ඇමෙරිකාවට යවන්න කියක් යනවද ? - Ebay help

New Plus

Junior member
  • Feb 10, 2023
    18
    42
    13
    ඇමෙරිකාවට යවන්න කියක් යනවද ?

    අපි ebay එකෙන් 2kg iteam එකක් usa යවන්න හැදුවා . මුන් 1kg 9000යි කිව්වා , වැඩි වෙන එකට 5500 කිව්වා . ගිහින් දුන්නම කියනවා බරට නෙවේ , size එකට ගන්නේ 48000ක් ඕන කියනවා...ebay එකෙන් අපු ඕඩර් එකක් . මේක යවන්න අඩුම rate සහ ඉක්මන් කොහෙද ? දැන් පාර්සල් එක රිටන් කලොත් බයර් , ඩිලිවරි උන් අපිට ගෙවනවද ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,190
    113
    මාලඹේ
    බරට නෙවෙයි උන් ගණන් හදන්නේ Volumetric Weight කියන ක්‍රමයට
    ඉස්සර ඉදන්ම එහෙම තමයි
    මොනවා හරි List කරන්න කලින් මුලින්ම හොයන්න ඕනේ යවන්න පුළුවන් ද කියලා
    List කරලා Order එක ආපුවහම යවන ක්‍රම හොයලා වැඩක් නැහැ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    21,997
    113
    Gotland
    බර කිව්වට බර අඩු වෙලා පරිමාව වැඩි නම් ගාන වැඩි. ඒ නිසා පොස්ට් / කුරීය වල volumetric weight කියල ක්‍රමේකට ගාන හදන්නේ
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ඇමෙරිකාවට යවන්න කියක් යනවද ?

    අපි ebay එකෙන් 2kg iteam එකක් usa යවන්න හැදුවා . මුන් 1kg 9000යි කිව්වා , වැඩි වෙන එකට 5500 කිව්වා . ගිහින් දුන්නම කියනවා බරට නෙවේ , size එකට ගන්නේ 48000ක් ඕන කියනවා...ebay එකෙන් අපු ඕඩර් එකක් . මේක යවන්න අඩුම rate සහ ඉක්මන් කොහෙද ? දැන් පාර්සල් එක රිටන් කලොත් බයර් , ඩිලිවරි උන් අපිට ගෙවනවද ?
    ඔච්චර ලොකු රුවල් නැවක්වත් ද.. කැඩේන් බිදෙන එකක් නම් හොදට පැකින් දාපන්.. නැත්නම් .. සොරි තමා.
    EMS තමා ඉතින්, කස්ටිය කියල තියනව වගේ පොඩ්ඩක් බලපන්

    ඩීලිවරි උන් ගෙවන්නේ නෑ,
    උබට බයට රිෆන්ඩ් එක දෙන්න වෙනවා