කෙබර හඳුනා

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    මමත් උබෙන් ඕකමයි අහන්න හිටියේ.
    රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ.
    2osama-Cat.jpg
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    අම්මෝ වෙලාවට උඹ මේක දැම්මේ. තව පොඩ්ඩෙන් මගේ වටිනා ඡන්දේ කෙබරයෙක්ට යනවා. බොරු කියන්නේ නැති පොහොට්ටුවට හරි සබජේට හරි තමා දැන් මගේ මනාපේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    අම්මෝ ඉතින් ඔය ඔක්කොම කරන්න ඩොලර් එන විදියක් තියෙන්න ඕනේ 🤭
    අහපන් හදුන් ගෙන් IMF යනවා ද කියලා 🤣🤣
    දැන් හොරා කනවා කනවා ගානවා ආණ්ඩුව ගත්තට පස්සේ හොරා කෑවා කෑවා ගායි 🤩
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,213
    9,110
    113
    අම්මෝ ඉතින් ඔය ඔක්කොම කරන්න ඩොලර් එන විදියක් තියෙන්න ඕනේ 🤭
    අහපන් හදුන් ගෙන් IMF යනවා ද කියලා 🤣🤣
    දැන් හොරා කනවා කනවා ගානවා ආණ්ඩුව ගත්තට පස්සේ හොරා කෑවා කෑවා ගායි 🤩
    IMF ගැන ඊයේ පෙරේදා දෙරනේ සංඛයා එක්ක කිව්වා..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    IMF ගැන ඊයේ පෙරේදා දෙරනේ සංඛයා එක්ක කිව්වා..
    IMF යනවා කිව්වා ද නෑ කිව්වා ද ?
    සංඛ එක්ක කිව්වුවා කිව්වට මොකෝ අපි දන්නවා ද මොනවා කිවුවද කියලා😛
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,213
    9,110
    113
    IMF යනවා කිව්වා ද නෑ කිව්වා ද ?
    සංඛ එක්ක කිව්වුවා කිව්වට මොකෝ අපි දන්නවා ද මොනවා කිවුවද කියලා😛
    ඔන්න දැම්මා..බලපන්
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    IMF යනවා කිව්වා ද නෑ කිව්වා ද ?
    සංඛ එක්ක කිව්වුවා කිව්වට මොකෝ අපි දන්නවා ද මොනවා කිවුවද කියලා😛
    මමත් උබෙන් ඕකමයි අහන්න හිටියේ.
    රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ.

    8TplwjI.png
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    ඔන්න දැම්මා..බලපන්
    IMF යන්නේ නැහැලු 🤣🤣

    යකෝ එදා වේල ගෑස්, තෙල්, බෙහෙත්, ගල් අගුරු ගෙන්න ඩොලර් නැතුව ඉන්නේ
    මු මරු කියවනවා 🤩🤩

    JVP එක ආවොත් පැය 20 ක් වත් ලයිට් නැති වෙනවා 100% Sure 🤩🤩

    @monson මෙන්න ලස්සන Video එකක් තියනවා උබට බලන්න😛
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,213
    9,110
    113
    IMF යන්නේ නැහැලු 🤣🤣

    යකෝ එදා වේල ගෑස්, තෙල්, බෙහෙත්, ගල් අගුරු ගෙන්න ඩොලර් නැතුව ඉන්නේ

    මු මරු කියවනවා 🤩🤩

    JVP එක ආවොත් පැය 20 ක් වත් ලයිට් නැති වෙනවා 100% Sure 🤩🤩

    @monson මෙන්න ලස්සන Video එකක් තියනවා උබට බලන්න😛
    කතාව හරියට අහපන්..අර 1980 වෙබ් සයිට් එකක් ගැන කියෙව්වාවගේ බාගෙට දැනගෙන කියවන් නැතුව.. :ROFLMAO: :ROFLMAO:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    IMF යන්නේ නැහැලු 🤣🤣

    යකෝ එදා වේල ගෑස්, තෙල්, බෙහෙත්, ගල් අගුරු ගෙන්න ඩොලර් නැතුව ඉන්නේ

    මු මරු කියවනවා 🤩🤩

    JVP එක ආවොත් පැය 20 ක් වත් ලයිට් නැති වෙනවා 100% Sure 🤩🤩

    @monson මෙන්න ලස්සන Video එකක් තියනවා උබට බලන්න😛
    0zsgI6z.png
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    කතාව හරියට අහපන්..අර 1980 වෙබ් සයිට් එකක් ගැන කියෙව්වාවගේ බාගෙට දැනගෙන කියවන් නැතුව.. :ROFLMAO: :ROFLMAO:
    හරියට අහපන් උබ මුලින්ම මු ගොන් හරකෙක් IMF එකෙන් තාක්ෂණික සහාය ගන්නවා ලු 🤣

