මෙහෙම කරපන්. හොදම සැම්සුන් එකක් ගනින්. අලුත් අයිෆෝන් එකක් එක්ක ගහන ෆොටෝ කම්පෙයා කර කර අවුරුදු තුනක් වගෙ ඉදහන්. ඊට පස්සෙ කොහොමත් ෆෝන් එක මාරු කරන කාලෙ හරි(සාමාන්‍ය මිනිහෙක්ගෙ) ඊට පස්සෙ ඇපල් එකක් ගනින්. ආයිත් සැම්සුන් ලොවෙත් ගන්නෑ (සාමාන්‍ය මිනිහෙක්)
ඕක අත්දැකීමෙන්ම ඉගන ගන්න ඕන එකක් කියල මම අත්දැකීමෙන් දන්නවා
ඕල්ද බෙස්ට්

S10 da? Gindara phone ekaDan thiyenne Samsung flagship ekak thamai kukuloh. Eth dan 5 years paranai.![]()
< 0.35 millionbudget eka keeyakata wageda balanne?