Laptop Repair ඇන ගන්න

R2-D2

Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    මාගේ රත්තරන් මිතුරනි මගේ ලැප්ටොප් එක විවිදාකාර පිහි කතුරු වලින් ගලවල ගලවලාම ඇන ටික හික් වෙලා. දැන් මට ඒ ටික අලුතෙන් දාන්න ඕන. කොලබ කොහෙන්වගේද මේවා ගන්න පුළුවන්.

    මට ඕන
    M 2.0 x 4
    M 2.5 x 5
    M 2.5 x 8
    සෙට් එක. උදව් කල මැනවි.

    71VOyyS-01L._SL1500_.jpg
     
    • Like
    Reactions: kinkon and xVOLDYx

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    අයින් කරපු පරන ලැප් එකකින් හරි වෙන ඩිවයිස් එකකින් ගලවගන්න බැලුවේ නැද්ද
    එහෙම එකක් හම්බුනොත් ඒකත් පිහි කතුරු වලින් ගලවන්නේ නැතුව ටූල් සෙට් එකක් ගනින්

    5Pcs-Screw-Driver-1000x1000.jpg

    මම මේ සෙට් එක ගත්තා පාරේ අයිනේ විකුනන කෙනෙක් ගෙන් රුපියල් 250යි උනේ ලැප් පෝන් ගලවන්න සෙට් වෙනවා
     
    • Love
    • Like
    Reactions: Asmodeus and R2-D2

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,926
    1
    15,688
    113
    https://tronic.lk/ එකට
    Product Availability Check: 0777 854444 / 0114 544566 / 076 0085440 (Tel / WhatsApp)
    වට්සැප් එකක් දාල බලන්න මචන්, උන් ලග පොඩි ඇණ තියෙනවා දැකලා තියෙ...

    සුවර් නැ සයිස් කොහොමද කියල...
     
    • Sad
    Reactions: R2-D2

    R2-D2

    Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    https://tronic.lk/ එකට
    Product Availability Check: 0777 854444 / 0114 544566 / 076 0085440 (Tel / WhatsApp)
    වට්සැප් එකක් දාල බලන්න මචන්, උන් ලග පොඩි ඇණ තියෙනවා දැකලා තියෙ...

    සුවර් නැ සයිස් කොහොමද කියල...
    ඔකේ බැලුව බොසා එයාල ගාව නැ