Sonsung or Apple Phone

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,059
    15,104
    113
    Sonnalu,
    Mage Sonsung phone eka paranai ban dan. Aluth ekak ganna ona ban.
    Apple da sonsung da honda?

    Priorities
    01.) Photo Quality
    02.) Web browsing
    03.) Watch youtube

    Umbalata nam mona phone da ban? Nokia 1100 thamai hamadama.
     
    • Like
    Reactions: Kalegana

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,838
    8,682
    113
    Cenon
    cenon.com
    Samsung jarawa ban, slow wenawa aniwa. xiaomi kamati nattam apple ganna.
    apple wala update awilla space nati unama phone eka maru karanna wenawa, apps support karanne nathuwa yanawa os eka update kare nattam.
    Samsung low, mid range okkoma awul phones. dan mid range kiyala tyenne kalin low range ewa. Flagship samsung are ok, eth waterproof wada na.
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    last decade ekema wage samsung thama...kohomath over 4+ years wage man laga thibba samsung use kala
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    අර දෙකට නමන්න පුලුවන් samsung එකක් අරගෙන.. see more
     
    • Haha
    Reactions: Cenon

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,402
    1,571
    113
    Oceania
    මෙහෙම කරපන්. හොදම සැම්සුන් එකක් ගනින්. අලුත් අයිෆෝන් එකක් එක්ක ගහන ෆොටෝ කම්පෙයා කර කර අවුරුදු තුනක් වගෙ ඉදහන්. ඊට පස්සෙ කොහොමත් ෆෝන් එක මාරු කරන කාලෙ හරි(සාමාන්‍ය මිනිහෙක්ගෙ) ඊට පස්සෙ ඇපල් එකක් ගනින්. ආයිත් සැම්සුන් ලොවෙත් ගන්නෑ (සාමාන්‍ය මිනිහෙක්)
    ඕක අත්දැකීමෙන්ම ඉගන ගන්න ඕන එකක් කියල මම අත්දැකීමෙන් දන්නවා

    ඕල්ද බෙස්ට්
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,732
    2,590
    113
    Kadawatha, Sri Lanka
    Oya weda tikata Apple ekata yana eka aparade. Pixel 7 hari Samsung S series hari yanna. S23 nam thaama preorder yanava discount ekka. Ganan wadi nam S22, S21 series vunath avulak na hoyaa ganna puluwan nam. hebei S series basic model (vanilla) wala battery nam madi.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,059
    15,104
    113
    මෙහෙම කරපන්. හොදම සැම්සුන් එකක් ගනින්. අලුත් අයිෆෝන් එකක් එක්ක ගහන ෆොටෝ කම්පෙයා කර කර අවුරුදු තුනක් වගෙ ඉදහන්. ඊට පස්සෙ කොහොමත් ෆෝන් එක මාරු කරන කාලෙ හරි(සාමාන්‍ය මිනිහෙක්ගෙ) ඊට පස්සෙ ඇපල් එකක් ගනින්. ආයිත් සැම්සුන් ලොවෙත් ගන්නෑ (සාමාන්‍ය මිනිහෙක්)
    ඕක අත්දැකීමෙන්ම ඉගන ගන්න ඕන එකක් කියල මම අත්දැකීමෙන් දන්නවා

    ඕල්ද බෙස්ට්

    Dan thiyenne Samsung flagship ekak thamai kukuloh. Eth dan 5 years paranai. :(