මමත් උබෙන් ඕකමයි අහන්න හිටියේ.
රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ.
අම්මෝ ඉතින් ඔය ඔක්කොම කරන්න ඩොලර් එන විදියක් තියෙන්න ඕනේ
අහපන් හදුන් ගෙන් IMF යනවා ද කියලා![]()
IMF ගැන ඊයේ පෙරේදා දෙරනේ සංඛයා එක්ක කිව්වා..අම්මෝ ඉතින් ඔය ඔක්කොම කරන්න ඩොලර් එන විදියක් තියෙන්න ඕනේ
අහපන් හදුන් ගෙන් IMF යනවා ද කියලා
දැන් හොරා කනවා කනවා ගානවා ආණ්ඩුව ගත්තට පස්සේ හොරා කෑවා කෑවා ගායි![]()
IMF යනවා කිව්වා ද නෑ කිව්වා ද ?IMF ගැන ඊයේ පෙරේදා දෙරනේ සංඛයා එක්ක කිව්වා..
ඔන්න දැම්මා..බලපන්IMF යනවා කිව්වා ද නෑ කිව්වා ද ?
සංඛ එක්ක කිව්වුවා කිව්වට මොකෝ අපි දන්නවා ද මොනවා කිවුවද කියලා![]()
IMF යනවා කිව්වා ද නෑ කිව්වා ද ?
සංඛ එක්ක කිව්වුවා කිව්වට මොකෝ අපි දන්නවා ද මොනවා කිවුවද කියලා![]()
මමත් උබෙන් ඕකමයි අහන්න හිටියේ.
රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ.
IMF යන්නේ නැහැලුඔන්න දැම්මා..බලපන්
කතාව හරියට අහපන්..අර 1980 වෙබ් සයිට් එකක් ගැන කියෙව්වාවගේ බාගෙට දැනගෙන කියවන් නැතුව..IMF යන්නේ නැහැලු
යකෝ එදා වේල ගෑස්, තෙල්, බෙහෙත්, ගල් අගුරු ගෙන්න ඩොලර් නැතුව ඉන්නේ
මු මරු කියවනවා
JVP එක ආවොත් පැය 20 ක් වත් ලයිට් නැති වෙනවා 100% Sure
@monson මෙන්න ලස්සන Video එකක් තියනවා උබට බලන්න![]()
IMF යන්නේ නැහැලු
යකෝ එදා වේල ගෑස්, තෙල්, බෙහෙත්, ගල් අගුරු ගෙන්න ඩොලර් නැතුව ඉන්නේ
මු මරු කියවනවා
JVP එක ආවොත් පැය 20 ක් වත් ලයිට් නැති වෙනවා 100% Sure
@monson මෙන්න ලස්සන Video එකක් තියනවා උබට බලන්න![]()
හරියට අහපන් උබ මුලින්ම මු ගොන් හරකෙක් IMF එකෙන් තාක්ෂණික සහාය ගන්නවා ලුකතාව හරියට අහපන්..අර 1980 වෙබ් සයිට් එකක් ගැන කියෙව්වාවගේ බාගෙට දැනගෙන කියවන් නැතුව..![]()
![]()
හරියට අහපන් උබ මුලින්ම මු ගොන් හරකෙක් IMF එකෙන් තාක්ෂණික සහාය ගන්නවා ලු
මු International Monetary Fund කියන එකේ තේරුම වත් දන්නේ නැහැ![]()
මුගේ මොලේ හිලක්ද කොහේද
උඹට තරං නං මොලයක් නැතුව ඇති ඌටහරියට අහපන් උබ මුලින්ම මු ගොන් හරකෙක් IMF එකෙන් තාක්ෂණික සහාය ගන්නවා ලු
මු International Monetary Fund කියන එකේ තේරුම වත් දන්නේ නැහැ![]()
IMF ගැන ඊයේ පෙරේදා දෙරනේ සංඛයා එක්ක කිව්වා..
නිස්සංකයා දෙන කට්ටක් ලෙවකන බොලාට මොන ද IMF ද පොන්ස්සුරංගනා ලෝකෙදිමම ජෙප්පෙක් වීලා
ඔබ සනසමි බයිලා ගසාලා
එවිට අප සොයා එන ගස් ගොබිලෝ අල්ලලා
දෙකට නවලා අරිමි ලෙසටමා![]()
ඌට කටට එන මොනවා හරි එකක් කියවලා දානවාඋඹට තරං නං මොලයක් නැතුව ඇති ඌට![]()
..
ඌට කටට එන මොනවා හරි එකක් කියවලා දානවා
IMF යන්නේ නැතිව IMF සාකච්ජා මෙසෙට ගෙනැල්ලා වෙන රටවල් වල විශ්වාසය දිනා ගන්නවා ලුඋබ හිතනවා ද කාලේ කන්න IMF එකේ එවුන් මුන් කියන විදියට සාකච්ඡා මෙසවලට එයි කියලා
එහෙම එන්න IMF එවුන්ට ත් මුට වගේම Track පැනලා තියෙන්න ඕනේ![]()
උඹල කොහොමත් IMF එකට විරුද්ධයිනෙ. ඉතින් IMF නොලැබෙන එක හොඳයිනෙ.ඌට කටට එන මොනවා හරි එකක් කියවලා දානවා