    මු International Monetary Fund කියන එකේ තේරුම වත් දන්නේ නැහැ 🤣🤣

    Malaysia වලට විදේශ සංචිත ප්‍රශ්නයක් තිබුණේ නැහැ ලංකාවට තියෙන්නේ හෙට ගෑස්, බෙහෙත්, ගෙනවන්න කොහොමද කියලා 🤩
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    හරියට අහපන් උබ මුලින්ම මු ගොන් හරකෙක් IMF එකෙන් තාක්ෂණික සහාය ගන්නවා ලු 🤣

    මු International Monetary Fund කියන එකේ තේරුම වත් දන්නේ නැහැ 🤣🤣

    මුගේ මොලේ හිලක්ද කොහේද

    YaeeCFM.png
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,213
    9,110
    113
    හරියට අහපන් උබ මුලින්ම මු ගොන් හරකෙක් IMF එකෙන් තාක්ෂණික සහාය ගන්නවා ලු 🤣

    මු International Monetary Fund කියන එකේ තේරුම වත් දන්නේ නැහැ 🤣🤣
    උඹට තරං නං මොලයක් නැතුව ඇති ඌට :ROFLMAO: :ROFLMAO:..
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    IMF ගැන ඊයේ පෙරේදා දෙරනේ සංඛයා එක්ක කිව්වා..

    සුරංගනා ලෝකෙදි 🎶මම ජෙප්පෙක් වීලා
    ඔබ සනසමි බයිලා ගසාලා🎼
    එවිට අප සොයා එන ගස් ගොබිලෝ අල්ලලා🎶
    දෙකට නවලා අරිමි ලෙසටමා🎶😂😂🤪
     
    • Haha
    Reactions: Troop and 2osama

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,213
    9,110
    113
    සුරංගනා ලෝකෙදි 🎶මම ජෙප්පෙක් වීලා
    ඔබ සනසමි බයිලා ගසාලා🎼
    එවිට අප සොයා එන ගස් ගොබිලෝ අල්ලලා🎶
    දෙකට නවලා අරිමි ලෙසටමා🎶😂😂🤪
    නිස්සංකයා දෙන කට්ටක් ලෙවකන බොලාට මොන ද IMF ද පොන්ස් :ROFLMAO:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    උඹට තරං නං මොලයක් නැතුව ඇති ඌට :ROFLMAO: :ROFLMAO:..
    ඌට කටට එන මොනවා හරි එකක් කියවලා දානවා 🤩

    IMF යන්නේ නැතිව IMF සාකච්ජා මෙසෙට ගෙනැල්ලා වෙන රටවල් වල විශ්වාසය දිනා ගන්නවා ලු🤭 උබ හිතනවා ද කාලේ කන්න IMF එකේ එවුන් මුන් කියන විදියට සාකච්ඡා මෙසවලට එයි කියලා🤣

    එහෙම එන්න IMF එවුන්ට ත් මුට වගේම Track පැනලා තියෙන්න ඕනේ 🤣🤣
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    ඌට කටට එන මොනවා හරි එකක් කියවලා දානවා 🤩

    IMF යන්නේ නැතිව IMF සාකච්ජා මෙසෙට ගෙනැල්ලා වෙන රටවල් වල විශ්වාසය දිනා ගන්නවා ලු🤭 උබ හිතනවා ද කාලේ කන්න IMF එකේ එවුන් මුන් කියන විදියට සාකච්ඡා මෙසවලට එයි කියලා🤣

    එහෙම එන්න IMF එවුන්ට ත් මුට වගේම Track පැනලා තියෙන්න ඕනේ 🤣🤣
    tYCOrnw.png
     
    Sen-lu

    Well-known member
  • ඌට කටට එන මොනවා හරි එකක් කියවලා දානවා 🤩

    IMF යන්නේ නැතිව IMF සාකච්ජා මෙසෙට ගෙනැල්ලා වෙන රටවල් වල විශ්වාසය දිනා ගන්නවා ලු🤭 උබ හිතනවා ද කාලේ කන්න IMF එකේ එවුන් මුන් කියන විදියට සාකච්ඡා මෙසවලට එයි කියලා🤣

    එහෙම එන්න IMF එවුන්ට ත් මුට වගේම Track පැනලා තියෙන්න ඕනේ 🤣🤣
    උඹල කොහොමත් IMF එකට විරුද්ධයිනෙ. ඉතින් IMF නොලැබෙන එක හොඳයිනෙ.
     
    • Like
    Reactions: Xi Jinping