උබල use කරන හොදම savings account එක මොකද්ද? මොනවද තියෙන benefits.
සමහර banks වල දෙනවා
මම NTB Max Bonus එක use කරනවා
eke details mekan balanna
https://www.nationstrust.com/personal/save-and-invest/nations-max-bonus
සමහර banks වල දෙනවා
- Free life insurance
- Free e-banking
- Bonus Interest
- Overdraft facility
- Prioritized customer service...etc
මම NTB Max Bonus එක use කරනවා
eke details mekan balanna
https://www.nationstrust.com/personal/save-and-invest/nations-max-bonus