එපා කියලා තව offer එකක් තිබ්බ එකට හා කිව. Hr උන් වෙලාවකට පිස්සු කෙළින්නේ රටේ නැති
    අපෝ HR උන් මන්ද බුද්දිකයො
    Mitra Innovation ඉන්ටේවිව් සේරම ඉවර උනාම කියනවා කලින් එකග උනාට අපි කාටවත් එච්චර බේසික් සැලරි දෙන්න නැල්ලු, වැරදීමක් වෙලාලු. එලවුන්ස් එකෙන් දෙන්නම්ලු. කාලකන්නි ගොන් ෆකයො. උකාගනින් කියල ආවා :angry:
     
    GajaMan2

    Junior member
  • Nov 29, 2022
    79
    36
    18

    Machan basic eken me gana dena ekai allowance ekata me gana add karala dena ekei mokdda wenasa? Loan ganna ekada? Neththam basic adu wena eken etf epf kepena eka adui neda? Please explain this?
     
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,343
    3,975
    113
    Machan basic eken me gana dena ekai allowance ekata me gana add karala dena ekei mokdda wenasa? Loan ganna ekada? Neththam basic adu wena eken etf epf kepena eka adui neda? Please explain this?
    company ekata EPF denna wena gaana adu wenawa.. HR unge trick ekak

    Anika Allowance eka oni welawaka kapala daanna puluwan

    ඉතින් අපිට ඕන නං සැලරි එක සේරටම කලින්, මුලින්ම අහන්න පුලුවන්,
    අපිව ඉන්ටවීවු කරන්න කලින් අහන්න පුලුවන් මම මේ වගේ සැලරියක් බලාපොරොත්තු වෙනවා ඉන්ටවීවු එක හොඳට කරොත් ඒ ගාන දෙනවද කියලා,
    උන් මොනවා හිතුවත් අවුලක් නැහැ අපි ජොබ් කරන්නෙ පඩි ගන්න නිසා අපි ඒක මුලින් ඇහුව කියලා ඉන්ටවීවු එක අවුල් යනවා නං ඒ කම්පැනියට නොයා ඉන්න එකමයි හොඳ.

    මචන් SLASSCOM උන්ගේ company වල salary කියනවද select වෙන්න කලින්? මම ගිය ඒවගේ නම් කිව්වේ නැ negotiable කතාව කියල මග අරිනවා...
    ------ Post added on Feb 20, 2023 at 8:29 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    Machan basic eken me gana dena ekai allowance ekata me gana add karala dena ekei mokdda wenasa? Loan ganna ekada? Neththam basic adu wena eken etf epf kepena eka adui neda? Please explain this?
    ඇපිට් ටැක්ස් ස්කීම් එකට කලින් තිබුනු PAYE ටැක්ස් එක බේසික් එකට විතරයි වැදුනෙ එතකොට සම්පූර්න ගානම බේසික් එක විදියට නොදෙන එකේ වාසියක් තියනවා
    දැන් තියන ටැක්ස් ස්කීම් එක total earnings වලට වදින නිසා අලවන්ස් එකක් විදියට සැලරි එක දුන්නා කියලා අපිට කිසිම වාසියක් නැහැ, EPF එකටත් අඩුවෙන් යන නිසා අපිට පාඩුයි
    ඒක නිසා දැන් සැලරිය සම්පූර්ණයෙන්ම බේසික් එක විදියට ගන්න තරමට වාසියි
    මම වැඩ කරන තැන සැලරි එක peg කරලා තියන නිසා සම්පූර්න සැලරිය කෑලි දෙකකට කැඩිලා තියෙන්නෙ basic + allowance කියලා නමුත් EPF එක සම්පූර්ණ ගානටම ගෙවනවා.

    company ekata EPF denna wena gaana adu wenawa.. HR unge trick ekak

    Anika Allowance eka oni welawaka kapala daanna puluwan

    මචන් SLASSCOM උන්ගේ company වල salary කියනවද select වෙන්න කලින්? මම ගිය ඒවගේ නම් කිව්වේ නැ negotiable කතාව කියල මග අරිනවා...
    ------ Post added on Feb 20, 2023 at 8:29 PM
    මොන මගුල උනත් බන් ජොයින් වෙන්න කලින් සැලරිය කියන්න එපැයි
    ඒක කියන්න බැරි නං ඉන්ටවීවු වලට යන එක අපරාදෙ නේ. එහෙම කියන්නෙ නැහැ කියන්නෙ කියා ගන්න බැරි හිඟන සැලරියක් තියනවා කියන එක.
     
    GajaMan2

    Junior member
  • Nov 29, 2022
    79
    36
    18
    company ekata EPF denna wena gaana adu wenawa.. HR unge trick ekak

    Anika Allowance eka oni welawaka kapala daanna puluwan
    Aah hari mchn. Thanks for the explanation

    ඇපිට් ටැක්ස් ස්කීම් එකට කලින් තිබුනු PAYE ටැක්ස් එක බේසික් එකට විතරයි වැදුනෙ එතකොට සම්පූර්න ගානම බේසික් එක විදියට නොදෙන එකේ වාසියක් තියනවා
    දැන් තියන ටැක්ස් ස්කීම් එක total earnings වලට වදින නිසා අලවන්ස් එකක් විදියට සැලරි එක දුන්නා කියලා අපිට කිසිම වාසියක් නැහැ, EPF එකටත් අඩුවෙන් යන නිසා අපිට පාඩුයි
    ඒක නිසා දැන් සැලරිය සම්පූර්ණයෙන්ම බේසික් එක විදියට ගන්න තරමට වාසියි
    මම වැඩ කරන තැන සැලරි එක peg කරලා තියන නිසා සම්පූර්න සැලරිය කෑලි දෙකකට කැඩිලා තියෙන්නෙ basic + allowance කියලා නමුත් EPF එක සම්පූර්ණ ගානටම ගෙවනවා.
    එතකොට ඔකේ ලොකුම වාසිය වෙන්නේ epf වලට නේහ්. Thank you machn
    ------ Post added on Feb 21, 2023 at 12:00 AM
     
    • Like
    Reactions: NEMISIS

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපෝ HR උන් මන්ද බුද්දිකයො
    Mitra Innovation ඉන්ටේවිව් සේරම ඉවර උනාම කියනවා කලින් එකග උනාට අපි කාටවත් එච්චර බේසික් සැලරි දෙන්න නැල්ලු, වැරදීමක් වෙලාලු. එලවුන්ස් එකෙන් දෙන්නම්ලු. කාලකන්නි ගොන් ෆකයො. උකාගනින් කියල ආවා :angry:
    Mitra Innovation gana ahalama nadda yako uba?
     
    • Sad
    Reactions: gnilukshi

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මම කලින් කම්පැනි එකක සැලරි එක ඇහුවම මට ඕනේ ගාන කිව්වා..
    සේරම කතා කරලා ඉවර වෙලා කියපි working hrs 7.00AM - 6.00PM කියලා

    මට දවසට පැය 2ක් වැඩිපුර වැඩ...
    ඒ කියන්නේ මම හිතුවට වඩා 25%ක් මම වැඩිපුර වැඩ කරන්න ඕනේ
    මාස 3ක් ඉඳලා අයින් වුණා
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,254
    12,778
    113
    🤍
    interview ekakadi magen kalin company eke salary slip illuwa. unge company policy ekak kiyala kiwwa kalin salary eka balana eka.
    mage kalin salary eka kiwwata passe ai dan mechchara wadipura illanne kiyala ahuwa. mama illapu salary eka kalin eka wage 3x
    eka ube policy ekak kiynn epai
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,132
    49,483
    113
    සේදවත්ත
    කලින් සැලරි ගෙන අහල interview face කරනවද උබලා?

    Interview වෙලාව අපරාදෙ කියලා හිතෙනවා අන්තිමට HR උන් එක්ක කතා කරන්න ගියාම 🤔
    කවදාවත් කියන්න එපා . මොකද HR පොලිසි එකක් නේ සැලරි අනික් අයට නොකියන එක එකම කියපන් . පෞද්ගලිකයි රහසිගතයි . ඉල්ලන ගාන දියන් බැරිනම් පක් ගහපන් එච්චරයි . නිකං හිගන අපතයෝ වෙන්න ඒපා HR ගැනු ඉස්සර . උන් ඉන්නෙම අපිව කුනුකොල්ලෙට ගන්න